ශක්ති අරෝරා

ඉන්දීය රුපවාහිනී රංගන ශිල්පී

ශක්ති අරෝරා යනු ඉන්දියානු රූපවාහිනී නළුවෙකි. ඔහු වඩාත් ප්‍රකට වූයේ බා බාහූ ඕර් බේබිහි ජීගර් සහ පවිත්‍ර රිෂ්තාහි වෛද්‍ය ඕනීර් දත්ගේ චරිත නිසාවෙනි. එසේම ඔහු තේරේ ලියේහි තපෝෂ්ගේ චරිතයත්, මෙරි ආෂිකි තුම් සේ හි කතාමාලාවේ ප්‍රධාන චරිතය වන රන්වීර් කෛලාශ් වඝේලාගේ (ආර්වී) චරිතයත් නිරූපණය කොට ඇත.[1] මීට අමතරව ඔහු නච් බලියේ (2015) සහ ජලක් දිඛ්ලා ජා (2016) වැනි රියැලිටි වැඩසටහන්වලට ද සහභාගී වී ඇත. ඔහුගේ කුළුඳුල් සංගීත වීඩියෝ ඇල්බමය වූ 'ALBEE' 2017 මැයි 16 ඔහුගේ උපන් දිනයේ දී මුදාහැරිණි.

ශක්ති අරෝරා
ශක්‍ති අරෝරා
උපත
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනළුවකු, නිවේදකයකු
සක්‍රීය වසර2006 - වර්තමානය
ප්‍රසිද්ධව ඇත්තේමෙරි ආෂිකි තුම් සේ හි හි රන්වීර්
බා බාහූ ඕර් බේබි හි ජීගර්
තේරේ ලියේ හි තපෝෂ්

නිර්මාණ දායකත්වය සංස්කරණය

රූපවාහිනිය සංස්කරණය

වර්ෂය වැඩසටහන චරිතය සටහන් ආශ්‍රේ.
2006-2009 ෂ්...ෆිර් කොයි හේ විවිධ
2007 දිල් මිල් ගයියේ සුමිත් [2]
2006 ලෙෆ්ට් රයිට් ලෙෆ්ට් කම්රන් [3]
2009 බා බාහූ ඕර් බේබි ජීගර් අරවින්ද් තක්කර් සහාය චරිතය [4]
2010 තේරේ ලියේ තපෝෂ් බිම්ලේන්දු බැනර්ජී සහාය චරිතය [5]
2011 අග්ලේ ජනම් මෝහේ බිටියා හි කිජෝ මුකුල් එදිරිවාදී [6]
2011 සංස්කාර් ලක්ෂ්මී අංගද් විජේ පුරෝහිත් [7]
2012–2013 පවිත්‍ර රිෂ්තා වෛඉද්‍ය ඕනීර් දත් පසු පිම්ම [8]
2012 ග්‍යාන් ගුරු නිවේදක කථා වැඩසටහන [9]
2012 ගුම්රා: එන්ඩ් ඔෆ් ඉනසන්ස් රම්බෝ කථාංගික [10]
2013 Science with BrainCafé නිවේදක
2013 - 14 රාසොයි කි රාණි නිවේදක [11]
2013 යේ හේ ආෂිකි මායාංක් කථාංගික චරිතය [12]
2013 MTV වෙබ්ඩ් කවීශ් මෙහ්රා එදිරිවාදියා
2014 ප්‍යාර් ටියුන් ක්‍යා කියා අවිනාශ් කථාංගික චරිතය [13]
2014–2016 මෙරි ආෂිකි තුම් සේ හි රන්වීර් වඝේලා/ මිලන් කෛලාශ් වඝේල ප්‍රධාන චරිතය [14]
2015 නච් බලියේ 7 තරගකරු රියැලිටි වැඩසටහන [15]
2016 බොක්ස් ක්‍රිකට් ලීගය 2 තරගකරු [16]
2016 මන් මේන් හේ විශ්වාස් 2 නිවේදක ප්‍රබන්ධ වැඩසටහන [17]
2016 කසම් තේරේ ප්‍යාර් කි කථනය
2016 ජලක් දිඛ්ලා ජා 9 තරගකරු රියැලිටි වැඩසටහන
2016 තුයුල් ඇන්ඩ් ම්බා යුල් රීබෝන් ඔහු ලෙසම ආරාධිත තරුව
2017 චින්ටා ඩි පංකුවාන් හිමාලයා ශක්ති

රූපවාහිනී චිත්‍රපට සංස්කරණය

  • චින්ටා ඩරි ඉන්ඩියා (2017) සෙබාගෛ කරන්

සම්මාන සංස්කරණය

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය කෘතිය ප්‍රතිඵලය
2015 23වන කලාකාර් සම්මාන හොඳම නැගී එන නළුවා මෙරි ආෂිකි තුම් සේ හි

(රාධිකා මදන්
සමග)

දිනාගති
2015 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන තරුණ ආකෘතිය 2015 දිනාගති
ටෙලිවිෂන් ස්ටයිල් අවෝඩ්ස් (TSA) වඩාත් ජේත්තුකාර යුවළ දිනාගති[18]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Shakti gets burnt while shooting for a consummation sequence".
  2. "20 most adorable pictures of Shakti Arora aka RV of Meri Aashiqui Tum Se Hi". dailybhaskar. සම්ප්‍රවේශය 20 March 2016.
  3. "Shakti Arora". සම්ප්‍රවේශය 20 March 2016.
  4. "Out of the Box: Shakti Arora". Verve Magazine. සම්ප්‍රවේශය 20 March 2016.
  5. "Tere Liye couple in a relationship". hindustantimes.com/. සම්ප්‍රවේශය 20 March 2016.
  6. "From sideys, these TV hotties moved on to play lead roles". The Times of India. සම්ප්‍රවේශය 20 March 2016.
  7. "Shakti Arora looks up to Big B as an anchor!". The Times of India. සම්ප්‍රවේශය 20 March 2016.
  8. "Shakti Arora is Veera's love interest". dna. 17 November 2013. සම්ප්‍රවේශය 20 March 2016.
  9. "Shakti Arora enjoys travelling". The Times of India. සම්ප්‍රවේශය 20 March 2016.
  10. "Shakti Arora as Rambo in Gumrah!". The Times of India. සම්ප්‍රවේශය 20 March 2016.
  11. Zainab Mulla. "Nach Baliye 7: Meri Aashiqui Tum Se Hi fame Shakti Arora and Neha Saxena eliminated from the show!". India.com. සම්ප්‍රවේශය 20 March 2016.
  12. "Anupriya Kapoor & Shakti Arora in Yeh Hai Aashiqui". The Times of India. සම්ප්‍රවේශය 20 March 2016.
  13. Tellychakkar Team (24 May 2014). "Shakti Arora and Charlie Chauhan shoot 'hot steamy' scenes for Zing's Pyaar Tune Kya Kiya". Tellychakkar.com. සම්ප්‍රවේශය 20 March 2016.
  14. "Shakti faces the pressure of playing a double role". The Times of India. සම්ප්‍රවේශය 20 March 2016.
  15. "Nach Baliye: Reasons it made news this year". The Times of India. සම්ප්‍රවේශය 20 March 2016.
  16. "200 Actors, 10 Teams, and 1 Winner... Let The Game Begin". The Times of India. සම්ප්‍රවේශය 20 March 2016.
  17. "Shakti Arora to take over as the host from Nitish Bharadwaj". The Times of India. සම්ප්‍රවේශය 20 March 2016.
  18. "IndianTelevisionAcademy.com". සම්ප්‍රවේශය 20 March 2016.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ශක්ති_අරෝරා&oldid=566900" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි