ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය ගාල්ල , මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

ගාල්ල දිස්ත්‍රික්කය සංස්කරණය

මෙම දිස්ත්‍රික්කය ගාල්ල, ඇල්පිටිය, අම්බලන්ගොඩ හා උඩුගම යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 456 වෙයි.

ගාල්ල අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 151 කින් සමන්විත වන ගාල්ල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ඇල්පිටිය අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 140 කින් සමන්විත වන ඇල්පිටිය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 88 කින් සමන්විත වන අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහාමෙය බලන්න

උඩුගම අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 77 කින් සමන්විත වන උඩුගම අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මාතර දිස්ත්‍රික්කය සංස්කරණය

මෙම දිස්ත්‍රික්කය මාතර, අකුරැස්ස, මුලටියන (හක්මන) හා මොරවක (දෙනියාය) යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 375 වෙයි.

මාතර අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 114 කින් සමන්විත වන මාතර අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

අකුරැස්ස අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 86 කින් සමන්විත වන අකුරැස්ස අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මුලටියන (හක්මන) අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 100 කින් සමන්විත වන මුලටියන (හක්මන) අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මොරවක (දෙනියාය) අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 75 කින් සමන්විත වන මොරවක (දෙනියාය) අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

හම්බන්තොට දිස්ත්‍රික්කය සංස්කරණය

මෙම දිස්ත්‍රික්කය හම්බන්තොට, වලස්මුල්ල හා තංගල්ල යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 311 වෙයි.

හම්බන්තොට අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 118 කින් සමන්විත වන හම්බන්තොට අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වලස්මුල්ල අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 106 කින් සමන්විත වන වලස්මුල්ල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

තංගල්ල අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 106 කින් සමන්විත වන තංගල්ල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න තද පැහැති අකුරු පෙළ