වේල්ස් කුමර–ශාන්ත සෙබස්තියන් ක්‍රිකට් තරගාවලිය
වේල්ස් කුමර–ශාන්ත සෙබස්තියන් ක්‍රිකට් තරගාවලිය (රන් මහා සටන) යනු, වේල්ස් කුමර විදුහල සහ ශාන්ත සෙබස්තියන් විදුහල අතර 1933 වසරෙහි සිට ක්‍රීඩා කෙරෙන වාර්ෂික ක්‍රිකට් තරගයකි.
වේල්ස් කුමර – ශාන්ත සෙබස්තියන් ක්‍රිකට් තරගාවලිය "රන් මහා සටන" | |
ක්‍රීඩාව | ක්‍රිකට් |
කාලානුරූපය | 1933–වර්තමානය |
තරගාවලි ආකෘතිය | වාර්ෂික දින-2 ක්‍රිකට් තරගය (ටෙස්ට් තරගය) වාර්ෂික එක් දින සීමිත ඕවර තරගය (එදිජා තරගය) |
සහභාගි වන්නෝ | වේල්ස් කුමර විදුහල 20px ශාන්ත සෙබස්තියන් විදුහල |
Current champion | ශාන්ත සෙබස්තියන් විදුහල (2011) |
Most successful | ටෙස්ට් - වේල්ස් කුමර (06-03) එදිජා - ශාන්ත සෙබස්තියන් (16–13) |
Most consecutive wins | වේල්ස් කුමර (1935–1937) |
තරගමාලාවෙහි ක්‍රීඩා කල පවුල් සාමාජිකයන්
සංස්කරණයතරගමාලාවෙහි ක්‍රීඩා කල සොහොයුරන්
සංස්කරණයවේල්ස් කුමර විදුහල
සංස්කරණය1933 සහ 2006 අතර වේල්ස් කුමර විදුහල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල සොහොයුරන්[1]
|
|
|
තරගමාලාවෙහි ක්‍රීඩා කල පියවරුන් සහ පුතුන්
සංස්කරණයවේල්ස් කුමර විදුහල
සංස්කරණය1933 සහ 2006 වසර අතර වේල්ස් කුමර විදුහල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල පියවරුන් සහ පුතුන්[1]
|
|
|
තරග පැවැත්වෙන ස්ථාන
සංස්කරණය- ද සොයිසා ක්රීඩාංගණය, මොරටුව (පෙරදී හැඳින්වුනේ ටිරෝන් ප්රනාන්දු ක්රීඩාංගණය ලෙසිනි)