ශ්‍රී ලංකාවේ ආරක්ෂිත ජීව කලාප
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. (2011 දෙසැම්බර්) වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති [විදහන්න] ක්ලික් කරන්න. මෙම ලිපියේ විකිෆයි ටැගය සඳහා හේතුවක් දක්වා නොමැත.
|
වන සංරක්ෂන දෙපාර්තමේන්තුවට අයත්
සංස්කරණයරක්ෂිත වනාන්තර
සංස්කරණයගම් කැලෑ
සංස්කරණයරජයේ වෙනත් කැලෑ
සංස්කරණයවනජීවී සංරක්ෂන දෙපාර්තමේන්තුවට අයත්
සංස්කරණයජාතික වන උද්‍යාන
සංස්කරණය20කි
- රුහුණු ජාතික වන උද්‍යානය (යාල)
- විල්පත්තු ජාතික වන උද්‍යානය
- ගල්ඔය ජාතික වන උද්‍යානය
- උඩවලව ජාතික වන උද්‍යානය
- මාදුරු ඔය ජාතික වන උද්‍යානය
- වස්ගොමුව ජාතික වන උද්‍යානය
- සෝමාවතිය ජාතික වන උද්‍යානය
- හෝටන්තැන්න ජාතික වන උද්‍යානය(මහඑලිය)
- බූන්දල ජාතික වන උද්‍යානය
ස්වභාවික රක්ෂිත
සංස්කරණය4කි
- ත්‍රිකෝණමඩු
- මින්නේරිය-ගිරිතලේ
- වැටහිරියාකන්ද
දැඩි ස්වභාවික රක්ෂිත
සංස්කරණය3කි
- හග්ගල
- රිටිගල
- යාල
Jungle Corridors
සංස්කරණයඅභය භූමි
සංස්කරණය63කි
- වික්ටෝරියා-රන්දෙනිගල-රන්ටැඹේ
- ශ්‍රී පාද
- බෙල්ලංවිල-අත්තිඩිය
- මුතුරාජ වෙල