විෂුවල් බේසික් .නෙට්
විෂුවල් බේසික් .නෙට් (VB.NET), යනු මයික්‍රොසොෆ්ට් ආයතනය මගින් මෘදුකාංග සංවර්ධනය සඳහා රූපක අතුරු මුහුණත යොදාගෙන නිපදවූ .Net තාක්‍ෂනය භාවිතා කරන මෘදුකාංග සංවර්ධන පද්ධතියකි. මෙහි නවතම සංස්කරණය විෂුවල් බේසික් 2018 නමින් දැන් නිකුත් වී ඇත.
- ^
Option Strict
can be used to switch between safe and unsafe type checking.
පැරඩයිමය | Structured, imperative, object-oriented and declarative |
---|---|
සැලසුම් කළේ | Microsoft |
සංවර්ධකයා | Microsoft |
පළමුව ප්‍රකාශය | 2001 |
ස්ථායි නිකුතුව | 2010 (10.0.30319.1)
/ 12 2010 |
පූර්ව දර්ශන නිකුතුව | 2011 (11.0.0.0) Windows 8 Developer Preview Only
|
ප්‍රරූප නීතිය | Static, strong, both safe and unsafe,[1] nominative |
Platform | CLR |
OS | Chiefly Microsoft Windows Also on Android, BSD, iOS, Linux, Mac OS X, Solaris and Unix |
වරපත | Proprietary software (Commercial software or freeware) |
ගොනු දිගුව | .vb and .vbs |
වෙබ් අඩවිය | msdn.microsoft.com/vbasic |
ප්‍රධාන ක්‍රියාත්මක කිරීම | |
Microsoft Visual Studio, Microsoft Visual Studio Express, .NET Framework SDK and Mono | |
උප භාෂෘව | |
Microsoft Visual Basic | |
ආභාෂය ලද්දේ | |
.NET Framework |
Screenshot | |
Microsoft Visual Basic 2010 Express, an integrated development environment that implements Visual Basic .NET. |