"නව ගිවිසුම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
contents from a article fragment by ෆෙලිඩේ
9 පේළිය:
 
1830 දී ජර්මානු වියතුන් මෙම ග්‍රන්ත 3 වන සියවසටත් පසුව දිනගත කෙරරේ. නමුත් අලුත් ගිවිසුමේ පිටපත් හා අසම්පර්ණ කොටස් අවසාන වහයෙන දින ගත කිරිමට හේතු කොට ගෙන පුහ්ණ නැගේ. ඉට අමතරව අලුත් ගිවිසුමේ ග්‍රන්ථ 27 ක් 10 ක් ද coruinth සඵභභාවේ ලියවිලි මගින් උපුටා දක්වන අතර ඉන් 16 ක් ෆිලිප්පි සභාවේ ලිටයවිලි මගින් උපුටා දැක්වේ. ඒ අනුව අලුත් ගිවිසුමේ සමහර ග්‍රන්ථ පලමු දළ සදටන් වේ. ඉතිරි ග්‍රන්ත ඊට පසු කාලයේදි ‍මගින් සම්පුර්ණ වු බවට නිශ්චිත කළ හැක.
 
==නව ගිවිසුම - ආධිපත්‍යය==
 
 
විවිධ අවබෝදතා හා නිසි ආධිපත්‍යය වලින් වෙනස් වුවත් සියලුම ක්‍රිස්තියානුවන් නව ගිවිසුමට ගෞරවය දක්වති. නව ගිවිසුමේ ආධිපත්‍ය ආදහස් දේවානුභාවය මතයන් මත තිරණය වේ. යම් පුද්ගලයෙකු Bibricla innerancy පිළි ගන්නා තරමට. දෙවියන් වහන්සේගේ චරිතය පිලිබද එම කෙනොගේ දේවානුභාවය ඉමහත්ය. මෙම පදයන්හි අර්ථය පැහැදිලි කිරිමට අපහසු බැවින් මේවා අවුල්සහගත විය හැක. මෙහිදි පදයන් මෙලෙස තේරැම් ගත හැක.
 
Infallibility නොවරදින සුළු බව ධර්මය හා සම්බන්ධයෙන් බයිබලය ඒකාන්තයෙන්ම නිවැරදි විම
Inerrancy කරැනු අවදාරණයන් බයිබලය
Authoritativeness සදාචාරයෙන් ප්‍රශ්න කිරිමෙන්
 
ආචාර්ය පිටර් ස්ටෝ්නර ්වැනි ක්‍රිස්තියානු වියතුන් බයිබලයේ ඇති විෂ්තරාකත්මක බයිබලයේ දිවැසියාව දැක බයිබලයේ දේවානුභාවය සම්බන්ධව තර්ක කළහ. මෙලෙස තර්ක කතිරිමට හේතු වන්නේ බයිබලය Avthoritative බව පෙන්විමටයි. බටහිර දේශය හාස්කම් පිල්ිබද සාක්ෂි මෙයට විරැද්ධව උපයෝගි කරගනි. මෙම ාහ්සකම් විසිකන් සාධාරණය යැයි තර්ක කරැනු ලැබේ. හාස්කම් ගැන විශ්වාසයක් ානොමැති බටහිර ජනකාවය (David hume) ඩේවිඩ් හුම් ගේ තර්ක හෝ Deism ගේ තර්ක ඉදිරිපත් කරනු ලැබේ.
 
මෙම සියළුම මතයන්ගේ අදහස්. බයිබලයේ විවිධ ග්‍රන්ථ (ඉකතිහාසය. කාව්‍ය්‍ය) වලින් නිවැරදි ලෙස පහදා දේ.
 
 
 
 
 
"https://si.wikipedia.org/wiki/නව_ගිවිසුම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි