"සුළුතර කණ්ඩායම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'සුළුතර හෝ ද්විතියක කණ්ඩායමක් යනු, දෙන ලද සමාජයක...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:31, 5 මැයි 2010 තෙක් සංශෝධනය

සුළුතර හෝ ද්විතියක කණ්ඩායමක් යනු, දෙන ලද සමාජයක සම්පුර්ණ ජනගහනයෙන් දේශපාලනව බලවත් බහුතරයන් සංස්ථාපනය නොකරන සමාජ විද්‍යාත්මක කණඛ්ඩායමකි. සමජ විද්‍යාත්මක සුළුතර සැම විටම සංඛ්‍යාත්මක සුළුතරයක් නොවන අතර බලවත් කණ්ඩායමකට සාපේක්ෂව සමාජ තත්ත්නවය, අධ්‍යාපනය රැකියාව ධනය හා දේශපාලන බලය අතින් වරප්‍රසාද නොලත් කණ්ඩායමක්ද විය හැක. පැටලිලි සහගත බව මගහරීමට සමහර ලේඛකයන් "දිවිතීක කණ්ඩායම' හා "ප්‍රමුඛ කණ්ඩායම" යන පද දෙක වෙනුවට "සුළුතර" හා "බහුතර"යන පද දෙකට වැඩි මනාපයක් දක්වයි.

සමාජ ආර්ථිකයට අනුව " සුළුතරවය" යන පදයෙහි තේරැම සමාජියය වශයෙන් යටක්ව පවත්වාගෙන යන ජනවාර්ගික කණ්ඩායමකටය (භාෂා, රටවැසිභාවය,ආගම සහ හෝ සංස්කතික වශයෙන් හදුනාගත්) විකලාංග භාවයන් සහිත මිනිසුන් "ආර්ථික වශයෙන් සුළුතර " (රැකියාවෙන් නියුතු, දුප්පත් හෝ රැකියා විරහිත), " වයසින් සුළුතර" (සාමාන්‍ය රැකියාවේ නියුතු වයස් සීමාවට පහළ හෝ ඉහළ පුද්ගලයින්) සහ "ලිංගික සම්බන්ධකම් පිළිබද සුළුතරය" (ලිංගික සම්බන්ධකම් පිළිබද හැඩගැසිම ‍හෝ ලිංගභේදනය පිළිබද අනන්‍යතකාව සමාජ සම්මතයෙන් වෙනස් පුද්ගලයින්) වෙනත් සුළුතර කණ්ඩායම් වලට ඇතුලත් වේ.

"සුළුතර කණ්ඩායම'" යන පදය බොහෝ විට මතුවන්නේ 20 වැනි දශකයේ ප්‍රමුඛත්වට පත්වු සිවිල් අයිතිවාසිකම් හා පොදු අයිතිවාසිකම් පිළිබද දේශනා වලදීය. සුළුතර කණ්ඩායයම් වල සාමාජිනත්වයන්ට තවත් ජීවත් වන රටෙහි හා සමාජය මගින් විවිධ වු සැලකිය ලැබීමට අවකාශය ඇත. මෙම විවේචනය පුද්ගලයෙකුගේ පුද්ගලික ජයග්‍රහණ සැලකිලල නොගෙන පුද්ගයෙකුගේ සුළුතර කණ්ඩායමක සාමාජිකත්වය මත සෘජුවට පාදක වේ. මත භේදයට හේතුවන කරැණු පිළිබද ක්‍රියාකාරී වන පුද්ගලයින් සුළුතර අයිතිවාසිකම්, ශිෂ්‍ය අයිතිවාසිකම්, ාපරිභෝගික අයිතිවාසිකම් හා සතුන්ගේ අයිතිවාසිකම් කට භාෂාව ලෙස යොදා ගනී. මෑත අවුරැදු තුළ සමහර කණ්ඩායම් වල ප්‍රමුඛත්වයට පත්වු සාමාජික තමන්ව සුදු, මධ්‍ය පාන්තික, විෂයට ලිංගික අසාධාරණය ලෙස පාලනය කර තබාගත් සුළුතරයක් ලෙස විදහා දැක්වීමට උත්සාහ දැරෑහ.

සුළුතරය හා සමාජ සුරක්ෂිතභාවය ‍කෙරෙහි සෘණාත්මක ආකල්ප හා ප්ෂපාතිත්වය පිළිබස සහ සම්බන්ධයක් අධ්‍යයනය මගින් සොයා ගෙන ඇත. (එස්ම ධනාත්මක ආකල්ප හා සමාජ සුභාධනය අතරද සහසම්බන්ධයක් ඇති බව සොයාගෙන ඇත) මෑත අතීතයේ හිංසනයට ලක් වු සුළු තර කණ්ඩායම් අතට ජර්මනියේ නාසිවාදීන් යටතේ වු ‍යුදෙවව්වන් හා ජීම් ක්‍රොච් (Jim Crow) වකවානුවේ අප්‍රිකානු ඇමරිකානුවන්ද ඇතුලත් වේ.


References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=සුළුතර_කණ්ඩායම&oldid=91659" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි