ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්ෂීරපායී නාමාවලිය
විකිමීඩියා ලැයිස්තු ලිපිය
ශ්‍රී ලංකාවේ දේශීය ක්ෂීරපායි විශේෂ 91 හඳුනාගෙන ඈත.[1] ඉන් විශේෂ 16 ශ්‍රී ලංකාවට ආවේනික වේ. මේ අතර 2007 දී පර්යේෂණ කණ්ඩායමක් සිංහරාජ රක්ෂිත වනාන්තරයෙන් හමුවූ නව හික්-මීයන් විශේෂයක් (Crocidura hikmiya) විස්තර කරන ලද අතර,[2] මේ නව විශේෂය ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් 17 වෙනි ආවේනික ක්ෂීරපායි විශේෂය වේ.
ගෝත්‍රය ප්රයිමේට්: අග්‍රේෂයෝ
සංස්කරණයපොදු නම | විශේෂය තත්ත්වඥ | රතු ලැයිස්තු තත්ත්වය |
---|---|---|
කුලය ලොරිසිඩේ: උනහපුලුවෝ | ||
ශ්‍රී ලංකා රත් උනහපුලුවා Sri Lanka red slender loris |
Loris tardigradus (ලීනේයස්, 1758) |
[3] |
කුලය සෙර්කොපිතිසිඩේ: පුරාණ ලොව වානරයෝ | ||
ශ්‍රී ලංකා රිලවා Sri Lanka toque monkey |
Macaca sinica (ලීනේයස්, 1771) |
[4] |
ශ්‍රී ලංකා කලු-වඳුරා Purple-faced leaf monkey |
Trachypithecus vetulus (අර්ක්ස්ලබන්, 1777) |
[5] |
ගෝත්‍රය රොඩෙන්ෂියා: මූෂිකයෝ
සංස්කරණයපොදු නම | විශේෂය තත්ත්වඥ | රතු ලැයිස්තු තත්ත්වය |
---|---|---|
කුලය සියුරිඩේ: ලේනුන් | ||
ශ්‍රී ලංකා මූකලන් ලේනා Sri Lanka flame-striped jungle squirrel |
Funambulus layardi (බ්ලයිත්, 1849) |
[6] |
කුලය මරිඩේ: පුරාණ ලොව මූෂිකයෝ | ||
ශ්‍රී ලංකා කටු හීන්මීයා Sri Lanka spiny mouse |
Mus fernandoni (ෆිලිප්ස්, 1932) |
[7] |
ශ්‍රී ලංකා දෙපැහැකටු හීන්මීයා Sri Lanka spiny rat |
Mus mayori (තෝමස්, 1915) |
[8] |
ශ්‍රී ලංකා නෙලු මීයා Nelu rat |
Rattus montanus ෆිලිප්ස්, 1932 |
[9] |
ශ්‍රී ලංකා දෙපැහැ-මීයා Sri Lanka bicolored rat |
Srilankamys ohiensis (ෆිලිප්ස්, 1929) |
[10] |
ශ්‍රී ලංකා ගස්-මීයා Sri lanka long-tailed tree mouse |
Vandeleuria nolthenii ෆිලිප්ස්, 1929 |
[11] |
ගෝත්‍රය සොරිකොමෝෆා: හික් මීයෝ සහ වැලි මීයෝ
සංස්කරණයපොදු නම | විශේෂය තත්ත්වඥ | රතු ලැයිස්තු තත්ත්වය |
---|---|---|
කුලය සොරිසිඩේ: හික් මීයෝ | ||
ශ්‍රී ලංකා කුනු හික්-මීයා Sri Lanka long-tailed shrew |
Crocidura miya ෆිලිප්ස්, 1929 |
[12] |
Crocidura hikmiya[2] මීගස්කුඹුර, මීගස්කුඹුර, මනමේන්ද්‍ර-ආරච්චි, පෙතියගොඩ & ෂ්නයිඩර්, 2007 |
[13] | |
ශ්‍රී ලංකා මාහික්-මීයා Pearson’s long-clawed shrew |
Solisorex pearsoni තෝමස්, 1924 |
[14] |
ශ්‍රී ලංකා කැලෑ හික්-මීයා Sri Lanka jungle shrew |
Suncus zeylanicus ෆිලිප්ස්, 1928 |
[15] |
ශ්‍රී ලංකා පොඩි හික්-මීයා Sri Lanka pigmy shrew |
Suncus fellowesgordoni ෆිලිප්ස්, 1932 |
[16] |
ගෝත්‍රය ආටියොඩැක්ටිලා: යුග්ම-කුර සතුන්
සංස්කරණයපොදු නම | විශේෂය තත්ත්වඥය | රතු ලැයිස්තු තත්ත්වය |
---|---|---|
කුලය ට්‍රැගලිඩේ: මීමින්නෝ | ||
ශ්‍රී ලංකා මීමින්නා Sri Lanka mouse-deer |
Moschiola meminna අර්ක්ස්ලබන්, 1777 |
[17] |
ශ්‍රී ලංකා කුරු මීමින්නා Sri Lanka pigmy mouse-deer |
Moschiola kathygre ග්‍රෝව්ස් & මෙයාර්ඩ්, 2005 |
[18] |
ගෝත්‍රය කානිවෝරා: මාංසභක්ෂකයෝ
සංස්කරණයපොදු නම | විශේෂය තත්ත්වඥය | රතු ලැයිස්තු තත්ත්වය |
---|---|---|
කුලය විවරිඩේ: උරුළෑවෝ | ||
ශ්‍රී ලංකා රන් කලවැද්දා Sri Lanka golden palm cat |
Paradoxurus zeylonensis (පැලස්, 1778) |
[19] |
මූලාශ්‍ර
සංස්කරණය- ^ Weerakoon, D.K. (2006). "Taxonomic Status of the mammals of Sri Lanka". In Bambaradeniya, C.N.B. (ed.). Fauna of Sri Lanka: Status of Taxonomy, Research and Conservation (PDF). The World Conservation Union, Colombo, Sri Lanka & Government of Sri Lanka. pp. 216–232. ISBN 955-8177-51-2. 2012-02-24 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-07-07.
{{cite book}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (help) - ^ a b Meegaskumbura, Suyama (2007). "Crocidura hikmiya, a new shrew (Mammalia: Soricomorpha: Soricidae) from Sri Lanka" (PDF). Zootaxa. 1665: 19–30.
{{cite journal}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (help) - ^ Nekaris, A. (2008). "Loris tardigradus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}
: Invalid|ref=harv
(help) - ^ Dittus, W., Watson, A. & Molur, S. (2008). "Macaca sinica". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}
: Invalid|ref=harv
(help)CS1 maint: multiple names: authors list (link) - ^ Dittus, W., Molur, S. & Nekaris, A. (2008). "Trachypithecus vetulus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}
: Invalid|ref=harv
(help)CS1 maint: multiple names: authors list (link) - ^ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Funambulus layardi". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}
: Invalid|ref=harv
(help)CS1 maint: multiple names: authors list (link) - ^ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Mus fernandoni". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}
: Invalid|ref=harv
(help)CS1 maint: multiple names: authors list (link) - ^ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Mus mayori". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}
: Invalid|ref=harv
(help)CS1 maint: multiple names: authors list (link) - ^ de A. Goonatilake, W.I.L.D.P.T.S. & Molur, S. (2008). "Rattus montanus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}
: Invalid|ref=harv
(help)CS1 maint: multiple names: authors list (link) - ^ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Srilankamys ohiensis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}
: Invalid|ref=harv
(help)CS1 maint: multiple names: authors list (link) - ^ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Vandeleuria nolthenii". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}
: Invalid|ref=harv
(help)CS1 maint: multiple names: authors list (link) - ^ de A. Goonatilake, W.I.L.D.P.T.S. & Molur, S (2008). "Crocidura miya". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}
: Invalid|ref=harv
(help)CS1 maint: multiple names: authors list (link) - ^ Meegaskumbura, S. & Meegaskumbura, M (2008). "'Crocidura hikmiya". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}
: Invalid|ref=harv
(help)CS1 maint: multiple names: authors list (link) - ^ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Solisorex pearsoni". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}
: Invalid|ref=harv
(help)CS1 maint: multiple names: authors list (link) - ^ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Suncus zeylanicus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}
: Invalid|ref=harv
(help)CS1 maint: multiple names: authors list (link) - ^ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Suncus fellowesgordoni". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}
: Invalid|ref=harv
(help)CS1 maint: multiple names: authors list (link) - ^ Duckworth, J.W. & Timmins, R.J. (2008). "Moschiola meminna". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}
: Invalid|ref=harv
(help)CS1 maint: multiple names: authors list (link) - ^ Duckworth, J.W. & Timmins, R.J. (2008). "Moschiola kathygre". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}
: Invalid|ref=harv
(help)CS1 maint: multiple names: authors list (link) - ^ Muddappa, D., Wozencraft, C., Yonzon, P., Jennings, A. & Veron, G. (2008). "Paradoxurus zeylonensis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}
: Invalid|ref=harv
(help)CS1 maint: multiple names: authors list (link)