ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් ප්‍රමාණය සංස්කරණය

වර්ගය පාසල් ප්‍රමාණය
1AB 67
1C 70
2 111
3 183

ජාතික පාසල් සංස්කරණය

පලාත් පාසල් සංස්කරණය

කලාපය කොට්ඨාසය පාසල ප්‍රභේදය ශිෂ්‍ය ප්‍රමාණය
ගාල්ල ගාල්ල සියලු සාන්තුවරයන්ගේ විද්‍යාලය, ගාල්ල 1AB 1701
ගාල්ල ගාල්ල ගින්තොට මහා විද්‍යාලය, ගින්තොට 1AB 1470
ගාල්ල ගාල්ල සුධර්මා විද්‍යාලය, මාගාල්ල 1AB 950
ගාල්ල ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමය, ගාල්ල 1AB 2409
ගාල්ල ගාල්ල අනුලාදේවී බාලිකා විද්‍යාලය, මාගාල්ල 1AB 2745
ගාල්ල අක්මීමන ශ්‍රී සුමංගල මහා විද්‍යාලය, කලහේ 1AB 1174
ගාල්ල අක්මීමන විද්‍යාර්තෝදය මහා විද්‍යාලය, පිලාන 1AB 1264
ගාල්ල අක්මීමන ආචාර්ය රිචඩ් පතිරන මහා විද්‍යාලය, උළුවිටිකේ 1AB 794
ගාල්ල අක්මීමන ජනාධිපති බාලිකා මහා විද්‍යාලය, වලහන්දුව 1AB 2722
ගාල්ල බද්දේගම සාන්ත ඇන්තනි විද්‍යාලය, බද්දේගම 1AB 1520
ගාල්ල හබරාදුව දොරපේ ද්වීතියික පාසල, අඟුලුගහ 1AB 497
ගාල්ල හබරාදුව ධාර්මික මහා විද්‍යාලය, කටුකුරුන්ද 1AB 847
ගාල්ල හබරාදුව ශාරිපුත්‍ර මහා විද්‍යාලය, හීනටිගල 1AB 615
ගාල්ල හබරාදුව උණවටුන මහා විද්‍යාලය, උණවටුන 1AB 1097
ගාල්ල හබරාදුව ශ්‍රී සිද්ධාර්ත මහා විද්‍යාලය, දික්කුඹුර 1AB 1412
ගාල්ල හබරාදුව රෝහන විද්‍යාලය, අහන්ගම 1AB 933
අම්බලන්ගොඩ අම්බලන්ගොඩ බටපොල මද්‍ය විද්‍යාලය, බටපොල 1AB 1507
අම්බලන්ගොඩ අම්බලන්ගොඩ පී ඒස් කුලරත්න මහා විද්‍යාලය, අම්බලන්ගොඩ 1AB 3518
අම්බලන්ගොඩ අම්බලන්ගොඩ සාරාලන්කාර මහා විද්‍යාලය, ගෝනාපීනුවල 1AB 1521
අම්බලන්ගොඩ අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ 1AB 2698
අම්බලන්ගොඩ බලපිටිය සිද්ධාර්ත මද්‍ය මහා විද්‍යාලය, බලපිටිය 1AB 641
අම්බලන්ගොඩ හික්කඩුව රෝහන මහා විද්‍යාලය, දොඩන්දුව 1AB 397
අම්බලන්ගොඩ හික්කඩුව මාදම්පා මද්‍ය විද්‍යාලය, කුලීගොඩ 1AB 847
අම්බලන්ගොඩ හික්කඩුව වේරගොඩ විජයබා ද්වීතියික පාසල, මීටියාගොඩ 1AB 515
අම්බලන්ගොඩ හික්කඩුව ශ්‍රී විමලබුද්ධි මහා විද්‍යාලය, සීනිගම 1AB 400
ඇල්පිටිය ඇල්පිටිය නාලන්දා මහා විද්‍යාලය, අවිත්තාව 1AB 529
ඇල්පිටිය ඇල්පිටිය අමුගොඩ මහා විද්‍යාලය, අමුගොඩ 1AB 392
ඇල්පිටිය ඇල්පිටිය කහදුව මහා විද්‍යාලය, කහදුව 1AB 625
ඇල්පිටිය බෙන්තොට ඇලකාක මහා විද්‍යාලය, හඹුරුගල 1AB 1259
ඇල්පිටිය බෙන්තොට ගෝනගල මහා විද්‍යාලය, ගෝනගල්පුර 1AB 1716
ඇල්පිටිය බෙන්තොට මිරිස්වත්ත මහා විද්‍යාලය, මිරිස්වත්ත 1AB 822
ඇල්පිටිය දිවිතුර - වැලිවිටිය ශ්‍රී නන්දසාර මහා විද්‍යාලය, අම්පේගම 1AB 938
ඇල්පිටිය කරන්දෙණිය යටගල මහා විද්‍යාලය, ඌරගස්මන්හන්දිය 1AB 1483
ඇල්පිටිය කරන්දෙණිය මඩකුඹුර මහා විද්‍යාලය, මඩකුඹුර 1AB 1135
ඇල්පිටිය පිටිගල විජිත මහා විද්‍යාලය, නියාගම 1AB 394
ඇල්පිටිය පිටිගල පෝද්දිවල මහා විද්‍යාලය, පෝද්දිවල 1AB 1612
උඩුගම උඩුගම මාගෙදර ද්වීතියික පාසල, මාගෙදර 1AB 892
උඩුගම උඩුගම තෙල්ලකුඹුර මහා විද්‍යාලය, නාකියාදෙනිය 1AB 934
උඩුගම මාපලගම උඩුගම මහා විද්‍යාලය, උඩුගම 1AB 1140
උඩුගම තවලම ඕපාත මහා විද්‍යාලය, ඕපාත 1AB 924

වනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනන

කලාපය කොට්ඨාසය පාසල ප්‍රභේදය ශිෂ්‍ය ප්‍රමානය
ගාල්ල ගාල්ල ඕල්කට් මහා විද්‍යාලය, ගාල්ල 1C 950
ගාල්ල ගාල්ල ජයවර්ධන මහා විද්‍යාලය, දන්ගෙදර 1C 321
ගාල්ල ගාල්ල සුදර්ශි මහා විද්‍යාලය, ඇතිලිගොඩ 1C 467
ගාල්ල ගාල්ල මුස්ලිම් බාලිකා විද්‍යාලය, ගාල්ල 1C 1503
ගාල්ල ගාල්ල උස්වතුන් හසානා මහා විද්‍යාලය, කටුගොඩ 1C 587
ගාල්ල ගාල්ල සුලයිමානියා මහා විද්‍යාලය, හිරිඹුර 1C 351
ගාල්ල අක්මීමන නාරාවල මහා විද්‍යාලය, නාරාවල 1C 301
ගාල්ල අක්මීමන ශ්‍රී රතනජෝති මහා විද්‍යාලය, බටදුව 1C 791
ගාල්ල අක්මීමන විජය මහා විද්‍යාලය, ඉහලගොඩ 1C 74
ගාල්ල අක්මීමන නන්දිමිත්‍ර මහා විද්‍යාලය, කපුහෙම්පල 1C 147
ගාල්ල අක්මීමන අත්ථදස්සි මහා විද්‍යාලය, තොටගොඩ 1C 116
ගාල්ල අක්මීමන හපුගල මහා විද්‍යාලය, වක්වැල්ල 1C 1299
ගාල්ල අක්මීමන ආනන්ද මහා විද්‍යාලය, කිතුලම්පිටිය 1C 430
ගාල්ල අක්මීමන හියාරේ මහා විද්‍යාලය, හියාරේ 1C 273
ගාල්ල අක්මීමන අක්මීමන මහා විද්‍යාලය, අක්මීමන 1C 881
ගාල්ල අක්මීමන නාවින්න මුස්ලිම් මහා විද්‍යාලය, උළුවිටිකේ 1C 349
ගාල්ල බද්දේගම තෙලිකඩ මහා විද්‍යාලය, ගිනිමැල්ලගහ 1C 180
ගාල්ල බද්දේගම බලගොඩ මහා විද්‍යාලය, බලගොඩ 1C 563
ගාල්ල බද්දේගම ගාමිනි මහා විද්‍යාලය, කීඹිය මද්‍යම 1C 333
ගාල්ල බද්දේගම ශ්‍රී නිවාස මහා විද්‍යාලය, පහල කීඹිවතය 1C 193
ගාල්ල බද්දේගම ශ්‍රී රතනසාර මහා විද්‍යාලය, සන්දරවල 1C 1022
ගාල්ල බද්දේගම හෙම්මේලිය මහා විද්‍යාලය, හෙම්මේලිය 1C 99
ගාල්ල බද්දේගම පිටදෙනිය මහා විද්‍යාලය, පිටදෙනිය 1C 453
ගාල්ල හබරාදුව හවුපේ මහා විද්‍යාලය, ඉමදුව 1C 270
ගාල්ල හබරාදුව කහඳ මහා විද්‍යාලය, අගුළුගහ 1C 413
ගාල්ල හබරාදුව විජය මහා විද්‍යාලය, ලනුමෝදර 1C 310
ගාල්ල හබරාදුව අගුළුගහ මහා විද්‍යාලය, අගුළුගහ 1C 842
ගාල්ල හබරාදුව සුගතානන්ද මහා විද්‍යාලය, වැල්ලේතොට 1C 664
ගාල්ල හබරාදුව ශාරිපුත්‍ර මහා විද්‍යාලය, අහන්ගම 1C 1062
ගාල්ල හබරාදුව දොඹගොඩ මහා විද්‍යාලය, තිත්තගල්ල 1C 237
අම්බලන්ගොඩ අම්බලන්ගොඩ අලුත්වල මහා විද්‍යාලය, අලුත්වල 1C 925
අම්බලන්ගොඩ අම්බලන්ගොඩ නින්නාද මහා විද්‍යාලය, බටපොල 1C 881
අම්බලන්ගොඩ බලපිටිය හේගල්ල මහා විද්‍යාලය, හේගල්ල 1C 1083
අම්බලන්ගොඩ බලපිටිය කන්දේගොඩ මහා විද්‍යාලය, කන්දේගොඩ 1C 289
අම්බලන්ගොඩ බලපිටිය රාජපක්ෂ විද්‍යාලය, අහුන්ගල්ල 1C 1138
අම්බලන්ගොඩ බලපිටිය ශ්‍රීපති මහා විද්‍යාලය, වතුගෙදර 1C 902
අම්බලන්ගොඩ බලපිටිය වැලිතර මුස්ලිම් මහා විද්‍යාලය, වැලිතර 1C 168
අම්බලන්ගොඩ හික්කඩුව බෝධිරාජ මහා විද්‍යාලය, තිරානගම 1C 336
අම්බලන්ගොඩ හික්කඩුව විජයවර්ධන මහා විද්‍යාලය, හෙන්නාතොට 1C 334
අම්බලන්ගොඩ හික්කඩුව ශ්‍රී මේධන්කර මහා විද්‍යාලය, බූස්ස 1C 198
අම්බලන්ගොඩ හික්කඩුව මහාමායා බාලිකා මහා විද්‍යාලය, හික්කඩුව 1C 449
ඇල්පිටිය ඇල්පිටිය ඉඳිපැලේගොඩ මහා විද්‍යාලය, පිටිගල 1C 1574
ඇල්පිටිය ඇල්පිටිය නවඳගල මහා විද්‍යාලය, නවඳගල 1C 601
ඇල්පිටිය ඇල්පිටිය සාන්ත මේරි විද්‍යාලය, ඇල්පිටිය 1C 375
ඇල්පිටිය ඇල්පිටිය සාන්ත තෙරේසා බාලිකා මහා විද්‍යාලය, ඇල්පිටිය 1C 760
ඇල්පිටිය ඇල්පිටිය ගනේගොඩ මහා විද්‍යාලය, ගනේගොඩ 1C 714
ඇල්පිටිය බෙන්තොට ඉඳුරුව මහා විද්‍යාලය, මහ ඉඳුරුව 1C 265
ඇල්පිටිය බෙන්තොට රන්තොටුවිල මහා විද්‍යාලය, රන්තොටුවිල 1C 438
ඇල්පිටිය බෙන්තොට ඌරගහ මහා විද්‍යාලය, ඌරගහ 1C 350
ඇල්පිටිය බෙන්තොට ගුරුකන්ද මහා විද්‍යාලය, ඉඳුරුව 1C 421
ඇල්පිටිය බෙන්තොට තුන්දුව මුස්ලිම් මහා විද්‍යාලය, හඹුරුගල 1C 230
ඇල්පිටිය දිවිතර-වැලිවිටිය සීවලි මහා විද්‍යාලය, ඇත්කදුර 1C 1344
ඇල්පිටිය දිවිතර-වැලිවිටිය ශ්‍රී ධම්මතිලක මහා විද්‍යාලය, දිවිතුර 1C 391
ඇල්පිටිය කරන්දෙණිය බන්දුල සේනාධිර මහා විද්‍යාලය, කරන්දෙණිය 1C 670
ඇල්පිටිය කරන්දෙණිය ශ්‍රී විපුලසාර මහා විද්‍යාලය, ඌරගස්මංහන්දිය 1C 419
ඇල්පිටිය පිටිගල හත්තක මහා විද්‍යාලය, හත්තක 1C 471
ඇල්පිටිය පිටිගල ශ්‍රී ගුණරත්න මහා විද්‍යාලය, වැල්හේන 1C 166
උඩුගම උඩුගම පොල්පාගොඩ මහා විද්‍යාලය, යක්කලමුල්ල 1C 1627
උඩුගම උඩුගම ශ්‍රී සුමංගල මහා විද්‍යාලය, නබදව 1C 576
උඩුගම උඩුගම ශ්‍රී ධම්මවාස මහා විද්‍යාලය, නාකියාදෙනිය 1C 580
උඩුගම උඩුගම ශ්‍රී ධර්මාලන්කාර මහා විද්‍යාලය, තල්ගම්පල 1C 376
උඩුගම මාපලගම මාපලගම මහා විද්‍යාලය, මාපලගම 1C 232
උඩුගම මාපලගම ශ්‍රී රේවත මහා විද්‍යාලය, උනවිටිය 1C 395
උඩුගම මාපලගම යටලමත්ත මහා විද්‍යාලය, යටලමත්ත 1C 338
උඩුගම මාපලගම ශ්‍රී සුන්නද නවෝද්‍ය මහා විද්‍යාලය, ඇතුමලේ 1C 2026
උඩුගම මාපලගම උඩලමත්ත මහා විද්‍යාලය, උඩලමත්ත 1C 251
උඩුගම තවලම මල්ලිකා මහා විද්‍යාලය, හිනිඳුම 1C 656
උඩුගම තවලම බටුවන්ගල මහා විද්‍යාලය, නෙලුව 1C 295
උඩුගම තවලම මහාබෝධි මහා විද්‍යාලය, පනන්ගල 1C 285

පුද්ගලික පාසල් සංස්කරණය

L.P.F පාසල, ගාල්ල
මවුන්ට් කැවැල්රි උසස් පාසල, ගාල්ල
සසෙක්ස් විද්‍යාලය, ගාල්ල
සසෙක්ස් විද්‍යාලය, අම්බලන්ගොඩ
තෝමස් බාලිකා විද්‍යාලය, ගාල්ල

ජාත්‍යන්තර පාසල් සංස්කරණය

British International College, Galle
Galle International College ,Galle
Grand Orchid International School, Galle
Ikra International School, Galle
Jennath International School, Galle
Jennath International School, Gintota
Kingston International School, Galle
Leeds International School, Galle
Leeds International School, Ambalangoda
Telford International School, Galle
Wisdom International School, Gintota

විශේෂ පාසල් සංස්කරණය

  • B.R දිසානායක විශේෂ පාසල, මාගාල්ල
  • නෙත් සවන් සරන විශේෂ පාසල, දික්කුඹුර