වෝටර්ගේට් කාලානුක්රමය
වෝටර්ගේට් අපවාදයේ කාලානුක්රමය— ජනාධිපති රිචඩ් නික්සන්ගේ යළි-මැතිවරණ කමිටුවේ සාමාජිකයන් විසින් වෝටර්ගේට් සංකීර්ණයේ ඩිමොක්රටික් ජාතික කමිටුවේ මූලස්ථානය බිඳීම සහ අනීතික ලෙස දුරකතන සංවාදවලට සවන්දීම සහ ඉන්පසුව ජනාධිපතිවරයා සහ පරිපාලන නිලධාරින් විසින් මෙය පිළිබඳ විමර්ශනය නැවැත්වීමට හෝ අඩපණ කිරීමට හෝ තැත් කිරීම පිළිබඳව.
- 1968, නොවැම්බර් 5: රිචඩ් නික්සන්, ජනාධිපතිවරයා ලෙසින් තේරී පත් විය.[1]
- 1971, ජූලි 1: ඩේවිඩ් යං සහ ඒගිල් “බඩ්” ක්රෝග් විසින් සිහිපතක් ලියමින් යෝජනා කරන්නේ, ඩැනියෙල් එල්ස්බර්ග් විසින් පෙන්ටගන් ලියකියවිලි පිට කිරීමට ප්රතිචාර වශයෙන්, පසුව "ධවල මන්දීර නළකැමියෝ" යනුවෙන් හැඳින්වෙනු ලබන කණ්ඩායම සංස්ථාපනය කිරීමයි.
ආශ්රිත
සංස්කරණය- ^ ගර්හාඩ් පීටර්ස්. "දි ඇමරිකන් ප්රසිඩන්සි ප්රොජෙන්ට් ඉලෙක්ෂන් ඔෆ් 1968". ucsb.edu.