වෝන්–මුරලිදරන් කුසලානය

2007–08 තරගවාරයෙහි සිට ඕස්ට්‍රේලියාවශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවන්හී ජයග්‍රාහකයා සඳශා වෝන්–මුරලිදරන් කුසලානය පිරිනමනු ලැබේ. මෙම කුසලානය නම් කර ඇත්තේ ටෙස්ට් ක්‍රිකට්හී ඉදිරියෙන්ම සිටින කඩුලු දවාලන්නන් දෙදෙනෙකු වන, ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ ඕස්ට්‍රේලියාවේ ෂේන් වෝන් අනුව යමිනි. [1] කුසලානය විසින් අනුස්මරණය කෙරෙන්නේ ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිළිබඳ 25වන සංවත්සරයයි. [2]

වෝන්–මුරලිදරන් කුසලානය
රටවල් ඕස්ට්‍රේලියාව සහ  ශ්‍රී ලංකාව
පරිපාලකක්‍රිකට් ඕස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා ක්‍රිකට්
ආකෘතියටෙස්ට් ක්‍රිකට්
පළමු තරගාවලිය2007–08
අවසාන තරගාවලිය2011
මිලඟ තරගාවලිය2012–13
තරගාවලි ආකෘතියටෙස්ට් තරගමාලා
කණ්ඩායම් ගණන2
වත්මන් ජයස්මාරකය හිමිකරු ඕස්ට්‍රේලියාව
වඩාත් ජයග්‍රාහී ඕස්ට්‍රේලියාව (2 අභිධාන)
වඩාත් ලකුණුඕස්ට්‍රේලියාව මයිකල් හසී (762)
වඩාත් කඩුළුඕස්ට්‍රේලියාව බ්‍රෙට් ලී (16)
ශ්‍රී ලංකාව රංගන හේරත් (16)
2011දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරය


ආශ්‍රිත

සංස්කරණය
  1. ^ "වෝන්-මුරලිදරන් ට්‍රොෆි අන්වේල්ඩ්". ABC නිවුස්. 15 නොවැම්බර් 2007. http://www.abc.net.au/news/stories/2007/11/15/2091733.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 ජනවාරි 2010. 
  2. ^ "වෝන්-මුරලි ට්‍රෝෆි ගෝස් ඔන් ද ලයින්". ABC නිවුස්. 3 නොවැම්බර් 2007. http://www.abc.net.au/news/stories/2007/11/03/2080888.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 ජනවාරි 2010.