"වර්ගයා සහ සෞඛ්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'මහජනයාගේ සෞඛ්‍යයට බලපාන ප්‍රබලතම කරැණු වනනේ ජ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:24, 5 මැයි 2010 තෙක් සංශෝධනය

මහජනයාගේ සෞඛ්‍යයට බලපාන ප්‍රබලතම කරැණු වනනේ ජනාවාර්ගිකත්වයයි. Wikipedia හි අන්තර්ගත "ජනවාර්ගිත්වය" යන සටහනේ ජනවාර්ගික කණ්ඩායම් වල ජාතින් අතර ඇති වෙනස්කම් පැහැදිලි කර ඇත. තවද ජනවාර්ගිකත්වය යනු මිනිසුන්ගේ චර්යාව හා ස්වභාවය මනිනි කරැණක් නොව එය සමාජය විසින් ගොඩනගා ගත් අර්ථකතනයක් බවත් පෙන්වා දි ඇත. එමෙන්ම ජනවාර්ගීක කණ්ඩායහක සමාජිකත්වය සෞඛ්‍ය අවශ්‍යතා සහ අවධානම් ගැන ව්‍යංගයන කරයි. උදාහරණයක් ලෙස Ashkenazi jewish යන නමින් තමන් හදුන්වන මිනිසුන්ග් ජන්ම උරැමයක් ලෙස සැලකෙන, කුඩා අවධියේ වැලදෙන tay - sache රෝගය sickle (Dyson s 1998, සමාජ විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව වටතේ ඇති ජනවර්ගිකත්වය සහ හිමොග්ලොබින් - 37,1:121 -131 ) සහිත ඉපදිමේ ඉහළ ප්‍රතිශතය පෙන්වා දිය හැක. එමෙන්ම බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාවේ කතුවැකියේ දැක්වෙන පරිදි "lcatose intorance" නම් රෝගය,25% ක ප්‍රතිශකයක සුදු යුරෝපියානුවනටද, 50% -80% ක පමණ ඉන්දියානුවන්ට ‍ද ‍එමෙන්ම නැගෙනහිර යුරොපිය යුදෙව්වන්ටද වැළපදෙන අතර 100% ක්ම ඇමරිකානු ඉන්දියානුවන් වැළදිමේ ප්‍රතිශතයකන් ඇත. (Bhatnoagar S, Aggaral R, 2007, lactose Intolerance 334:1331 -1332 doi = 10.1136/bmj,39252,52475.80). ජනවාර්ගික සෞඛ්‍ය පිළිබද විද්‍යාව හෝ ජනවාලික කණ්ඩායම් වල සෞඛ්‍ය පිළිබද විශ්ලේෂණ සහ සුළු ජාතික ජනාවර්ගික කණ්ඩායම් වල සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ඇති සේවාවන්හි දියුණුවක් තාමත් ආරම්භයේ පවතී. (Jonoson MRD 'ජනවාර්ගිකත්වය' (Eds killoran A swann c, Kelly M) පොදු සෞඛ්‍ය සාධකය : පොදු ජනතාවගේ සෞඛ්‍ය තත්වය වෙනස් කිරීම oxford විශවවිද්‍යාලයේ මුද්‍රණාලය 2006)

ඇමරිකාවේ ජනවාර්ගික සුළු ජනතා‍වගේඅවශ්‍යතාවන් පිළිබද නවතම තොරතුරැ, ඇමරිකා එක්සත ජනපදයේ සුළු ජාතීන්ගේ සෞඛ්‍ය කටයුතු කාරයාලයෙන් ලබාදෙයි. සෞඛ්‍ය ආරක්ෂක වෘත්තිවේදයන්ට සහ ප්‍රජා කණ්ඩායම් වලට දැක්වෙන සේවාවන් සැපයීමට අවශ්‍ය සම්පත් සහ තොරතුරැ අතුලත් විශේෂ පොත් සහිත පුස්තකාලයක් එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවාවන් මගින් නිර්මාණය කර ඇත. මේ ආකාරයෙන් මෙවැනි සම්පත් මධ්‍යස්ථාන රාශියක් බිහිවෙමින් පවති. (බහු සංස්කෘතික මානසික සෞඛ්‍ය ඔස්ට්‍රේලියාව - වැනි )


References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=වර්ගයා_සහ_සෞඛ්‍යය&oldid=91650" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි