වීර ප්‍රතාප (ඉංග්‍රීසි: Veera Prathapa) යනු පුද්ගලයෙකුගේ "නිර්භීතභාවය" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන නාමමාත්‍ර නොවන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි.[1] වීර ප්‍රතාප අභිධානය, ශ්‍රී ලංකා තිලක අභිධානයට පහළින් පිහිටි ඊළග ප්‍රමුඛ ගෞරව නාමයයි.

නාමලාභීන් සංස්කරණය

1998
  • කෝප්‍රල්. ආර්. පී. ආර්. වික්‍රමපාල[2]
  • ඕ. ආර්. ඒ. කේ. පෙරේරා
  • අමිතපාල වීරසිංහ
2017 [3]
  • අළුත් ගෙදර රන්ජිත් අමරජීව
  • රන්කොත් ගෙදර ෂානක ප්‍රසාද් කුමාර

මූලාශ්‍ර සංස්කරණය

  1. ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. p. 254.
  2. "දේශමාන්‍ය ෆෝ 14 ලංකන්ස්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 10 ජූලි 2013.
  3. http://www.sundaytimes.lk/170319/news/national-honours-after-12-years-233395.html 2017 නැෂනල් ඕනර් අවෝර්ඩීස්
"https://si.wikipedia.org/w/index.php?title=වීර_ප්‍රතාප&oldid=396564" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි