මෙය ෆ්‍රෝසන් කතා මාලාවේ දෙවන චිත්‍රපටය වන අතර 2019 වසරේ අග භාගයේදී එළි දැක්වීමට නියමිතයි. පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන ක්‍රිස් බක් සහ පිටපත් රචකයා වන ජෙනිෆර් ලී මෙම චිත්‍රපටය සඳහාද දායකත්වය සපයයි.

[1]

  1. 1 b/Frozen-2-What-We-Know.jpg [permanent dead link]
"https://si.wikipedia.org/w/index.php?title=ෆ්‍රෝසන්_2&oldid=593996" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි