වෛෂ්ණවී (මාත්‍රිකා දෙවඟන)

වෛෂ්ණවී, (සංස්කෘත: वैष्णवी, IAST: Vaishṇavī) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දෙවඟනකි. ඇය මාත්‍රිකා දෙවඟනක ද වේ.[1]

වෛෂ්ණවී
වෛෂ්ණවී (වම් කෙළවරේ), වරාහී, ඉන්ද්‍රාණි ෂහ චාමුණ්ඩා නිරූපිත ප්‍රතිමාවක්
දේවනාගරීवैष्णवी
සංස්කෘත පරිවර්තනයVaiṣṇavī
අනුබැඳියදේවී, මාත්‍රිකා, ලක්ෂ්මී

ඇය ස්ත්‍රී ස්වරූපයෙන් යුත් අතර විෂ්ණුගේ ශක්තිය ලෙස ද සැලකේ. "දුර්ගාපූජාතත්ත්ව" (සංස්කෘත චාරිත්‍ර සංග්‍රහය) නම් ග්‍රන්ථය අනුව මැය ආවරණපූජාවේ දී (“දේවතාවියන් වන්දනය”) වන්දනා කළ යුතු දෙවඟනන් 64 දෙනාගෙන් අයෙකි.[2]

මේවාත් බලන්න

සංස්කරණය

ආශ්‍රේයයන්

සංස්කරණය

බාහිර සබැඳි

සංස්කරණය