"ස්වදේශීය ඇමරිකානු අධ්‍යයනය - ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'යුරෝපියානු සම්බන්ධතා ඇතිවීමට පෙර, ඇම‍රිකාවේ ස...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:34, 5 මැයි 2010 තෙක් සංශෝධනය

යුරෝපියානු සම්බන්ධතා ඇතිවීමට පෙර, ඇම‍රිකාවේ ස්වදේශීය පෞරාණික ඇත්දැකිම් බලහත්කාරයෙන් සටහන් කරන ලද අතර සමහරැ යුරෝපියානු ඇමරිකානු සංස්කෘතියේ මුඛ්‍ය ධාරාවද උරාගැනිමට තැත් කරන ලදි. මිෂනාරින්ගෙන් ආරම්භ කර ‍පසුව පෙඩරල් පාලනය දක්වා වර්ධනය වු පාසල් වල මුලික අරමුණ වූයේ ඇමරිකානු ඉන්දියානුවන්ට අධ්‍යාපනය සලසා දී ඔවුන් නැවත ඔවුන්ගේ සමාජ වලට යවා සමාග්‍රහණ ක්‍රියාවලින් වර්ධනය කිරිමයි. David Beck ඔහුගේ 1974 පෙර ඇමරිකානු ඉන්දියානු උසස් අධ්‍යාපනය කොලොනිය කරණයේ සිට ස්වයං නිර්ණය තෙක් යන ලිපියෙහි දක්වන පරිදි පාසල්ථ සමග්‍රහණයට මෙවලමහක් ලෙස යොදා ගන්නා ලදි. ලිපියෙහි දක්වන පරිදි පාසල්ථ සමාග්‍රහණයට මෙවලමක් ලෙස යොදා ගන්නා ලදී. ඒවායේ මුලික අරමුණ වුයේ බුද්ධිමතෙකු බිහි කිරීම නොව රැකියා සදහා අවශ්‍ය පුහුණුව ලබා දීමයි.

සමාග්‍රාහයාගේ මුඛධාරා ප්‍රතිපත්තියේ අධිශීක්ෂණය සහ එක්සත් ජනපදය පුරාවට K -12 පාසල් වන සහ විශ්වවිද්‍යාල වල උගන්වා ඇති දේ ගැන 1950 -1960 මිනිස් අයිතිවාසිකම් සම්මේලනය ප්‍රශ්න කරන ලදි. ඇමරිකානු ඉන්දියානු ශිෂ්‍යයන් දයාබර මහාචාර්යවරැන්ගේ සහය ඇතිව නව අරමුණු සහිත නම වැඩසටහන් සෑදිමට පොළඹවන ලදි. ඉන්දියානුවන් ඔවුන්ගේ සමාජයට ගොස් සමාග්‍රහණයට පුහුනු කරවනවාට වඩා බලය පැවරීමට ඔවුන්ව පුහුණු කරවන ලදී. සමාජය පුරා පැතිරි යන සහ වි‍ශ්වවිදයාල ශිෂ්‍යන්ට ධාරණය කරගත හැකි වැඩසටහන් ඉහත කී සම්මේලනය විසින් ගොඩනලා ඇත. තව දුරටත්, පාසල් වල ඇති එවැනි සටහන් ඇමරිකානු ඉන්දියානු ඉතිහාසයට සමාජ විද්‍යාවට සහ දේශපාලනයට නව අරැතක් ගෙන දෙන ලදී.

References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."