ධවල මන්දීර නළකැමියෝ

සමහරවිට සරල ලෙසින් නළකැමියෝ ලෙසින් හැඳින්වෙන, ධවල මන්දිර නළකැමියෝ වනාහී, රිචඩ් නික්සන්ගේ ජනාධිපතිධූරය අතරතුර, 1971, ජූලි 24 දිනදී සංස්ථාපනය තෙරුණු, අබිරහස් ධවල මන්දිර විශේෂ විමර්ශන ඒකකයකි. එහි කාර්යය වූයේ, පෙන්ටගන් ලියකියැවිලි වැනි රහස් තොරතුරු, පුවත් මාධ්‍යයට කාන්දුවීම වැලැක්වීමයි. ජනාධිපති යළි-පත්කිරීමේ කමිටුවේ සේවය කරමින් සිටියදී, මෙම නළකැමි සාමාජිකයෝ, වෝටර්ගේට් කඩාවැදීම සහ එනිසා ඇතිවූ වෝටර්ගේට් අපවාදය වැනි දේ ඇතුළත් අනීතික කාර්යයන් හා සම්බන්ධ වූහ.[1]


සටහන් සංස්කරණය

  1. "II. ද ප්ලම්බර්ස්". ද ඇට්ලෑන්ටික්. සම්ප්‍රවේශය 17 සැප්තැම්බර් 2013. 1971 ජූනි 17 සැඳෑවේ මුල් කොටසේදී, ඕවල් කාර්යාලයේදී හෙන්රි කීසිංගර් විසින් මෙහෙයවූ රැස්වීමකදී, ඔහුගේ ජනාධිපතිවරයාට සහ, ජෝන් අර්ලික්මන් සහ බොබ් හල්ඩෙමන් වෙත, ඩැනියෙල් එල්ස්බර්ග් පිළිබඳ සියල්ල පැවසීය. කිසිංගර්ගේ පරිකථන, ධවල් මන්දිරයේ රහස් පටිගතකෙරුම් පද්ධතියේ ගබඩා කෙරුණු අතර, නළකැමියන් ලෙස හැඳින්වුනු ධවල මන්දිර අභ්‍යන්තර පොලිස් ඒකකය පිළිබඳ විමර්ශනය කරමින් සිටියදී, වොටර්ගේට් විශේෂ අභිචෝදනා කණ්ඩායම විසින්, වසර සතරකට පසුව, එම පටියේ කොටසකට සවන් දෙන ලදි. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
"https://si.wikipedia.org/w/index.php?title=ධවල_මන්දීර_නළකැමියෝ&oldid=311902" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි