ශ්‍රී ලංකාවේ අයිස් ක්‍රීම් කර්මාන්තය

නූතන ආර්ථික වර්ධනයත් සමගම අයිස්ක්‍රීම් කර්මාන්තය ඉහත දැක්වූ පරිදි ආයතන කිහිපයක් වටා කේන්ද්‍රගත විය. මෙම කේන්ද්‍රගත වූ ආයතන දැඩි තරඟකාරීත්වයකින් වෙළඳපොලේ ක්‍රියාත්මක විය. මෙම කිර වියාත්මක වීම සමග ආයතන අතර අන්යෝදන්යත රැුඳියාවක් වර්ධනය වූ අතර, වෙළඳපොලේ අයිස්කරීතී ම් සඳහා තම වෙළඳපොල කොටස වැඩිකරගැනීම සඳහා ආයතන කිර රැයා කිරීමෙත් ආරම්භයේදීත්, පසුකාලීනවත් විශේෂයෙන් පසුගිය දස වසර තුළ කිරැනීයාත්මක වීමක් දක්නට ලැබිණ.


අයිස් ක්‍රීම් කර්මාන්තයේ ආයතනවල පවතින මෙම තත්ත්ව්ය තුළ ඒ ආයතන වලට වෙළඳ පොලේ මෙහෙයුම් කටයුතු සිදුකිරීමේදී, ආයතන විවිධ සිදුකර ඇති වෙනස්කම් පරිවර්තනයක් පර්යේෂණයක් පිළබඳව 1930 - 40 කාලසීමාව තුල බ්රේන් නැමැති පුද්ගලයා ඉදිරිපත් කරන ලද ආයතනයක වෙළඳපොල ව්යුඳහය හැසිරීම, කාර්යසාධනය, පිළිබඳව අධ්යියනය කිරීම තුළින් විශ්ලේෂණාත්මක නිබන්ධනයක් සකස් කරයි.


ආයතනයේ ව්යුයහය යටතේ කර්මාන්තය තුළ ආයතන සංකේන්ද්ර්ගත වී පැවතීම භාණ්ඩ පරතන භේදනයේ සිදුකරන ලද වෙනස්කම්, කර්මාන්තය තුළට පිවිසීම, රැුඳී පැවතීම, කර්මාන්තයෙන් පිටවීම, කර්මාන්තයේ වැඩිදියුණු කිරීමේ පිරිවැය ආදී... පිරිවැය හැසිරීමේ ස්වභාවය කර්මාන්තය තුළට ආයතන පිවිසිමේ හා පිටවීමේ බාධක ආයතනයේ පරරි මාණය, ආයතන අතර තිරස් අනුකලනය පිළිබඳව අධ්යනනය කරයි.

එමෙන්ම කර්මාන්තය තුළ ආයතනවල හැසිරීමේදී ආයතනයේ පරරමාතිපත්ති හා අරමුණු වෙළඳපොල විකුණුම් උපකරළ ආම, මිල පරරි තිපත්තිය පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳව හැඳින්වීමක් මෙසේ සිදු කරයි. එමෙන්ම කාර්ය සාධනය පිළිබඳව ද විශ්ලේෂණය කරයි.


විශේෂයෙන් අයිස් ක්‍රීම් කර්මාන්තය තුළ ආයතන වල රැුඳීම නිරීක්ෂරණය කරන පරහා ධාන සාධකයක් ලෙස කාර්ය සාධනය හැඳින්විය හැකිය. කාර්ය සාධනය ඇගයීමේදී ලාභදායිත්වය, ආයතනවල කාර්ක්ෂ්මතාවය, එමෙන්ම ආයතන නිපදවන භාණ්ඩ වල ගුණත්වය පිළිබඳව ආයතනික මට්ටමෙන් සහ සමාජයමය මතය පිරික්සීම තුළින්, ඇගයීමක් මෙමගින් සිදුකරයි. එමෙන්ම ආයතනයේ වෙළඳපල රඳාපැවතීම යන කාරණයේදී පසුගිය දශකය තුළ වෙළඳපොල තුළ රැුඳි සිටීම තුළ ඉටුකරන ලද තාක්ෂයණික දියුණුව පිළිබඳව අධ්යීයනයක් සිදුකරයි.


අවසාන වශයෙන් සමස්ත රට තුළ පවතින පර ස තිපත්ති හා නීතිරීති අයිස්කරීන ලම් කර්මාන්තය පරෂාධගතිය සහ පරසා වර්ධනයට හේතුවු ආකාරය පිළිබඳව සොයා බලයි. මෙහිදී අයිස්කරීා ම් නිපදවීම සඳහා ඒ ආශිර‍ මත අමුද්ර ව්ය් වලට බලපවත්වන ලද බදු සහ සහනාධාර පරකාරතිපත්තීන්, වෙනත් රෙගුලාසි ඒකාබද්ධ කර වෙළඳ සීමාවන් වෙළඳාමේ මිල පාලනයක් සහ පසුගිය දශකය තුළ රටවල ආර්ථික අර්බුධය ඇතිවීමත් සමග මතුවූ පරළඳ තිපත්තිමය කාරණා පිළිබඳව පුළුල්ව විමර්ශනයක් සිදුකිරීමේදී අයිස්කරීුලාම් කර්මාන්තය තුළ කතිපයාධිකාරි ආයතන වශයෙන් වෙළඳපොල තුළ රැුඳී සිටීම පිළිබඳව පුළුල් දෘෂ්ටි කෝණයකින් සාකච්ඡුා කිරීමක් මේ තුළින් සිදුකරයි.


ශරීි ලංකාවේ පවතින අයිස් ක්‍රීම් කර්මාන්තය මේ වන විට කතිපයාධිකාරි වෙළඳපොල ව්යුනහයක් දක්වා වර්ධනය වෙමින් පවතී. එමෙන්ම අයිස් කරී‍ෂ්ම් කර්මාන්තය තුළ නිෂ්පාදන ධාරිතාවය පසුගිය දශකය තුළ ලීටර් මිලියන 16 සිට මිලියන 26 ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම අයිස් කරීවය ම් නිෂ්පාදන පරමුදභේදයන් ද සුවිශාල පරිවර්තනයකට බඳුන් වී ඇත. ගෘහස්ථ පරිභෝජනය හා ගෘහස්ථයෙන් පිට පරිභෝජනය පරතුළධාන වශයෙන් සිදුවේ. එමෙන්ම අයිස්කරිඅ ම් පරිභෝජනය සාමාන්ය වර්ග (Normal flavers) හා (Many flavers) වශයෙන් අයිස්කරී් ම් වෙළඳපල තුළ පරහස ධාන වශයෙන් ඉලක්ක ගත වන්නේ වැනිලා මිශර අ අයිස්කරී ත ම් වන අතර මෙය පාදක කර ගනිමින් විවිධ නිෂ්පාදන හඳුන්වාදීම ශරීථ ප ලංකාවේ අයිස්කරීන් ම් වෙළඳ පල වෙනස්වීමට භාජනය වී ඇත. අයිස් කරීන හම් කර්මාන්තය තුළ තමන්ගේ වෙළඳපොල කොටස හෙවත් පාරිභෝගිකයන් පරජන මාණය අනුව ගත් කළ වෙළඳපොල බලය හිමි ආයතන ගණනාවක් අයිස් කරී වෙම් කර්මාන්තය තුළ පවතී. නමුත් වෙළඳපොලේ බලය හිමි ආයතන ඇත්තේ කිහිපයක් පමණි. එලිෆන්ට් හවුස්, කාර්ගීල්ස්, හයිලන්ඞ් යන ආයතන තුන නිපදවන අයිස්කරීන ම් වෙළඳපොලෙන් ගෘහස්ථ පරිභෝජනයෙන් 90% ක් පමණ හිමිකරගෙන සිටියි. ගෘහස්ථයෙන් පිට පරිභෝජනයෙන් මෙම ආයතන 80% ක් පමණද මෙම ආයතන තුන හිමිකරගෙන සිටියි.


අයිස් කීර සිම් කර්මාන්තය තුළ නිරත වෙන ආයතන අයිස් කරීිභෝම් පමණක් නොව වෙනත් නිෂ්පාදන ද සිදුකරනු ලබයි. මේ නිසා මෙම ආයතන වල ඉලක්ක ගත නොවු සේවක පිරිසක් දැකගත හැකි නොවේ. උදාහරණයක් වශයෙන් එලිෆන්ට් හවුස් ආයතනයේ අයිස්කරී් ම් වලට අමතරව සිසිල් බීමද නිපදවයි. මෙම නිෂ්පාදන දෙක අතර නිරත වන පොදු සේවකයන් ද සිටියි. මේ අනුව අයිස් කරීසිලම් කර්මාන්තය තුළ එලිෆන්ට් හවුස් ආයතනයේ සේවකයන් 400 ක් පමණත් කාර්ගීල්ස් ආයතනයේ සේවකයන් 300 ක් පමණත් අයිස්කරීය තම් නිපදවීමේ කාර්යයේ නිරත වී සිටී. විශේෂයෙන් නූතන තාක්ෂයණය භාවිතයත් සමග සේවකයන් බඳවා ගැනීම පිළිබඳව මෙම ආයතන මැලි කමක් දක්වයි. විශේෂයෙන් පරාක්ෂග්ධන භාණ්ඩ භාවිතාවක් තුළින් නිෂ්පාදනයේ ගුණත්වය සහ අලංකාරත්වයෙන් යුතුව වෙළඳපොලට මුදා හැරීමෙන් සිය වෙළඳපොල බලය තර කර ගැනීමට උත්සහ කරයි. එමෙන්ම පසුගිය දශකය තුළ අයිස්කරීෙ ම් වෙළඳපොලේ අයිස් කරීව ම් වලට ඇති විිවිධ ඉල්ලූම නිසා ඒ ඒ තරඟකාරීත්ව වෙළඳපල වෙත නිකුත් කිරීම නිසා තම තාක්ෂ්ණ භාවිතාවත් කාර්ගීල්ස් ආයතනය සහ හයිලන්ඞ් ආයතනය සිදුකර ඇත. එමෙන්ම එලිෆන්ට් හවුස් ආයතනය සිය පාරීභෝගිකයන් තමන් වෙත රඳවා ගැනීම සඳහා විවිධ රසයන්ගෙන් යුත් අයිස්කරීෆන ම් වෙළඳපලට නිකුත් කර ඇත. මේ නිසාද අයිස් කරීරඳවම් කර්මාන්තය නව මානයකට යොමු වී ඇත.


අයිස් කරීරඳවම් අත්යනවශ්ය භාණ්ඩයක් නොවුවත් ජන ජීවිතය තුළ ඉහළ පරිභෝජනයක් පවතින ආහාරයක් වන අතර මේ නිසා කර්මාන්තයේ පරත්යධාන ආයතන දෙකක් අතර දැඩි තරඟකාරිත්වයක් දක්නට ලැබේ. එමෙන්ම අයිස්කරීය ම් කර්මාන්තය තුළ පවතින ආයතන සිය පාරිභෝගිකයන් දිනා ගැනීමේ වැඩ පිළිවෙතක් වශයෙන් සිය නිෂ්පාදන තත්ත්ව ය ඉහළ නැංවීම සඳහා කටයුතු කරයි. එලිෆන්ට් හවුස් ආයතනය වසර පුරා ජනතාව අතර සිය වෙළඳ නාමය ස්ථාවරව පවත්වාගෙන යන අතර අයිස් කරීක ම් වෙළඳපොළට පසුගිය දශකය තුළ ඇතුළු වූ කාර්ගීල්ස් ආයතනය සිය නාමය ජනතාව අතර ඉතා කෙටි කාලයකදී කිසියම් ස්ථාවර මට්ටමකට රැුගෙන යාම සඳහා කටයුතු කර ඇත.


අයිස් කර්මාන්තය තුළ සුවිශාල වෙළඳපොල කොටසක් හිමිකරගෙන සිටින එලිෆන්ට් හවුස් ආයතනය සිය නිෂ්පාදන දේශීයව නිපදවයි. ඇතැම් අමුද්රිව්යහ ඉහළ ගුණාත්මක භාවයකින් පවත්වාගෙන යාම සඳහා පිටරටින් ආනයනය කිරීමක් සිදුකරනු ලබයි. එමෙන්ම දේශීයව දේශීය ශරඉහ මිකයන්ගේ

දායකත්වයෙන් සිය නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබයි. අනිත් තරගකාරී ආයතනය වන කාර්ගීල්ස් ආයතනය ද සිටි. නිෂ්පාදන මෙහෙයුම් කටයුතු දේශීය මට්ටමෙන් සිදුකරනු ලබයි. මෙම ආයතනයද දේශීය ශරතන මිකයා යොදාගෙන නිෂ්පාදනය සිදුකිරීම කරයි. හයිලන්ඞ් ආයතනය ද දේශීය කරයතනම වේදයන් භාවිතා කරමින් දේශීය අමුද්රකව්යි සහ දේශීය ශරයිමමිකයන් යොදාගනිමින් සිය අයිස් කරීශීයම් නිෂ්පාදන වෙළඳපොල වෙත ඉදිරිපත් කරයි.

මේ අනුව අයිස් කරී්රකම් කර්මාන්තය තුළ සිටින ආයතන වල තත්ත්වකය පිළිබඳව එම ආයතන සිය නිෂ්පාදන වෙළඳපොල වෙත අලෙවි කිරීම පිළිබඳවත් ඒවා නිපදවීම හා වැඩි දියුණු කිරීම පිළිබඳවත් ඒවා නිපදවීම හා වැඩි දියුණු කිරීමත් මේ ආකාරයෙන් දැක්විය හැක.

අයිස් කරීා වම් කර්මාන්තයේ ව්යුැහය


අයිස්කරීීා ම් වෙළඳපොල තුළ එය සංවිධානය වී ඇති ආකාරය පිළිබඳව කතා කරන විට මීට වසර කිහිපයකට පෙර ඒකාධිකාරී තරගයක් ලෙසින් පැවති අතර පසුගිය දශකය තුළ අයිස් කරී විම් වෙළඳපොල ආයතන කිහිපයක් වටා සංකේන්ද්රකගත වීම තුළින් කතිපයාධිකාරි වෙළඳ පොලක් බවට පත්විය. සමස්ථ අයිස් කරීපයකම් කර්මාන්තය තුළ නිෂ්පාදන ධාරිතාවෙන් ඉහළ කොටස් ආයතන කිහිපයක් වෙත බෙදී ගියේය. එම ආයතන වන්නේ,

• Elephant house (Ceylon Cold Storage) • Cargils (Magic) (Cargils Lanka Limited) • Highland (Milco Lanka Limited)

ඉහත සන්නම යටතේ අයිස්කරීk ම් නිපදවන ආයතන වෙත වෙළඳපොල කොටස් පසුගිය දශකය තුළ 95% පමණ විය. මේවා අතර ගෘහස්ත පරිභෝජනයෙන්

Brand of Ice Cream Market Share Elephant house 60% Cargils Magic 30% Others (With Highland) 0%


මේ ආකාරයට වෙළඳපොල තුළ ආයතන දෙකක් වෙළඳපොලේ මුළු අයිස්කරීත ම් ඉල්ලූමෙන් 90% ක් පමණ සපයන බැවින් වෙළඳපොල තුළ එකාධිකාරීත්වයක් මෙම ආයතන දෙකට හිමී වී තිබේ. මේ නිසා පසුගිය දශකය තුළ අයිස් කර්මාන්තයේ සුවිශාල වෙනස් වීමකට භාජනය විය. අයිස් කරීසා ම් කර්මාන්තය පසුගිය වසර තුළ 4% ක වර්ධනයක් සිදුවී ඇත. සමස්ථ අයිස්කරීමෙ ම් ලීටර් මිලියන 27 ක් දක්වා වර්ධනය වී ඇත. අයිස් කරී් කම් යනු කාර්තුමය වශයෙන් ඉහළ ඉල්ලූමක් පවතින නිෂ්පාදනයක් නිසා මෙම අගය අපේරාන්ල්, දෙසැම්බර් උත්සව සමයන්හිදි වෙනස් වීම් වලට භාජනය වේ.

එලිෆන්ට් හවුස් ආයතනය සිය පාරිභෝගිකයන් තමන් වෙත රඳවා ගැනීම සඳහා විවිධ වර්ගයේ නිෂ්පාදන සිදුකරමින් සිය වෙළඳපොල කොටස ලීටර් මිලියන 15 සිට 20 දක්වා පසුගිය දශකය තුළ ඉහළ දමාගෙන ඇත. එමෙන්ම කාර්ගීල්ස් ආයතනය ද සිය පාරීභෝගිකයන් සංඛ්යා ව මිලියනයක් දක්වා වර්ධනය කර ගෙන ඇත. මේ නිසා අයිස් කරීලියම් වෙළඳපොල තුළ මෙම ආයතන දෙකේ බලය වැඩි කරගෙන ඇත. මේ නිසා වර්තමානය වන විටද ඉතා විශාල වෙළඳපොල බලයක් පවත්වා ගනිමින් සිය නිෂ්පාදන කටයුතු අනාගතයට සිදුකරගෙන යයි. අයිස්කරීාල ම් කර්මාන්තය තුළ දක්නට ලැබෙන ව්යුෙහයේ තවත් ලක්ෂතණයක් ලෙස භාණ්ඩ පරනය භේදනය හැඳින්විය හැක. • වැනිලා මිශරක් අයිස් කරීස ම් • චොකලට් අයිස්කරීෙ ම් • වෙනත් රසකළ අයිස්කරීා ම්

මේ ආකාරයට වෙළඳපොල තුළ සිටින ආයතන සිය භාණ්ඩ පරොකලභේදනය ආයතනිකව ද දැඩි තරඟකාරීත්වයක් යටතේ සිදුකරනු ලබයි. එලිෆන්ට් හවුස් ආයතනය තමන්ගේ නිෂ්පාදන පරවයකභේදනය කරන්නේ සිය පාරිභෝගිකයන් තම නිෂ්පාදනයන් වෙත රඳවා ගැනීමක් කිසියම් ආර්ථිකමය වශයෙන් අලාභදායක තත්ත්වභයක් ආර්ථික අවපාතයක්, මූල්යම අර්බුද වලින් හට ගත්විට එය වළක්වා ගැනීම සඳහාය. විශේෂයෙන් භාණ්ඩ පරක‍නභේද කරණයේදී එලිෆන්ට් හවුස් ආයතනය වෙළඳපොල සමීක්ෂිණයක් සිදු කිරීමෙන් වෙළඳපොල තුළ වැඩි දෙනෙක් කැමැති නිෂ්පාදිත පරණයේභේදනයක් හරහා වෙලදපොල වෙත ඉදිරිපත් කර පාරිභෝගිකයන් තමන් වෙත රඳවා තබා ගැනීමයි. එමෙන්ම මෙම ආයතනය අයිස් කරීපො ම් කර්මාන්තයට තරඟකරුවන් පැමිණිමේ බාධක කිරතබායාමාර්ගයක් ලෙසද භාණ්ඩ පර ක භේදනය සිදුකරනු ලබයි. කාර්ගීල්ස් ආයතනයේ වෙළඳපොලේ භාණ්ඩ පරකිරභේදනය සිදුකිරීම පර් ලධාන වශයෙන් එලිෆන්ට් හවුස් ආයතනයේ අරමුණ වලට කිසියම් සම්බන්ධයක් දක්වයි. මෑත භාගයේදී අයිස් කරී්ඩ ම් කර්මාන්තයට ඇතුළත් වූ මෙම ආයතනය දැඩි භාණ්ඩ පරම්බභේදනයක් සිදු කරන්නේ සිය පරඩ ධාන පර්මාතිවාදියා වන එලිෆන්ට් හවුස් ආයතනයේ හිමිකරගෙන සිටින වෙළඳපොල කොටසට බලපෑමක් සිදුකරමින් එම ආයතනය වටා ඇති පාරිභෝගිකයන් කාර්ගිල්ස් ආයතනය වෙත අද්දවා ගැනීමෙන් තමන්ගේ වෙළඳපල කොටස ඉහළ නැංවීම සදහා වේ.

ගෘහස්ථ පාරිභෝජන අයිස් කරීවා ම් කර්මාන්තයෙන් හයිලන්ඞ් ආයතනය වෙළඳපොල කොටසෙන් 5% ක් පමණද පිටත ගෘහස්ථ පරිභෝජනයෙන්, සාමාන්ය් අයිස්කරීන් ම් වර්ග පරිභෝජනයට අදාලව 15% ක් පමණ ද ( වැනිලා සහ චොකලට් මිශරෝජන අයිස් කරී් ම්) හිමිකරගෙන ඇත්තේ සිය භාණ්ඩ පරව භේදනය තුළිනි. කිරි නිෂ්පාදනයේ අතුරු පරශරෝතිඵලයක් ලෙස හයිලන්ඞ් ආයතනය නිපදවන අයිස් කරීත ම් වලට සිය වෙළඳපොල සකසා ගැනීමේ අරමුණින් භාණ්ඩ පරැනීභේදනය සිදුකරයි. හයිලන්ඞ් ආයතනයේ විශේෂත්වය වන්නේ භාණ්ඩ පරසා භේදනයක් සිදුකළ ද පර්තිචාරණ වියදමක් දක්නට නොලැබීමයි. අතුරු නිෂ්පාදනයක් වන අයිස්කරීසකසම් අලෙවිය සඳහා වෙළඳපොල සකසා ගැනීම හැර කර්මාන්තයේ අනෙක් තරඟකරුවන් සමඟ තරඟකර සිය වෙළඳපොල පුළුල් කිරිම හයිලන්ඞ් ආයතනයේ අරමුණු වේ. ඔවුන් පරසමඟකාශ කරන පරිදි, එසේ අනෙකුත් තරඟකරුවන් සමග තරඟකොට පරිලනචාරණයක් සිදුකළහොත් ඇතිවන ඉල්ලූම තමන්ට සැපයුම් කිරීමට නොහැකි බව හා ඒ තරමට තම අයිස් කරි්නයම් ජනතාව අතර පරම තචලිත බවයි.

හයිලන්ඞ් ආයතනය විසින් නිපදවන විවිධ රසැති අයිස්කරීිිදම් වර්ග වෙලඳපොලේ පවති. ඒ අතර Orange, Fruit and nut, Woodapple, Mango delied, Buttor Scoch පර ජ ධාන වේ. මේ ආකාරයට අයිස් කරීන ම් වෙළඳපොලේ විවිධ අරමුණුවලින් භාණ්ඩ පරor භේදකරණයක් සිදුකරන බවට විශ්ලේෂණය කළ හැකිය.

අයිස්කරී nම් කර්මාන්තය තුළ සිටින ආයතනවල පිරිවැයේ ස්වභාවය පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී ආයතනයකට, කර්මාන්තයට පරාන්වේශ වීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. අයිස්කරීක වම් යනු අත්යීවශ්යේ භාණ්ඩයක් නොවන නිසාත්, කාර්තුමය වශයෙන් ඉල්ලූමට බලපෑම් ඇතිවන භාණ්ඩයක් නිසාත්, අලූත් නිෂ්පාදකයෙක් වෙළඳපොලට අඩු පිරිවැයකින් පැමිණියද, වෙළඳපොලේ ශක්තිය පරනි වර්ධනය කරගනිමින්, ආයතනය පවත්වාගෙන යාම සඳහා ඉතා විශාල මුදලක් අවශ්ය වේ. එමෙන්ම භාණ්ඩ කෙටිකාලින හා දිගුකාලින වර්ධනය සඳහා අධික පරවිශචාරණ වියදමක් දැරිමටත්, පර්ඩ ධාන තරඟකරුවන් සමග මිල තරඟයක නියැලිමටත් සිදුවීම තුළ කර්මාන්ත පර ම වේශය දේශීය හෝ විදේශීය මට්ටමින් සිදුකළ නොහැක. එමෙන්ම අයිස්කරීත් ම් භාණ්ඩය රසය නැමති සාධකය මත පදනම් වීමත්, ආයතනය දිගුකාලීන මෙහෙයුම් භාවිතය, ආයතනය භාවිතා කරන අමුද්රකව්යර වල සපයා ගැනීමේ අපහසුව නිසාත් නව තරඟ කරුවෙකුට වෙළඳපල තුළ රැඳී සිටීමේ අවකාශයක් නොමැත. අයිස්කරී සපම් කර්මාන්තයේ එලිපන්ට් හවුස් ආයතනයේ නිෂ්පාදන වල පිරිවැය ඉතා ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන් ආයතන නිෂ්පාදනය කරන නිෂ්පාදන වල ගුණාත්මක භාවය ඉහළ මට්ටමේ රඳවා තබා ගැනීම සඳහා ඉහළ පිරිවැයක් දරයි. විශේෂයෙන්ම අමුද්ර ව්යේ වල මිල ගණන් ඉහළ ගියද සිය කර්මාන්තයේ ලාභය වැඩි නොකර නිෂ්පාදන පිරිවැය අඩු නොකර පවත්වා ගැනීම තුළ ආයතනයට වෙළඳපොලේ විශාල කොටසක් හිමිව පවති. මේ නිසාද මෙම ආයතනය හිමිකරගෙන සිටින වෙළඳපොල කොටසට බලපෑම් කිරීමට වෙනත් තරඟකරුවෙකුට දැඩි අපහසුවක් පවතී.

කර්මාන්තය තුළ සිටින ආයතන වල ආයතනයේ පරත්පමාණය අනුවද වෙළඳපොල තුළ එම ආයතන හිමිකරගන්නා බලය වෙනස් වෙයි. පසුගිය වසර 10 තුළ මහා පරිමාණ බැර කර්මාන්ත වශයෙන් අයිස්කරීල ම් වෙළඳපොලේ පැවති මෙම ආයතන සුවිශාල වර්ධනයක් සිදුවී ඇත. සමස්ථයක් වශයෙන් ලීටර් මිලියන 27ක් පමණ ධාරිතාවයකින් යුතු කර්මාන්තය තුළ එලිෆන්ට් හවුස් ආයතනය ලීටර් මිලියන 15 - 20 අතර පරළඳ මාණයක් නිපදවනු ලැබේ. එමෙන්ම කාර්ගීල්ස් ආයතනයේ ලීටර් මිලියන 10ක් පමණ (2009) නිපදවන බවත් අනිත් ආයතන ඉතිරිය නිපදවනු ලබයි. මෙසේ ඉහළ පරිමාණයේ සිය මෙහෙයුම් කටයුතු කිරීම සඳහා ආයතනයේ පර් ආමාණාත්මක භාවය ඉහළ ගොස් ඇත. එලිෆන්ට් හවුස් ආයතනය සිය අයිස් කරී ෙ ම් නිෂ්පාදනය සඳහා නවීන තාක්ෂ ණය සමග සේවකයන් 400 ක් පමණ සෘජුව දායක වන අතර කාර්ගීල්ස් ආයතනයේ සේවකයන් 350 ක් පමණද නියැලී සිටි. ආයතනයේ සමස්ථ නිෂ්පාදනයන් සඳහාම සේවකයන් (කිරි, කිරිපිටි, සිනි) 1500 ක් පමණද දායකවේ.

අයිස්කරීන තම් කර්මාන්තය තුළ ආයතන අතර පවතින සම්බන්ධතාවය පර්පාධාන වශයෙන් භාණ්ඩ බෙදා හැරීම අමුද්ර‍ව්යර ලබා ගැනීම යන ආදි වශයෙන් විවිධ අදියරයන් ඔස්සේ කිරසරධයාත්මක වේ. එලිෆන්ට් හවුස් ආයතනය සිය නිෂ්පාදන සඳහා අමුද්රරව්යන ලබා ගැනීමේදී දේශීය ආයතන සහ විදේශීය ආයතන සමග සම්බන්ධතාවයන් පවතී. එලිෆන්ට් හවුස් ආයතනයේ වැනිලා අයිස්කරීආයතම් නිපදවීමේ දී නුවර වැනිලා වගා කරන්නන්ගේ සංගමය සමග ඒකාබද්ධතාවයෙන් කිරට් යාකාරයි. එමෙන්ම සිය නිෂ්පාදනය සඳහා අවශ්යැ පුහුල් සහ කජු දේශීය හා විදේශීය ගොවීන්ගෙන් ලබා ගැනීමක් සිදුකරනු ලබයි. එමෙන්ම මෙම ආයතනයට අවශ්යු කරන අනෙකුත් නිෂ්පාදන සඳහා අවශ්ය අමුද්ර.ව්යඑ වන කිරිපිටි (SMR) සිනි, රසකාරක වර්ග විදේශීය ආයතන සමග සම්බන්ධ වෙමින් සිය නිෂ්පාදන සිදු කරයි. මෙම ආයතනය සිය නිෂ්පාදන බෙදා හැරීමේදී සිල්ලර වෙළඳ සැල්, සුපිරි වෙළඳ සැල්, කුඩා ආයතන, බයිසිකල් මාර්ගයෙන් බෙදාහැරීම සිදුකරනු ලබයි. ශරීැ ලංකාවේ මිලියන 4ක් පමණ ගෘහ කුටුම්භ විසින් 57% අයිස්කරීැරීම් පරිභෝජනයට යොමුවී ඇත. එයිනුත් 47% එලිෆන්ට් හවුස් නිෂ්පාදන වලට යොමුවී ඇත. ඉතිරිය අනෙකුත් ආයතන අතර බෙදී පවතී. එමෙන්ම කාර්ගීල්ස් ෆුඞ්සිටි සුපර් මාර්කට් හැර ඉතිරි සියලූම සුපිරි වෙළඳ සැල්වල එලිෆන්ට් හවුස් නිෂ්පාදන අලෙවි කරයි. කාර්ගීල්ස් මැජික් ආයතනය ද සිය අමුද්රිව්ය ලබා ගැනීමේ දී දේශීය කිරි ගොවීන්ගෙන් කිරි ලබාගන්නා අතර කජු, පුහුල් හා අනෙකුත් පළතුරු වර්ග ලබාගැනීම සිදුකරයි. එමෙන්ම අනෙකුත් අමුද්රිව්යල විදේශයන්ගෙන් ආනයනය කරයි. හයිලන්ඞ් ආයතනය ද සිය අමුද්රකව්යය ලබාගැනීමේදී දේශීයව කිරි ගොවීන්ගෙන් කිරි ලබා ගැනීම සිදුකරයි. සෞභාග්යතමත් කිරිගොවීන්ගෙන් හා කිරි වලින් ස්වයංපෝෂිත දේශයක් යන දර්ශනය යටතේ ආයතනය සිය මෙහෙයුම් වලට මහගු දායකත්වයක් සපයයි. කිරිගොවීන් 70000 ක් පමණ සමස්ථ නිෂ්පාදනයට කිරි සැපයීමත් සිදුකරයි. මෙයින් සැලකිය යුතු පරරි මාණයක් අයිස්කරීමණ ම් කර්මාන්තයට දායක වන බව පෙන්වා දිය හැකිය.

ඉහත ආකාරයට අයිස්කරීණ ම් කර්මාන්තය තුළ ආයතන අතර මනා තිරස් අනුකලනයක් පවතින බව පෙන්වා දිය හැක.

කර්මාන්තයේ හැසිරීම

අයිස්කරීයේ ම් කර්මාන්තය තුළ ආයතනයක් වෙළඳපොල තුළ කිර ත යාත්මක වන්නේ එනම් , ආයතනික හැසිරීම, අනුව වේ. අයිස් කරී් වම් කර්මාන්තයේ ආයතනික හැසිරීම දෙස බලන විට පහත සඳහන් නිර්ණායක යටතේ ආයතනික හැසිරීම විමසා බලයි.

• පරයත තිපත්ති සහ අරමුණු

එනම් අයිස්කරීැසිම් කර්මාන්තය තුළ සූක්ෂ ම වෙළඳපොලක විකුණුම් උපරිම කිරීමට හෝ ලාභ උපරිම කිරීමේ අරමුණයි. ආයතනයක් වෙළඳපොල තුළ හැසිරෙන ආකාරය එම ආයතනයේ අරමුණ මත රඳා පවති. එමෙන්ම කර්මාන්තය තුළ ආයතනික හැසිරීම විශ්ලේෂණය කිරීමේදී ආයතනයේ අරමුණ මත රඳා පවතී.

• මිල පරමා තිපත්තිය

අයිස්කරීප්මම් කර්මාන්තය තුළ මිල පරරමාතිපත්තිය තීරණය කිරීමේදී කතිපයාධිකාරි වෙළඳපොලක් නිසා ආයතනයට මිල තීරණය කිරීමේ හැකියාවක් පවතී. අයිස් කරී අරම් කර්මාන්තය තුළ ආයතනය මිල තීරණය කිරීමේදී ඒකාධිකාරි බලයක් හිමි නොවන අතර අන්යෝ.න්ය මිල දැඩියාවක් පවතී. විශේෂයෙන් ආයතනික මිල තීරණය කිරීමේ පරබලයතිපත්තිය පසුගිය දශකය තුළ කිසියම් විචලනයක් සිදු වී ඇත. විශේෂයෙන් මිල තීරණය කිරීමේදී භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය මත කිසියම් රඳා පැවතීමක් පවතී. අයිස්කරීත ම් කර්මාන්තය තුළ යොදාගනු ලබන අමුද්ර ව්යපක් වන ස්කරීඳා ම් මිලත්, පවුඩර් මිලත් (SMP) පසුගිය වසරවල් වල කිසියම් උච්ඡුාවචණයක් සිදුවී ඇත.

ඒ ආකාරයට අමුද්රදව්ය. වල මිල අඩු වැඩිවීම මිල තීරණය කිරීමට කිසියම් බලපෑමක් සිදුකරනු ලබයි. අයිස්කරී අමම් කර්මාන්තය තුළ අලෙවි උපකරවීමම භාවිතා කිරීම හැසිරීමේ එක් කරිබයියා පිළිවෙතකි. භාණ්ඩ වර්ගීකරණය එමෙන්ම පරීම්චාරණය, මිල නොවන තරඟය මෙහිදී පර හැධාන වේ. භාණ්ඩ වර්ගීකරණය ඉතා දැඩිව මෙම කර්මාන්තය තුළදී කරීප යාත්මක වෙයි. එසේම තියුණු පරමෙ චාරණයක්ද මෙම අයිස්කරීලත ම් කර්මාන්තය තුළ දැකගත හැක. පර ප චාරණය, විද්යුේත් මාධ්යද, මුද්රිඅත මාධ්යි අලෙවි පරන් වර්ධන උපකරමානම සහ වෙනත් පරු චාරණ කරකග මවේදයන් මාර්ගයෙන් අයිස්කරීක ම් කර්මාන්තය කිරාධ යාත්මක වේ. එනම් භාණ්ඩ වැඩි පරි මාණයක් ලබාගත් විට යම් පර්ත මාණයක් නොමිලේ ලබාදීම, තරඟ සහ දිනුම් අවස්ථා ඇති කර තිබීම යන ආදිය දැකගත හැකිය.

අයිස්කරීපන්ම් කර්මාන්තයේ හැසිරීමේ තවත් ලක්ෂඟණයක් ලෙස පර්යේෂණ සහ සංවර්ධනය දැක්විය හැකිය. අයිස්කරීරීමම් කර්මාන්තය තුළ පර්යේෂණ හා සංවර්ධන අනිවාර්ය අංගයක් වේ. විශේෂයෙන් අයිස්කරීට ම් යන ආහාරමය නිෂ්පාදනයක් නිසා එය අලෙවියේදී එහි රසය පරන් ධාන සාධකයක් වේ. විශේෂයෙන් පාරිභෝගිකයන් සිය නිෂ්පාදනය වටා ඒකරාශීකර ගැනීමේදී නව රස වලින් පරධකයමාණයෙන්, හැඩයෙන් සහ මිලෙන් පරයන්චාරණයෙන් පර්යේෂණ හා සංවර්ධනය කිරනව යාත්මක කළයුතුවේ. මෙමගින් ආයතනය තුළ නව නිෂ්පාදන බිහිවනු ඇත. මෙම කරිෂ යාදාමය මගින් ආයතනයේ සංවර්ධනය සහ දියුණුව රඳාපවතින අතර පසුගිය වසර ඇතුළත කාලය තුළ අයිස්කරීම ම් කර්මාන්තය 4% කින වර්ධනය වී ඇත්තේ මෙවන් පසුබිමක් තුළය. එමෙන්ම වාර්ෂික ඒක පුද්ගල අයිස්කරීීම්ම් පරිභෝජනය 1.1ක දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම වාර්ෂික අයිස්කරීඑමෙම් ලීටර් ධාරිතාව මිලියන 20 - 27 දක්වා ඉහළ මට්ටමක පවත්වා ගෙන ඇත. එමෙන්ම අයිස්කරීඅයිම් භාණ්ඩ පරලීටභේදනය සඳහා ද පර්යේෂණ සහ සංවර්ධනය හේතුවී ඇත. ආයතනයක් පර්යේෂණ සහ සංවර්ධනය කිරීමේ මුලික අරමුණ වන්නේ සිය පාරිභෝගිකයන් තමන්වෙත රඳවා තබා ගැනීමත් කිසියම් පරවර ධාන අලෙවි භාණ්ඩයකින් ලැබෙන මූලික ආන්තික ආදායම් අගය නව නිෂ්පාදන තුළින් ආවරණය කර ගැනීම සඳහායි. එනම් පරඩයකමාණ වර්ධන සහ ආදායම් අගයේ වර්ධනය යන දෙකම රඳාවා තබා ගැනීම සඳහාය. එමෙන්ම අයිස්කරීඩ ම් කර්මාන්තය තුළ සිටින ආයතන පර්යේෂණ සහ සංවර්ධන පිරිවැය ආර්ථික අවපාත තත්ත්ව‍යන් වලදී ඇතිවන පීඩනය මගහරවා ගැනීමටත් භාවිතා කරයි. අයිස්කරීර්ධම් කර්මාන්තය තුළ සිටින එලිෆන්ට් හවුස් ආයතනය ඉහත සඳහන් කළ මිල පරත් තිපත්තිය, අලෙවි උපකරර් ම, පර්යේෂණ සහ ගවේෂණ අනික් ආයතන වලට වඩා ඉහළ මට්ටමකින් සිදුකරයි. මෙය වෙළඳපොලේ සුවිශාල බලයක් හිමිකරගැනීමට හේතුවී ඇත. විශේෂයෙන් මිල පර. රතිපත්තිය තීරණය කිරීමේදී එලිෆන්ට් හවුස් ආයතනය කිසිවිටෙකවත් මිල යුද්ධයකට යාම සිදු නොකරයි. එමෙන්ම මෙම ආයතනය මිල තීරණය කිරීමේදී විකුණුම් අපේක්ෂායවක් හෝ ලාභ අපේක්ෂාලවකින් කටයුතු කිරීමත් සිදු නොකරයි.

එලිෆන්ට් හවුස් ආයතනය මිල තීරණය කිරීමේදී ලැබී ඇති පිරිවැය ආන්තිකය අනුව සිය නිෂ්පාදන වල මිල තීරණය කරයි. එමෙන්ම වෙළඳපොල තරඟකාරීත්වය තුළද මිල තීරණය කිරීමක් පසුගිය වසර 05ක කාලය තුළ සිදුවිය. මෙයට පරාරීධාන වශයෙන් හේතුවූයේ අයිස්කරී5ලිම් කර්මාන්තය තුළ මෙම ආයතනය සමග තරඟ කළ හැකි පර ස බල නිෂ්පාදන පැමීණිමයි.

මෙම ආයතනය මිල තීරණය කිරීමේදී ආයතනයක කාර්යක්ෂ මතාවය පිළිබඳව සළකා බැලීමත් සිදුකරනු ලබයි. එමෙන්ම, වෙළඳපොල කොටස ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා මෙම ආයතනය මිල පරදු තිපත්තියේ වෙනස්වීමක් සිදුකොට ඇත.

එලිෆන්ට් හවුස් ආයතනය වෙළඳපොල තුළ හැසිරීමේදී අලෙවි උපකරටස ම පිළබඳ විශේෂයෙන් සලකා බලයි. විශේෂයෙන් වෙළඳපොල, සමීක්ෂඋණය මත පදනම් කරගත්, නිෂ්පාදනයක් සිදුකරයි. විශේෂයෙන් ගරාි මීය මට්ටමින් සුවිශේෂි අයිස්කරී්ෂඋම් විශේෂද උදාහරණ වශයෙන් ගරායක්මීය පරවිශදේශවල විශේෂයෙන්ම යාපනය පරයි දේශය මුලික කොට ගනිමින් සීනි අධික රෝගාබාධ වලින් පෙළෙන පුද්ගලයන් සඳහා සීනි සහ කැලරී අඩු පරට් මාණයකින් යුතු Vanila lite නම් අයිස්කරීන පම් විශේෂ මෑතකදී හඳුන්වා දී ඇත. එසේම මෙම නිෂ්පාදනයට වෙනත් පර‍ වභේදනයකින් අනෙක් වෙළඳපොලවල් තුළද විවිධ ආකාරයෙන් දක්නට ලැබේ. මෙම පරනත භේදකරණයේදී රසය මෙන්ම, ගුණයේද වෙනසක් පවතී. මෙයට අදාළ වගුවක් පහත දැක්වේ.

Chocalate lite Normal Chocale Vanila lite Normal Vanila Yla;sh ^ls'le,ß& 140 185 133 182 ldfnda yhsfâ%f¾â 12 22 12.4 22 úgñka 8 9 6.3 9 fm%daàka 3.7 3.8 3.7 3.1


එමෙන්ම එලිෆන්ට් හවුස් ආයතනය Hakuru mix kñka අයිස්කරීව ම් විශේෂයක් නාගරික පරත දදේශ ඉලක්ක කර ගනිමින් හඳුන්වා දී ඇත. මෙය ඉතා සාර්ථක වූ අතර මාලදිවයිනේද 50% ක් පමණ අලෙවිවන නිෂ්පාදනයකි. මෙම නිෂ්පාදනය එලිෆන්ට් හවුස් ආයතනයේ නවතම නිෂ්පාදනයයි. මෙහි ලීටරයක මිල රු. 175 කි. මේ අනුව එලිෆන්ට් හවුස් ආයතනය අලෙවි උපකරෂ්පමයක් වශයෙන් භාණ්ඩ වර්ගීකරණයක් සිදුකරයි.

එලිපන්ට් හවුස් ආයතනයේ අලෙවි උපකරනුවමයක් ලෙස පරවි චාරණයද දැඩි ලෙස භාවිතා කරයි. මෙම ආයතනය පර හවචාරණය කිරීමේදී අරමුණ වන්නේ නව නිෂ්පාදන හඳුන්වාදීමක් වෙළඳපොලේ ඇති නිෂ්පාදන පිළිබඳව මහජනතාව තවදුරටත් දැනුවත් කිරීම උදෙසාය. මෙම ආයතනයේ පරවාදචාරණ වියදම විකුණුම් ආදායමෙන් 5% ක් පමණ වේ. එමෙන්ම මෙම ආයතනයේ පර‍මකධාන නිෂ්පාදනය වන වැනිලා නිෂ්පාදන සඳහා වන පරෙව චාරණ වියදම 5% සිට 8% දක්වා වර්ධනය වීම පසුගිය වසර 05 ක කාලය තුළ සිදුවිය. අයිස්කරීඅඩුම් කාර්තුමය නිෂ්පාදනයත් වීම නිසා පරක් චාරණ වියදම අපේර තනල් හා දෙසැම්බර් මාස වන විට ඉතා විශාල ඉහළ යාමක් පෙන්නුම් කරයි.

එලිෆන්ට් හවුස් ආයතනය සිය නිෂ්පාදන වෙළඳපොල තුළ රඳා පැවතීමට පරඅපේචාරණය පරා දධාන සාධකයක් ලෙස හේතුකර නොගන්නා අතර භාණ්ඩය ගුණත්වය ඔවුන් වෙළඳපොල තුළ රඳා පැවතීමේ සාධකයක් ලෙස සලකයි. මිල නොවන තරඟයේදී මෙම ආයතනය බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කර ඇත. බෙදාහැරීමේ නියෝජිතයන් රටපුරා 13000 ක් පමණ ද අධිශීතකරණ රටපුරා බෙදාහැරීමද සිදුකරනු ලබයි. මිල නොවන තරඟයේදී තවත් සාධකයක් ලෙස එලිෆන්ට් හවුස් ආයතනය අලෙවි පරරටපවර්ධන කර ලබම සහ නිෂ්පාදන නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් කිරධකයයාත්මක නොකරයි. ඔවුන් මෙසේ කරන්නේ අලෙවි පරෂ් වර්ධන කරැඩපම කෙටිකාලින නිෂ්පාදන වර්ධනයට හේතුවූවද ආයතනයක දිගුකාලින වර්ධනයට එමගින් වඩා වැඩි බලපෑමක් වන බැවිනි. මිල නොවන තරඟයේදී මොවුන් භාවිතා කරන එක් කරද ආමවේදයක් ලෙස කිසියම් නිෂ්පාදනයක් තෝරාගත් වෙළඳපොලවල් වල අළෙවිකරණ විට කිසියම් නිෂ්පාදන දීමනාවක් ලබාදීම සිදුකරයි. එලිෆන්ට් හවුස් ආයතනයේ පර්යේෂණ සහ සංවර්ධනය සඳහා මුදල් ආයෝජනය කිරීම මත ආයතනය වෙනස් වේ. විශේෂයෙන් එලිෆන්ට් හවුස් ආයතනය නව්යඳකරණ නිෂ්පාදන පර ආයමුඛ කරගන්නා අතර පාරිභෝගික ජනතාවගේ රසයට ගැළපෙන නව නිෂ්පාදනයක් පර්යේෂණය කර වෙළඳපොලට ඉදිරිපත් කරනු ලබයි.

අයිස්කරීක ජම් කර්මාන්තය තුළ සිටින අනෙක් පරවෙළධාන තරඟකරු වන කාගීල්ස් ආයතනයද වෙළඳපොලේ හැසිරීමේදී ඉහත ආයතනයට වඩා යම් වෙනස්කමක් ද යම් යම් අවස්ථාවලදී සමානකමක් ද දක්නට ලැබේ. කාර්ගීල්ස් ආයතනය සිය මිල පරයම්තිපත්තිය තීරණය කිරීමේදී අනෙක් ආයතන සමග අන්යෝ න්ය රැඳියාවක් පවතින අතර විශේෂයෙන් ආයතනික මට්ටමෙන් විකුණුම් ඉහල දැමීමේ කාර්ය මෙම ආයතනය නිරත වී සිටි.

විශේෂයෙන් 2003 වසරේ අයිස්කරීවතිම් වෙළඳපොලට පැමිණි Cargills ආයතනය 2009 සැප්තැම්බර් මස ලීටර් මිලියනයක් අළෙවි කර ඇත. එමෙන්ම ඉදිරියේදී සමස්ථ අයිස්කරීි ම් වෙළඳපොල තුළ 50% හිමි කිරීමේ අරමුණෙන් කිරඅළෙයාත්මක වන ආයතනයකි. එමෙන්ම කාර්ගීල්ස් ආයතනය සිය මිල පරමෙ තිපත්තිය තීරණය කිරීමේදී අන්යෝරන්යය මිල රැඳියාවක් මත කටයුතු කිරීමක් දක්නට ලැබේ.

                       CCS	Cargills

Flavour Qty.(ml) Price(Rs) Flavour Qty.(ml) Price(Rs) Vanilla 80 22 Vanilla 80 22 500 110 500 110 1000 170 1000 170 2000 325 2000 325 4000 585 4000 585 Chocolate 80 22 Chocolate 80 22 500 115 500 115 1000 175 1000 175 2000 300 2000 330 4000 600 4000 600


එමෙන්ම කාගීල්ස් ආයතනයේ මිල පර තිපත්තිය ඇති සුවිශේෂි තත්ත්ව යක් ලෙස නිෂ්පාදන ආන්තිකය අතර කිසියම් සම්බන්ධයකින් මිල තීරණය වීමක් කරනු ලබයි.

කාර්ගීල්ස් ආයතනයේ හැසිරීමේදී අළෙවි උපකරරණයම අතර භාණ්ඩ වර්ගීකරණය දැකගත හැකිය. විශේෂයෙන් කාර්ගීල්ස් ආයතනයේ විවිධ රසයන්ගෙන් යුත් අයිස්කරීර භම් වර්ග 44 උත්සව සමයන් වලදී වෙළඳපොලට මුදාහැර ඇත. එමෙන්ම කාගීල්ස් ආයතනය තරඟකරුවන්ට මූහුණ දිය හැකි ආකාරයෙන් නව නිෂ්පාදන වෙළඳපොලට ආවිට ඒවාට ගැළපෙන ආකාරයෙන් සිය නිෂ්පාදන අලෙවිය දක්නට ලැබේ.

කාගීල්ස් ආයතනයන් පරට ආචාරණය ඉතා දැඩිව කරයි. විශේෂයෙන් විකුණුම් ආදායමෙන් 7% පමණ භාවිතා කරමින් පර පරචාරණ වියදම් සිදුකරනු ලබන අතර පරිය චාරණයේ පරණු ධාන අරමුණ නව නිෂ්පාදන වෙළඳපලට හඳුන්වාදීම වන අතර ඊට අමතරව වෙළඳපල නාමය ශක්තිමත් කිරීම තවත් අරමුණක් වේ. කාර්ගීල්ස් ආයතනය සිය වෙළඳපොල පරතරවචාරණයේදී දැඩි විශ්වාසයක් තබා ඇති අතර සුපිරි කරීම ඩා තරු, සිහින තරු ආශරිනය ත වෙළඳ දැන්වීම් කරර්තමවේද හරහා සිය නිෂ්පාදන වර්ධනය කිරීමට පියවර ගෙන ඇත. 2009 සැප්තැම්බර් වර්තමාන මූල්යප වර්ෂ අර්ධය තුළ ලීටර් මිලියන 5ක් පමණ අලෙවි කර ඇත. මේ සඳහා පරප් චාරණ වියදම ප්ත‍රධාන දායකත්වයක් දරා ඇත.

කාර්ගීල්ස් ආයතන මිල නොවන තරඟය ද සිදු කරනු ලබන ආයතනයකි. එමෙන්ම කාර්ගීල්ස් ආයතනය මිල තරඟය ද පවත්වාගෙන යයි. මිල නොවන තරඟයේ කාර්ගීල් ආයතනයේ සිය පාරිභෝගිකයන් වෙත තෑගී බෝග ලබාදීම යනාදිය දීම සිදුකරයි. එමෙන්ම මෙම තරඟයේදී සිය නිෂ්පාදන බෙදාහැරීමේ තරඟය ද පරගී ධාන වේ. විශේෂයෙන් කාර්ගීල්ස් ආයතනය සාමාන්ය වෙළඳපොල බෙදාහැරීමේ මධ්ය ස්ථාන 30000 ක් පමණ පවත්වාගෙන යන අතර බයිසිකල්, ජංගම අයිස්කරී්ස්ම් රථ, මේ හැර පරමධ්ධාන වශයෙන් තරඟකාරීව පවත්වාගෙන යයි. කාර්ගීල්ස් සුපර් මාර්කට් 138 ක් තුළදී සිය නිෂ්පාදන අලෙවිකරනු ලබයි. කාර්ගීල්ස් ආයතනයේ සංවර්ධන හා පර්යේෂණ ද ඉහළින් පවති. විශේෂයෙන් නව නිෂ්පාදන වෙළඳපොලට හඳුන්වා දීමේදී මෙම සංවර්ධනය හා පර්යේෂණය පරින ධාන වේ.

	අයිස්කරීංවරම් කර්මාන්තය තුළ හයිලන්ඞ් ආයතනයට ද පරව නධාන තැනක් හිමිය. ඔවුන්ගේ වෙළඳපල හැසිරීම පිළිබඳ කතා කරන විට මිල පරකර්තිපත්තිය පරරව ධාන වේ. හයිලන්ඞ් අයිස්කරීගේ ම්වල මිල තීරණය කිරීම නිෂ්පාදන පිරිවැය ආන්තික මත සිදුකරයි. විශේෂයෙන් හයිලන්ඞ් ආයතනය සිය විකුණුම් උපරිම කිරීම සඳහා කිසිසේත් අයිස්කරීක  ම් වල මිල පරශේ තිපත්තිය උපයෝගි කොට නොගනී. තමන් කතිපයාධිකාරි වෙළඳපළ ආයතන නිසා මිල තීරණය කිරීම යම්කිසි අන්යෝ න්යය රැුඳියාවකින් මිල තීරණය කිරීම සිදුකරයි. 

හයිලන්ඞ් ආයතනයේ අලෙවි උපකර ස ම අතර භාණ්ඩ වර්ගීකරණය පරඳියධාන තැනක් ගනී. විශේෂයෙන් පරිල ධාන රස වර්ග 03 ක් යටතේ සිය නිෂ්පාදන වෙළඳපොලට අළෙවිකරන අතර ඒවානම් • Chocalate • Vanila • Strobery

පරිල ධාන තැනක් හිමිකරගන්නා අතර මෙම රස 03 යටතේ පරකරනධාන වශයෙන් භාණ්ඩ පර්කාභේද කිරීම පහත පරිදි දැක්විය හැකිය.


• Orange • Fruit and nut • Wood Apple • Pinaple • Mix fruits • mango dream • mango delite • Butter Scoch • Queen


හයිලන්ඞ් ආයතනයේ පරහැ චාරණ වියදම 0 වේ. මන්ද ඔවුන් සිය පරානමචාරණය මගින් අලෙවිය ඉහළ දැමීමට අපේක්ෂා් නොකරන බැවිනි. ගෘහස්ථ පිට පරිභෝජනය විවිධ රසැති අයිස්කරීන් ම් පරිභෝජනයෙන් 15% ක් පමණ කොටසක් හමිකරගෙන ඇත. හයිලන්ඞ් ආයතනය සිය නිෂ්පාදන කිරීමේදී කිරි නිෂ්පාදන වල අතුරු පරණ තිඵලයක් වශයෙන් අයිස්කරීන්ඞම් නිපදවන නිසා පරරි චාරණය තුළින් ඉල්ලූම ඉහළ දැමීම ගැටළුකාරි දෙයක් ලෙස මොවුන් සළකයි. මේ නිසා මොවුන්ගේ පරත්යචාරණ වියදමක් නොපවති.

හයිලන්ඞ් ආයතනයේ මිල නොවන තරඟයද පවති. විශේෂයෙන් භාණ්ඩ අලෙවි කරන උපකරනො ම වශයෙන් මිල තීරණය කිරීමේ පියවරට අමතරව පහත සඳහන් කිරන් යාමාර්ග අනුගමනය කරයි.

ඒ අතර පරිල ධාන වශයෙන් අනෙකුත් ආයතන විසින් නිපදවනු ලබන විවිධ රසැති අයිස්කරී කරම් සඳහා හයිලන්ඞ් ආයතනය ද එම පරවන මාණයෙන් හා රසයෙන් භාණ්ඩ නිපදවීමක් දක්නට ලැබේ. එමෙන්ම විවිධ තෑගි කර් ආම අලෙවි කරුවන් ඇගයීම තුළින් අනෙකුත් නිෂ්පාදනයන් අතර විශේෂයක් කිරීම තුළින් සිය නිෂ්පාදනයන් අනෙකුත් තරඟකරුවන් සමග මනා තරඟකාරීත්වයකින් වෙළඳපොල තුළ කරීෂ්පයාත්මක කිරීම සිදුකරනු ලබයි. එමෙන්ම තවත් අලෙවි උපකර්ව මයක් ලෙස මෙම ආයතනය පහසු මිල ගණන් වලට අයිස්කරී ලබම් පරතවතවාහන පහසුකම් සැපයීම අනෙකුත් තරඟකරුවන්ට වඩා සිල්ලර විකුණුම් මුදලක් ලාභය ලෙස ලැබීමට කටයුතු කිරීම යනාදිය සිදුකරනු ලබයි.

එමෙන්ම හයිලන්ඞ් ආයතනයේ කර්මාන්තශාලා හතරක් පිහිටා ඇත. මෙම කර්මාන්ත ශාලා හතර තුළින් කිරිවල අතුරු නිෂ්පාදනයක් ලෙස අයිස්කරීහිටම් මෙම පරමානදේශ වල බෙදාහැරීම කරනු ලබයි. මේ තුළින් ද මිල නොවන පරවල චාරණයක් සිදුවේ.

හයිලන්ඞ් ආයතනය ද සිය ආයතනයේ දියුණුව වෙනුවෙන් නිරන්තරයෙන් පර්යේෂණ හා සංවර්ධනයට විශාල මුදලක් ආයෝජනය කරමින් නව භාණ්ඩ හඳුන්වා දෙමින් වෙළඳපොලේ තමන් වෙත නතුවී සිටින පාරිභෝගිකයන් තව දුරටත් පවත්වාගෙන යමින් කරන් මිකව ආයතනයේ වෙළඳපොල කොටස ඉහළ නංවමින් ආයතනයේ වෙළඳ නාමය ජනපරි ප ය කිරීමේ අරමුණින් පර්යේෂණය හා සංවර්ධනය සිදුකරනු ලබයි.

අයිස්කරී. ්ම් කර්මාන්තයේ කාර්ය සාධනය ගැන කතාකිරීමේ දී පහත සඳහන් කිරවර යාමාර්ග අනුගමනය කළ යුතුවේ. 1. ලාභදායිත්වය 2. කාර්යක්ෂ්මතාවය 3. භාණ්ඩ වල ගුණත්වය 4. තාක්ෂ ණය

අයිස්කරීතාකම් කර්මාන්තයෙන් වැඩි ලාභයක් ලැබෙනවා නම් එසේ වන්නේ අයිස්කරී‍ධනම් කර්මාන්තය කතිපයාධිකාරි වෙළඳපොලක් මට්ටමින් පැවතීම වේ. ආයතනයේ කාර්ය සාධනය තුළින් හැසිරීමෙන් හැසිරීම් ව්යුවහයටත් පර් තිපත්ති වලටත් බලපෑම් කරයි.

ලාභාදායිත්වය වශයෙන් කර්මාන්තය සළකන්නේ තම මෙහෙයුම් කටයුතු ද සිදු කිරීමෙන් පසු ආයතනයේ ශූද්ධ අයභාරය වේ. ශරීම ලංකාවේ අයිස්කරීන් ම් වෙළඳ පොල US ඩොලර් මිලියන 25-30 ක් පමණ වේ.මේ නිසා මෙමගින් ඒ ඒ ආයතන විශාල ලෙස ආයතන වල කොටස අනුව ලාභ ලබයි.

ආයතන වල කාර්යක්ෂිමතාවය වශයෙන් සළකන්නේ ආයතන සිය නිෂ්පාදනය ඉහළ ගුණත්වයෙන් හා අඩු පිරිවැයෙන් වෙළඳපොලට ඉදිරිපත් කිරීමයි. ශරීළ ලංකාවේ අයිස්කරී ම් කර්මාන්තය තුළ අයිස්කරීන් ම් නිපදවන ආයතන විදේශ වෙළඳපොල ඉලක්ක කරගනිමින් ද සිය දායකත්වය ලබාදේ. මේ නිසා භාණ්ඩ වල ගුණත්වය පිළිබඳව වඩා වැඩි සැළකිල්ලක් ලබා දෙයි. විශේෂයෙන අයිස්කරීදේවම් ජනතාවගේ සෞඛ්ය යට බලපාන දෙයක් වන අතර එම නිසා ඉහළ ගුණත්වයකින් යුතුව ඒවා පැවතීය යුතු වීම වැදගත්වේ. පසුගිය වසර දහයක කාලය තුළ අයිස්කරීයකිම් කර්මාන්තය තුළ නිෂ්පාදන තත්ත්ව යන් ගුණත්වය සමග ඉහළ ගොස් ඇත. විශේෂයෙන් විවිධ ලෙඩරෝග ආශරීතුවතව පෙළෙන්නන්ට සුවිශේෂි අයිස්කීරයන්මි නිපදවීම, සෞඛ්යහ ආරක්ෂි.ත ඇසුරුම්කරණය යනාදි අංශයන්ගෙන් භාණ්ඩවල ගුණත්වය වර්ධනය වි ඇත. අයිස්කරීරයනම් කර්මාන්තයේ වත්මන් තත්ත්ව‍ය සළකා බලන විට පසුගිය වසර 10 ක කාලය තුළ සැළකිය යුතු තාක්ෂ්ණික වෙනස් කමකට බඳුන් වී නොමැත.

කර්මාන්තයේ ආයතන වල කාර්ය සාධනය

එලිෆන්ට් හවුස් ආයතනයේ වටිනාකම් වර්ධනය 70% ක් පමණ ද පරල ගමාණ වර්ධනය 60% කින් පමණ සිදුවී ඇත. මේ නිසා මෙම ආයතනයේ ලාභදායිත්වය ඉහළ ගොස් ඇත. පහත දැක්වෙන වගුවෙන් එලිෆන්ට් හවුස් ආයතනයේ ආදායම පිළිබඳ, ශූද්ධ ලාභය පිළිබඳව දැක්වේ. මෙහිදී එම ආයතනයේ නිෂ්පාදනයක් වන කාබොනේට් බීම වර්ග හා අයිස්කරීාභදම් යන දෙකේම ආදායම් ඇතුළත් වී ඇත.

Y-E 31st Marge 2004 2005 2006 2007 2008 2009 2010 Avenue 2571.4 4756.5 6662.0 8507.9 10121.8 12886.5 16206.3 Y to Y % 4.2 85.0 40.1 27.7 19.0 27.3 20.8 Net Profite 399.4 16.4 201.1 277.0 175.9 73.1 85.2

එමෙන්ම අයිස්කරීක ම් සහ සෑම වෙළෙඳපොලකම පසුගිය වසරවල් වල ආදායමේ උච්ඡුාවචනයක් දක්නට ලැබෙන අතර මෙය ආර්ථික අවපාත නිසා ඇති වූ තත්ත්වපයකි. මේ නිසා 2008 ට වඩා 2009 කිසියම් වෙනස්වීමක් දක්නට ලැබේ. RS mn Softe Drink and Icecreme Revenue 1173.0 1127.6 Net Porfite 25.2 56.9 Gp margin 28.7 32.8 Gross Porfite 336.5 369.8

2009 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 5.5 ක් නැති වීමක් සිදුවුවද ආයතනයේ ඉහළ විකුණුම් පර ස්මාණයක් සිදුවිය. මේ නිසා මෙම කාලයේදී ආයතනයේ ලාභ ආන්තිකත්වයට බලපෑම් කරන ලදී. මෙසේ ලාභ ආන්තික වලට බලපෑම් කිරීමට හේතු වශයෙන් සීනි සහ කිරිපිටි වල මිල ඉහළ යාම, වැටුප් වල මිල ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම සහ සමස්ථ උද්ධමනය ඉහළ යාම දැක්විය හැකිය.

එලිෆන්ට් හවුස් ආයතනය ඉහළ කාර්යක්ෂ මතාවයකින් සිය නිෂ්පාදන කටයුතු මෙහෙයනු ලබයි. මෙම ආයතනය සිය නිෂ්පාදන කාර්යක්ෂරමතාවයකින් නිපදවීමට හොඳම උදාහරණය ලෙස මුලදී අයිස්කරීව ම් නිපදවීම සිදුකරනු ලැබූයේ පෙරවසර සහ දැන් පවතින වසර සමග සංසන්දනය කිරීමෙනි. උදාරහණයක් වශයෙන් 2004 වසරේ දී දළ දේශීය නිෂ්පාදිත අගය US$ 1330 ක් විය. 2005 වසරේදී US$ 1197 ක් විය. මේ නිසා දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම සමග සිය ආදායම් හැකියාවන් ආදායම් උත්පාදකයන් වැඩි වන බවට උපකල්පනය කර සිය නිෂ්පාදන වෙළඳපොලට හඳුන්වා දෙන ලදී. නමුත් පසුගිය දශකය තුළ මෙම කරට මයේ කාර්යක්ෂවමතාවය පිළිබඳව ආයතනයේ උනන්දුව නිසා 2005 සිට වෙළඳපොල සමීක්ෂ0ණ පදනම් කරගෙන (LMRB) සිය මෙහෙයුම් සිදුකිරීම තුළ ආයතනයේ කාර්යක්ෂ මතාවය ඉහළ ගොස් ඇත. එළිෆන්ට් හවුස් ආයතනය භාණ්ඩ වල ගුණත්වය පිළිබඳව ආයතනික හා සමාජමය මතවාදය එක හා සමාන දෙයකි. මෙම ආයතනයේ භාණ්ඩවල ගුණත්වය වසර 75 ක් අයිස්කරීය ම් නිපදවීමේ ඉතිහාසය හා බැඳී පවතී. එමෙන්ම මෙම ආයතනය සිය භාණ්ඩ වල ගුණත්වය නිසා කිහිපවතාවක්ම සම්මානයෙන් පවා ඇගයීමට ලක්වී ඇත.

• SLIM ආයතනය සහ TNS ආයතනය සමග 2005 පාරිභෝගික කැමත්ත පිළිබඳ කැමත්ත විමසා බැලීමෙන් අනතුරුව ශරී ල ලංකාවේ වඩාත් කැමති අයිස්කරීරි ම් සහ බීම වර්ගය වශයෙන් එළිෆන්ට් හවුස් ආයතනය නිපදවන නිෂ්පාදන තෝරාගෙන ඇත. • එමෙන්ම අයිස්කරීද ම් ඉල්ලූම ඉහළ යාම සඳහා නිෂ්පාදනය කරන ලද දැන්වීමක සාර්ථකත්වය නිසා 2006 දී සුමති ටෙලි සම්මාන උළෙලේදී එළිෆන්ට් හවුස් පැනි කජු අයිස්කරීවී ම් දැන්විමට ද රිදී සම්මානය හිමිවිය. • එමෙන්ම ශරී ් ලංකා ගුවන් සේවය සඳහා එළිෆන්ට් හවුස් සිය නිෂ්පාදන ලබාදීමක් සිදුකරයි.

විශේෂයෙන් භාණ්ඩ වල ගුණාත්වය පිළිබඳ කතා කිරීමේදී එළිෆන්ට් හවුස් ආයතනය ජාත්ය්න්තර වෙළඳපොලට ද සිය නිෂ්පාදන අලෙවි කරයි. 2001 වන විට අයිස්කරීප ම් වෙළඳපොලෙන් 70% ක් පමණ වෙළඳපොල කොටසක් බහුජාතික සමාගම් මාලදිවයින තුළ හිමිකරගෙන සිටියේය. එළිෆන්ට් හවුස් ආයතනය මාලදිවයින් වෙළඳපොලට පැමිණිමත් සමග සිය වෙළඳපොල කොටස බහුජාතික සමාගම් වල අඩුවෙන්නට පටන් ගත්තේය. එළෆන්ට් හවුස් ආයතනයේ මේ වන විට මාලදිවයිනේ අයිස්කරීඅඩ ම් වෙළඳ පොල කොටස 50% ක් පමණ පවතී. මෙසේ ජාත්ය න්තර ව වෙළඳපොල කොටස පුළුල් වීම සමග පෙනී යන කරුණක් වන්නේ භාණ්ඩ වල ගුණත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. එමෙන්ම ශරීුළ ලංකාව තුළද Walls අයිස්කරීඩ වම් නමින් විදේශීය අයිස්කරීය ම් වර්ගයක් දේශීය වෙළඳපොලට පැමිණිමත් සමග එළිෆන්ට් හවුස් ආයතනයේ නිෂ්පාදන වෙළඳපොලේ ඉහළ ගුණත්වයකින් පැවතීම නිසා වෙනත් ආයතනයකට වෙළඳපොල තුළ රැුඳී සිටීමට අවස්ථාවක් හිමි නොවීය. එනම් Walls අයිස්කරී දේම් වලට කෙටිකාලයකින් වෙළඳපොලෙන් ඉවත් වීමට සිදුවිය.

එලිෆන්ට් හවුස් ආයතනයේ තාක්ෂයණය ඉහළ මට්ටමකින් පවතින අතර පර ව භේදන 33 ක් සෑදිය හැකි ඉහළ තාක්ෂ්ණයක් පවතී. විශේෂයෙන්ම ස්වභාවික රස ගෙන දෙන නිෂ්පාදනයන් වන කරත්තකොළොම්බන්, පැණි කජු වැනි නිෂ්පාදන සිදුකිරීමට ඔවුන් ඉහළ තාක්ෂ ණයක් භාවිතා කරයි. විශේෂයෙන් ස්වභාවික වැනිලා සහ අනෙකුත් රස නවීන තාක්ෂදණික කරහළ මෝපායන් මගින් පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට අවශ්යාය තාක්ෂ ණය ඉහළින්ම භාවිතා කරයි. එමෙන්ම පසුගිය වසර 10 තුළ තාක්ෂවණික පරාක ගතියේ සැළකිය යුතු වර්ධනයක් නොපෙන්වූ අතර එළිෆන්ට් හවුස් ආයතනය වසර 75 ක් පැරණි නිසා වසර 10 කට පෙර දීම ලෝකයේ භාවිතා කරන නවීණ තාක්ෂඑණික කරයතනමෝපායන් භාවිතා කර පැවතීයේය.

කාර්ගීල්ස් ආයතනයේද සිය ලාභදායිත්වය ඉහළ ගොස් ඇත. විශේෂයෙන් ඉතා විශාල නිෂ්පාදන පරර් මාණයක් නිෂ්පාදනය කරමින් සිය ලාභදායිත්වය වර්ධනය කරගෙන ඇත. එමෙන්ම විවිධ රසයන්ගෙන් සහ විවිධ වර්ගයන්ගෙන් යුක්තව දිනෙන් දින වර්ධනය වන කාර්ගීල්ස් වෙළඳ පොල කොටසින් ද පෙන් වන්නේ සිය ආයතනය ලාභදායිව ගමන් කරන බවයි. කාර්ගීල්ස් ආයතනයේ කර්යක්ෂදම තාවය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යයි. විවිධ රස 44 කින් යුක්ත නිෂ්පාදන වෙළඳපොලට මුදාහරිමින් දේශීය වෙළඳපොලට ඇතුළු වී ඇත. විශේෂයෙන්ම ලෝක වෙළඳපොලේ කිරිපිටි සහ සීනි මිල ගණන් ඉහළ ගියද සිය නිෂ්පාදන වල මිල ගණන් අඩු කිරීම සඳහා දේශීය අමුද්රොව්ය මාර්ග වලට යොමු වීම කෙරෙහි කාර්ගීල්ස් ආයතනය සිය නිෂ්පාදන වල කාර්යක්ෂිමතාවය ඉහළ දැමීමට පියවරගෙන ඇත.

මෙම ආයතනයේ භාණ්ඩ වල ගුණත්වය ඉහළ මට්ටමකින් පවතී. කාර්ගීල්ස් ආයතනය 2009 සැප්තැම්බර් මාසයේ දී අයිස්කරීවල ම් ලීටර මිලියනයක් අලෙවි කර ඇති අතර ඉදිරියේදී වෙළඳපලෙන් 50% ක් අලෙවි ඉලක්කයක් පවත්වාගෙන යාම අරමුණු කරගනෙ සිටි. මේ නිසා භාණ්ඩ වල ගුණත්වය පරපලෙධාන සාධකයක් ලෙස කාර්ගීල්ස් ආයතනය සළකනු ලැබේ. කාර්ගීල්ස් ආයතනය වෙළඳ පොලට ඒමට පෙර ලීටර් මිලියන 12ක් පමණ කර්මාන්තයක් පැවති අතර පසුගිය වසර 7 ඇතුළත එය වර්ධනය වීමක් දැකගත හැකිය. මේ සඳහා කාර්ගීල්ස් ආයතනයේ භාණ්ඩ වල ගුණත්වය හේතු විය. එමෙන්ම කාර්ගීල්ස් ආයතනයේ පරකි ණිත රසයන් රාශියක් අන්තර්ගත වීම නිසා විවිධ රසයෙන් හා ගුණයෙන් භාණ්ඩ නිපදවන බවත් මේ නිසා කාර්ගිල් මැජික් ආයතනය සිය නිෂ්පාදන වර්ධනයක් දක්නට ලැබේ.

කාර්ගීල්ස් ආයතනය ඉහළ තාක්ෂපණික කර දකමවේදයක් භාවිතා කරමින් සිය නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත ලබා දීම සිදුකරනු ලබයි. තම ආයෝජනයන් වසර 8ක් පමණ වන නිසා ආයෝජන වියදම තුළ තාක්ෂභණය හඳුන්වා දීමේ පිරිවැය වසරින් වසර වර්ධනය වූ අතර අනෙක් ආයතන මෙන් තාක්ෂපණය ස්ථාවර මට්ටමකට වර්ධනය වීම කාර්ගීල්ස් ආයතනයේ දක්නට ලැබේ. 

අයිස්කරීීම ම් කර්මාන්තය තුළ හයිලන්ඞ් ආයතනය ඉහළ ලාභදායිත්වයක් මත සිය මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි. විශේෂයෙන් ඉල්ලූමට සරිලන සැපයුමක් නොමැති වීම දක්නට ලැබුවද කෘතරිමෙ ම මිල වැඩිවීමක් සිදු නොවීමත් නිසා පාරිභෝගිකයන් යම් මට්ටමක් වර්ධනය කරගැනීමට හැකිවීම තුළින් මෙම ලාභදායත්වය වර්ධනය විය.

මෙම අයතනයේ කාර්යක්ෂිමතාවය පිළිබඳ සැළකීමේදී අනෙක් ආයතන වලට සාපේක්ෂතව කිසියම් අවම මට්ටමක් පෙන්වයි. විශේෂයෙන් කර්මාන්තශාලා 4ක් තුළ අතුරු නිෂ්පාදනයන් වශයෙන් අයිස්කරීට්ටම් නිපදවන නිසා මෙම තත්ත්ව ය උදා වී තිබේ. හයිලන්ඞ් භාණ්ඩ වල ගුණත්වය ද ඉහළ වේ. විශේෂයෙන් වෙළඳපොලේ ඇති අනෙකුත් අයිස්කරීය උම් නිෂ්පාදනයේදී කිරි මේදය වෙනුවට වෙනත් මේද වර්ග භාවිතා කළත් හයිලන්ඞ් අයිස්කරීයි ම් 100% ක්ම කිරි මේදය භාවිතාකර නිපදවන නිසා අනෙකුත් අයිස්කරීක ම් වලට මෙම අයිස්කරීලන්ම් අසම සම රසයකින් යුක්ත වේ. මෙම කිරිමේදයේ ශරීරයට අත්යාවශ්යි මේදය ද බහුල වශයෙන් පවති. තවද කිරිපිටි වල අඩංගු Ca, P,mg ඛණිජ ලවණයන් ද විටමින් K,A,D,E,B වලින් පරිපූර්ණ වේ. එමෙන්ම කැලරි අගය ඉහළ ආහාරයක් ලෙසද අයිස්කරී් ම් හැඳින්විය හැකිය. හයිලන්ඞ් අයිස්කරීා කම් විවිධ රසවර්ග 14කින් යුක්ත වේ. මේ ආකාරයට හයිලන්ඞ් අයිස්කරීහ ම් ඉහළ ගුණත්වයකින් යුක්ත වේ.

හයිලන්ඞ් ආයතනය තාක්ෂයණය අතින් ද ඉහළ මට්ටමක් පවතී. හයිලන්ඞ් ආයතනය විශේෂයෙන් 90 දශකයේ මුල් භාගයේදී අයිස්කරීක ම් නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා යන්තරඞ් කට්ටල කිහිපයක් කොළඹ කර්මාන්ත ශාලාවේ ස්ථාපනය කරනු ලැබු අතර අයිස්කරීිෂ ම් නිෂ්පාදන ධාරිතාව ලීටර 6000ක් දක්වා වර්ධනය වීම සමග තාක්ෂණයේ වර්ධනය වීමක් සිදුවිය. එමෙන්ම කර්මාන්තය තුළ යොදාගන්නා ලද තාක්ෂවණ කර් දම පද්ධතිය ජාත්යණන්තර තත්ත්වදයන්ට අනුකූලව පවත්වා ගන්නා අතර ඒ වෙනුවෙන් ISO 9001සහ ISO 2000 පර්ධ මිති සහතිකය ද 2004 වසරේදී ලබා ගැනීමට හැකියාව පවතින ලදී. ඉන් ඉදිරියට ගොස් කර්මාන්ත ශාලාව 2007 වසරේදී නිෂ්පාදන කටයුතු කර004මවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ISO 22000 පරට මිති සහතිකයද ලබාගන්නා ලදී. එමෙන්ම ශරී ක ලංකාවේ පරවත්මිති ආයතනය විසින් කර්මාන්ත ශාලාව කාලීන පරීක්ෂිණයන්ට ලක් කරමින් පවතී. මෙලෙස හයිලන්ඞ් ආයතනය සිය තාක්ෂ ණික කර්‍ මවේදය සමග ඉදිරියට යන බවක් පෙනෙන්නට පවතී. ඉහත ආකාරයට අයිස්කරීය ම් කර්මාන්තයේ ආයතනික කාර්ය සාධනය කිසියම් පරස්පරතාවයකින් සහ සමානතායකින් පවතින බව අදහස් කළ හැක. ආයතනයේ කාර්ය සාධනය තුළ ලබන පර් පගතිය මගින් වෙළඳපොල තුළ ආයතන සතු බලය තීරණය වේ. එමෙන්ම ආයතනික වර්ධනය වීම කෙරෙහි මෙම සාධකය පරතුළධාන ලෙස බලපානු ලැබේ.

ව්යුයහය හැසිරීම සහ කාර්ය සාධනය අතර සම්බන්ධතාවය

විශේෂයෙන් අයිස්කරීැස ම් කර්මාන්තය තුළ ආයතනික හැසිරීම තීරණය වීම සඳහා ආයතනයේ ව්යුයහයත් ආයතනයේ කාර්ය සාධනය හැසිරීම කෙරෙහිත් බලපානු ලබයි. විශේෂයෙන් ආයතනයේ භාණ්ඩ පරතන බේදනයත් පිරිවැයේ ස්වභාවයත් ආයතනයේ වෙළඳපොල විකුණුම් උපකර් ආම වලටත් මිල පරයරබතිපත්තිය තීරණය කිරීමටත් බලපානු ලබයි. අයිස්කරීයේ ම් වෙලඳපොල කතිපයාධිකාරි වෙළඳපොල පර පරභේදනයක් පවතින අතර මේ අනුව ආයතනයේ හැසිරීම තීරණය වේ. එහිදී මිල තීරණය කිරීම පර කතභේදනයේ විකුණුම් උපකරකාරමයක් වශයෙන් පරුව චාරණය, මිල නොවන තරඟය, මිල පරපර තිපත්තිය මත රඳා පවති. මිල පරවත තිපත්තියේ වෙනසක් නොමැතිව භාණ්ඩ පර්ේ බේදනයට බලපෑමක් නොවේ. එමෙන්ම පර පරතිපත්ති සහ මිල ආයතනයේ කාර්ය සාධනයට බලපානු ලබයි. එනම් ආයතනය ලාභදායිත්වයට භාණ්ඩ මිල ගුණත්වය මත තීරණය වේ. ලාභදායිත්වය සහ ගුණත්වය මත මිල පරරබේතිපත්තිය සහ වෙළඳපොල විකුණුම් තීරණය වීමට බලපායි. එමෙන්ම ආයතනය ලාභදායිත්වය සහ පිළිබඳ තීරණය නැවත පරරතිතිපත්ති සහ අරමුණු වලට ද ආයතනයේ මිල පර ආ තිපතිතයට ආයතනයේ මිල පරවත තිපත්තිය සංවර්ධන සහ පර්යේෂණයටද බලපෑම්ක් සිදු කරයි. මේ නිසා ආයතනයේ ව්යුයහය හැසිරීම සහ කාර්ය සාධනය අතර සම්බන්ධතාවයක් පවතී. විශේෂයෙන් එළිෆන්ට් හවුස් ආයතනයේ කාර්ය සාධනය වෙළඳපොල කොටසින් 65% ක් සංකේන්ද්රතනය වී ඇත. මේ නිසා මේ ආයතනයේ හැසිරීමට බලපායි. විශේෂයෙන් ආයතනයේ පරද්රතිපත්ති වලට බලපෑම් කරයි. එනම් විකුණුම් සහ ගුණත්වයෙන් යුතු භාණ්ඩ වර්ධනයටත් වෙළඳපොල විකුණුම් ඉහළ නැංවීම පර්ර චාරණය ඉහළ දැමීම අත්ය්වශ්යා වේ. මෙම ආයතනය සිය අලෙවි ආයතනයෙන් 5%- 8% අතර පරශ් මාණයක් වේ. එමෙන්ම ආයතනයේ පර්යේෂණ සහ සංවර්ධන හැසිරීම තුළින් භාණ්ඩ පරඅල භේදනයක් මිල පරඉ ළතිපත්තිය සහ ආයතනයේ පරතන තිපත්ති සහ අරමුණු ආයතනයේ පරආයතමාණය හා ව්යුයහයේ තීරණයට පසුව බලපානු ලබයි. එමෙන්ම මෙම ආයතනයේ මිල පරණ සතිපත්තිය පර්යේෂණ හා සංවර්ධනය ලාභදායිත්වය, ගුණත්වය, තාක්ෂලණික දියුණුව වැනි කාර්ය සාධනය කෙරෙහිත් හැසිරිම සෘජුව බලපෑම් කරයි. එමෙන්ම කාර්ය සාධනය ලාභදායිත්වය තාක්ෂ ණික දියුණුව පසු බලපෑම් වශයෙන් පර්යේෂණ තීරණය වීම සහ එමගින් මිල පරය ලතිපත්තිය තීරණය වීම දක්නට ලැබේ. ඉහත ආකාරයට ව්යුෙහය, හැසිරීමට සෘජු බලපෑමක් වශයෙනුත් ආයතනයේ හැසිරීම නැවත පසුබෑමක් වශයෙනුත් ආයතනයේ ව්යුකහයටත් ආයතනයේ කාර්ය සාධනයටත් ආයතනයේ කාර්ය සාධනයේ පසු බලපෑම ආයතනයේ තරඟකාරී හැසිරීමටත් බලපායි. උදාරහණයක් වශයෙන් එළිෆන්ට් හවුස් ආයතනය නව භාණ්ඩ පරතරඟභේදනයක් වශයෙන් අලූත්ම අයිස්කරීක ම් පරවුසභේදනයක් හඳුන්වා දෙයි. මේ ආයතනයේ මිල පරඩ පතිපත්තියටත් සෘජු බලපෑම් කරයි. එමෙන්ම මෙය පර්යේෂණ සහ සංවර්ධනයටත් පසුබලපෑමක් වශයෙන් පවතී. එමෙන්ම මිල පරෑම්තිපත්තිය පර්යේෂණය සහ සංවර්ධනය නිසා වෙළඳ පල විකුණුම් ඉහළ යාම නිසා ආයතනයේ ලාභදායිත්වය වර්ධනය වේ. එනම් ආයතනයේ වෙළඳ නාමය පරවර්සිද්ධ වීමට මෙම පරළ යභේදනය හේතු වේ. මෙය මිල නොවන තරඟයට හේතු වේ. එමෙන්ම ආයතනයේ ලාභදායිත්වය කාර්ක්ෂසමතාවයට තාක්ෂේණ දියුණුවට හේතුවේ. එමෙන්ම මෙය ආයතනයේ තීරණයට පසුබලපෑමක් වශයෙන් ද ලාභදායිත්වයට පසුබලපෑමක් වශයෙන් ද පවතී. ඊට අමතරව පර්යේෂණය හා සංවර්ධනය ඉහළ නැංවීමට හැකිවීම තුළින් මෙම නිෂ්පාදනය තුළින් පාරිභෝගිකයන් අතර ජනපරි් ය කරවීමට හැකියාව ඇතිවේ. මේ අනුව ව්යුළහය හැසිරීමටත් හැසිරීම කාර්ය සාධනයටත් හේතුවන බව දැක්විය හැක.