ශ්‍රී ලංකා තිලක (ඉංග්‍රීසි: Sri Lanka Thilaka) යනු පුද්ගලයෙකු විසින් "ජාතියට සිදුකරන ලද මෙහෙවර" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන නාමමාත්‍ර නොවන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි.[1] ශ්‍රී ලංකා තිලක අභිධානය, කලා සූරී අභිධානයට පහළින් පිහිටි ඊළග ප්‍රමුඛ ගෞරව නාමයයි.

අභිධානලාභීන් සංස්කරණය

1998
  • එච්. කේ. හෙට්ටිආරච්චි[2]
  • ඩී. සී. එම්. පියතිලක
  • ටී. ඒ. සිරිසේන
  • කේ. ආර්නිස්
  • කරුණාපාල අපරැක්ක
  • පියදාස වික්‍රමනායක
  • කේ. එස්. ජයසේන
  • ජී. ලියනගේ ඩේවිඩ්
  • එම්. ආර්. ටී. කරුණාරත්න
  • කූරගල පින්සර
  • ඩබ්. ජයතිලක
  • එඩ්මන්ඩ් ඕපනායක
  • ජී. එස්. බී. සේනානායක
  • යූ. එම්. හනීෆා
  • එස්. වී. පී. ටිකිරි පනික්කියා
  • සුනිල් ප්‍රේමදාස
2005
  • නයනතාරා ගීතානි ෆොන්සේකා[3]
  • රෝහන උපේන්ද්‍ර කුරුප්පු
  • ටී. එම්. ප්‍රියන්ත නිමල් ද සිල්වා
  • වී. ඒ. තිරුඥාණසුන්දරම්
2017 [4]
  • පණ්ඩුල ඇදගම
  • හේමා බණ්ඩාර ජයසිංහ

මූලාශ්‍ර සංස්කරණය

  1. ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. p. 254.
  2. "දේශමාන්‍ය ෆෝර් 14 ලංකන්ස්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 10 ජූලි 2013.
  3. "නැෂනල් ඕනර්ස් පාර්ට් 2 2" (PDF). ගවර්න්මන්ට් ප්‍රෙස්. සම්ප්‍රවේශය 10 ජූලි 2013.
  4. http://www.sundaytimes.lk/170319/news/national-honours-after-12-years-233395.html 2017 නැෂනල් ඕනර් අවෝඩීස්


"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකා_තිලක&oldid=396409" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි