වේල්ස රජය (වේල්ස: [ෂිවොතයිස් කම්රි] Error: {{Lang}}: text has italic markup (help)) යනු, වේල්සයෙහි සරෝපිත රජයෙහි විධායක ශාඛාව වෙයි. වේල්ස ජනතාවගේ අයිතිවාසිකම් නියෝජනය කරන සහ වේල්සය සඳහා නීතිරීති සදන්නාවූ ව්‍යවස්ථාදායකය වන්නාවූ, වේල්ස ජාතික මන්ත්‍රණ සභාව වෙත, එය වගකියනු ලැබේ. 1998 වේල්ස රජය පණත වෙතින්, ජාතික මන්ත්‍රණ සභාව තනන ලදි.

වේල්ස රජය
ෂිවොතයිස් කම්රි
වේල්ස රජයෙහි ලාංඡනය
රජය සමාලෝචනය
සංස්ථාපනය 1999
අධිකරණපාත්‍රතාව වේල්සය
මූලස්ථානය ක්‍රවුන් බිල්ඩිංග්ස්, කැතීස් පාක්, කාඩිෆ්
සේවකයෝ 5,500
වාර්ෂික අයවැය £14.9 බිලියන (2013/14)
වග කිව යුතු අමාත්‍යවරයා අත්‍යුත්තම කාර්වින් ජෝන්ස්, ඒඑම්,
ප්‍රථම අමාත්‍යවරයා
රජය විධායකය ශ්‍රීමත් ඩෙරික් ජෝන්ස්, කේසීබී, ස්ථීර ලේකම්
වෙබ් අඩවිය
www.gov.wales
"https://si.wikipedia.org/w/index.php?title=වේල්ස_රජය&oldid=332360" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි