උපයෝගීතා මෘදුකාංග
උපයෝගීතා මෘදුකංග යනු පද්ධති මෘදුකාංග වර්ගීකරණයේදී අපට හමුවන්නා වූ ඒ අංගයකි. එනෙක් අංග දෙක වන්නේ මෙහෙයුම් පද්ධති හා භාෂා පරිවර්ථක වේ.
උපයෝගීතා මෘදුකාංග (ඉංග්‍රීසි: Utility software) යනු පද්ධති මෘදුකාංග (system software) ගණයට අයත් වන පරිගණක මෘදුකාංග විශේෂයකි. වෛරස් නාශක මෘදුකාංග මේ සදහා එක් උදාහණයක් ලෙස ගහ හැකි අතර මේවාගෙන් කෙරෙන තවත් කර්යාන් පවතී.
ඒවානම්
- ගොනු සංකෝචනය කිරීම සදහා
- ඩිස්ක් පරීක්ෂා කිරීම
- නිර්ඛණ්ඩනීකරණය
- වෛරස් පරීක්ෂා කිරීම
- දත්ත උපස්ථම්බ කිරීම
වැනි කාර්යයන් දැක්විය හැකිය.
ප්‍රති වෛරස් මෘදුකාංග සදහා උදාහරණ
නෝට්න්(Norton) පැන්ඩා (Panda) ඒවීජි (AVG)