වෛරස් නාශක මෘදුකාංග

වෛරස් නාශක මෘදුකාංග (ඉංග්‍රීසි:  Antivirus software) යනු පරිගණක පද්ධතිවලට වෛරස් අතුළුවීම වළකන සහ එසේ ඇතුළු වී ඇති වෛරස් ඉවත් කිරීම සඳහා භාවිතා වන උපයෝගීතා මෘදුකාංග (Utility software) විශේෂයකි. මෙම මෘදුකාංග මගින් පරිගණක පද්ධතිය ආරක්ෂා කරයි.

වෛරස් නාශක මෘදුකාංගයක්.


ආශ්‍රිත සංස්කරණය


[[ප්‍රවර්ගය:වෛරස් නාශක මෘදුකාංග]ක්]


"https://si.wikipedia.org/w/index.php?title=වෛරස්_නාශක_මෘදුකාංග&oldid=553561" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි