ශ්‍රී ලංකාවේ මානව හිමිකම්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම පුද්ගලයෙකුටම සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ කැමති ආගමක් ඇදහීමේ නිදහස ද හිමි වේ. එමෙන්ම නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකුම එක හා සමාන වේ.[1]
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය[2] සහ හියුමන් රයිට්ස් වොච්[3] වැනි ප්‍රධාන මානව හිමිකම් පිළිබඳ කණ්ඩායම් මෙන්ම, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ යුරෝපියානු සංගමය[4] ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වල තත්වය ගැන කනස්සල්ල පළ කොට ඇත. ලංකාවේ බ්‍රිතාන්‍ය පාලකයන්[5], ශ්‍රී ලංකා රජය, බෙදුම්වාදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුනෙහි කැරලිකරුවන් වෙත ද මානව හිමිකම් කඩකිරීම පිළිබඳ චෝදනා එල්ල වී තිබේ.[6] 1976 සිටම ශ්‍රී ලංකාව විසින් නිළ වශයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කොට නොමැති වුවද, රාජ්‍ය අනුග්‍රහය මත මත සිදුවූ 'අතුරුදන් කිරීම්' සහ මිනීමැරුම් ගැන වාර්තා වී ඇත.[7][8]
ලංකාවේ මානව හිමිකම් වල ස්වාභාවය
සංස්කරණය- ^ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවPDF; III වන පරිච්ඡේදය, 10 වන වගන්තිය
- ^ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය - ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව
- ^ හියුමන් රයිට්ස් වොච්
- ^ "යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සබඳතා – විශ්ලේෂණය"
- ^ කීර්තිසිංහ, ලක්ෂ්මන් (11 April 2013). "The British duplicity in protecting human rights in Sri Lanka (ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ බ්‍රිතාන්‍යයේ දෙබිඩි බව)". ඩේලි මිරර්. 21 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{cite news}}
: Cite has empty unknown parameter:|dead-url=
(help) - ^ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්ෂික වාර්තාව - 2006 (Report). ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, එක්සත් ජනපදය. 11 November 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{cite report}}
:|archive-date=
/|archive-url=
timestamp mismatch; $1 suggested (help) - ^ Recurring Nightmare: State Responsibility for "Disappearances" and Abductions in Sri LankaPDF
- ^ "Sri Lanka – Out of the Silence". 2 April 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.