"වෙරළාශ්‍රිත භූගෝල විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'වෙරළාශ්රිටත භු ගොල විද්යාැව යනු වෙරළේ සාගරය හා ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

15:34, 5 මැයි 2010 තෙක් සංශෝධනය

වෙරළාශ්රිටත භු ගොල විද්යාැව යනු වෙරළේ සාගරය හා ‍ගොඩබිම අතර සිදුවන ක්රිදයාවන් ‍භෞතික විද්යා ව (එනම් ජියෝපොලජි භූ විද්යාභ හා සාගර විද්යා ) සහ මනුෂ්යක භූගෝල විද්යාකව (සමාජ විද්යාිව හා ඉතිහාසය) හැදෑරීමයි. එයට අයත්වන්නේ වෙරළේ දේශගුණික ක්රි යා මාර්ගය විශේ‍ෂයෙන් ම රළ ක්රි යාව, මඩ සෙළවිම හා දේශගුණය තේරැම් ගැනීම හා මනුෂ්යාග වෙරළ හා හැසිරෙන ආකාරය බැලීමයි.

රළ ක්රිගයාකාරකම් වෙරළ වතුරට ගසාගෙන යාම දකුණු ඕස්රෙකාරකලියාවේ ඇති පෝටි කැම්බර් අධිශක්ති වෙරළකි. වෙරළ මාර්ගයේ මුලික හැඩ වීම් වන්නේ නිරන්තරයෙන් එක් එක් ප්රවමාණයේ වෙරළ රළ වෙරළට ගැසීමයි. මේ ක්රි යාව සුළු වුවද ගසනු ලබන රළ වලට හා ගල් වලට විශාල වශයෙන් වෙනස් වීම් හේතු වේ. රළ වලට ඇති වේගය එහි ඇති ශක්තිය මත වේ. ශක්තිමම මෙන්ම විනාශ කාරී රළ සිදුවන්නේ තද වෙරළ වල‍ය. මේ සීත සෘතුවලට විශේෂ වේ. ඒවා වෙරළේ ඇති මඩ මුහුදු පත්ලේ ඇති වැලි කදු වලට ගසාගෙනයාමෙන් එහි ඇතිමඩ ප්රඇමාණය අඩුවේ. දුර්වල රළ අඩු ශක්තියෙන් යුත් වෙරළ වලට විෆශ්ෂ වන අතර උෂ්ණ සෘතුවේ දී සිදුවේ. ඒවා විනාශකාරී රළ වලට ප්රශතිවිරැද්ධව ක්රිියා කරන අතර වෙරළේ ප්රඅමාණය මඩ ගොඩ ගැසීමෙන් වැඩි වේ. රශ්මිය කැඩීමෙන් වැදගත් ප්රෙවාහන යාන්ත්රිමක ක්රි්යාකාරීත්වයක් ඇති වේ. සෘජුකෝණාකාරව රළ වෙරළට ගැසීම නිසා වෙරළට ගසන රළ ඇද කෝනාකාරව ගැසේ. කෙසේ වෙතත් ආපසු යන ජලය වෙරළට සෘජු කෝණාකාර වන අතර එයින් වන්නේ වෙරළේ ඇති ද්රගව්යත සෙමෙන් ගසා ගෙන යාමය. ගසාගෙන යාම වෙරළ ගසාගෙන යාම ලෙස ගැනේ. රල ඉදිරියට ගැසිම හා ආපසු යැම කෙළවරක් නැති ක්රිායාවක් වන අතර මෙය සෑම වෙරළකම දැකිය හැක.


References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."