වේළුවන විද්‍යාලය, කොළඹ
මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
|
අද වේළුවන විද්‍යාලයේ සිසුන් 1800ක් පමණ සිටින අතර විදුහල්පති සුසන්ත කරුණාරත්න මහතා ප්රමුඛ ආචාර්ය මණ්ඩලය 120ක් පමණ සිටිති. වේළුවන විද්‍යාලය ශ්‍රී ලාංකේය ජාතික පාසල් අතුරින් ඉදිරියෙන්ම සිටි අතර එය රටේ කැපී පෙනෙන පාසලක් ලෙස සැලකේ.
වේළුවන විද්‍යාලයේ , කොළඹ | |
---|---|
ස්ථානය | |
තොරතුරු | |
වර්ගය | ජාතික පාසල |
ආදර්ශ පාඨය | සැමට පෙර යුතුකම Duty For Most |
ආරම්භ කලේ | 11 ජුනි 1951 |
ආදිකර්තෘ | කරපුටුගල ධම්මවංශ ස්වාමීන් වහන්සේ |
විදුහල්පති | සුසන්ත කරුණාරත්න |
ශ්‍රේණි | 1–13 |
බාලක/බාලිකා | පිරිමි |
Enrollment | 1800 |
නිවාස | අභය විජය ගැමුණු |
වර්ණ(ය) | නිල් සහ කහ |
වේළුවන විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය
සංස්කරණයName | Position |
---|---|
Duminda Pathirana | Executive President |
Boseth Kalahepathirana | Deputy Executive President |
Parakrama Ruchiranatha | Secretary |
Mahesh Samarakoon | Deputy Secretary |
Kosala Gamage | Treasurer |
Sanjeewa Perera | Deputy Treasurer |
Manoj Perera | Cheif Organizer |
Inok Nanayakkara | Cheit Organizer |
Chandana Vithanage | Committee Member |
Shamal Jayawardana | Committee Member |
Yasendra Lanka | Committee Member |
Duminda Rathnayake | Committee Member |
සමාජ හා සංගම්
සංස්කරණය- Science Society
- Innovation Society
- Maths Society
- Buddhist Association
- Media Unit
- Commerce Society
- English Literary Association
- Sinhala Literary & Art Society
- Red Cross Society
විදුහල්පතිවරු
සංස්කරණයName | From | To |
---|---|---|
Karaputugala Dhammawansha Tero | 1951.06.11 | 1955.05.31 |
W. M. S. Wimalasooriya | 1955.06.01 | 1965.09-06 |
Wiliyam Galagedara | 1965.09.15 | 1967.09.03 |
S. S. Fernando | 1967.09.04 | 1970.07.03 |
W. M. S. Wimalasooriya | 1970.07.04 | 1971.01.15 |
S. S. Kaluthanthree | 1971.03.13 | 1972.01.02 |
H. M. Samanasinghe | 1972.03.09 | 1986.09.04 |
E. F. Ranasinghe | 1987.02.17 | 1994.12.27 |
A. Thiranagama | 1994.12.28 | 2003.05.07 |
S. Garusinghe | 2003.06.04 | 2006.07.11 |
W. Karunathilake | 2006.08.15 | 2016.06.08 |
Sydney Ashoka Lokukumara | 2016.11.10 | 2023.12.13 |
Susantha Karunarathne | 2024.01.04 | Present |
Notable alumni
සංස්කරණයChandika Hathurusingha - Former Sri Lanka Test/One Day International Cricketer, Member of World Cup Winning Cricket Team 1996.