ශ්‍රී ලංකා තිලක
ශ්‍රී ලංකා තිලක (ඉංග්‍රීසි: Sri Lanka Thilaka) යනු පුද්ගලයෙකු විසින් "ජාතියට සිදුකරන ලද මෙහෙවර" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන නාමමාත්‍ර නොවන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි.[1] ශ්‍රී ලංකා තිලක අභිධානය, කලා සූරී අභිධානයට පහළින් පිහිටි ඊළග ප්‍රමුඛ ගෞරව නාමයයි.
අභිධානලාභීන්
සංස්කරණය- 1998
- එච්. කේ. හෙට්ටිආරච්චි[2]
- ඩී. සී. එම්. පියතිලක
- ටී. ඒ. සිරිසේන
- කේ. ආර්නිස්
- කරුණාපාල අපරැක්ක
- පියදාස වික්‍රමනායක
- කේ. එස්. ජයසේන
- ජී. ලියනගේ ඩේවිඩ්
- එම්. ආර්. ටී. කරුණාරත්න
- කූරගල පින්සර
- ඩබ්. ජයතිලක
- එඩ්මන්ඩ් ඕපනායක
- ජී. එස්. බී. සේනානායක
- යූ. එම්. හනීෆා
- එස්. වී. පී. ටිකිරි පනික්කියා
- සුනිල් ප්‍රේමදාස
- 2005
- නයනතාරා ගීතානි ෆොන්සේකා[3]
- රෝහන උපේන්ද්‍ර කුරුප්පු
- ටී. එම්. ප්‍රියන්ත නිමල් ද සිල්වා
- වී. ඒ. තිරුඥාණසුන්දරම්
- 2017 [4]
- පණ්ඩුල ඇදගම
- හේමා බණ්ඩාර ජයසිංහ
මූලාශ්‍ර
සංස්කරණය- ^ ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. p. 254.
- ^ "දේශමාන්‍ය ෆෝර් 14 ලංකන්ස්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 10 ජූලි 2013.
- ^ "නැෂනල් ඕනර්ස් පාර්ට් 2 2" (PDF). ගවර්න්මන්ට් ප්‍රෙස්. සම්ප්‍රවේශය 10 ජූලි 2013.
- ^ http://www.sundaytimes.lk/170319/news/national-honours-after-12-years-233395.html 2017 නැෂනල් ඕනර් අවෝඩීස්