ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය කොළඹ , ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්ක වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

කොළඹ දිස්ත්‍රික්කය සංස්කරණය

මෙම දිස්ත්‍රික්කය කොළඹ, හෝමාගම, ශ්‍රී ජයවර්ධනපුර හා පිළියන්දල යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 413 වෙයි.

කොළඹ අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 125 කින් සමන්විත වන කොළඹ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා [[ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙහි ර යේ පාසැල් ලැයිස්තුව#කොළඹ අධ්‍යාපන කලාපය|මෙය]] බලන්න

හෝමාගම අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 96 කින් සමන්විත වන හෝමාගම අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 94 කින් සමන්විත වන ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පිළියන්දල අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 98 කින් සමන්විත වන පිළියන්දල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ගම්පහ දිස්ත්‍රික්කය සංස්කරණය

කළුතර දිස්ත්‍රික්කය සංස්කරණය

{{මූලික|ශ්‍රී ලංකාවේ කළුතර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තු