වෛෂ්ණවී (මාත්‍රිකා දෙවඟන)
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2013 අගෝස්තු) |
වෛෂ්ණවී, (සංස්කෘත: वैष्णवी, IAST: Vaishṇavī) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දෙවඟනකි. ඇය මාත්‍රිකා දෙවඟනක ද වේ.[1]
වෛෂ්ණවී | |
---|---|
![]() වෛෂ්ණවී (වම් කෙළවරේ), වරාහී, ඉන්ද්‍රාණි ෂහ චාමුණ්ඩා නිරූපිත ප්‍රතිමාවක් | |
දේවනාගරී | वैष्णवी |
සංස්කෘත පරිවර්තනය | Vaiṣṇavī |
අනුබැඳිය | දේවී, මාත්‍රිකා, ලක්ෂ්මී |
ඇය ස්ත්‍රී ස්වරූපයෙන් යුත් අතර විෂ්ණුගේ ශක්තිය ලෙස ද සැලකේ. "දුර්ගාපූජාතත්ත්ව" (සංස්කෘත චාරිත්‍ර සංග්‍රහය) නම් ග්‍රන්ථය අනුව මැය ආවරණපූජාවේ දී (“දේවතාවියන් වන්දනය”) වන්දනා කළ යුතු දෙවඟනන් 64 දෙනාගෙන් අයෙකි.[2]
මේවාත් බලන්න සංස්කරණය
ආශ්‍රේයයන් සංස්කරණය
බාහිර සබැඳි සංස්කරණය
වෛෂ්ණවී හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.