"පිලිප් ධර්ම දූතයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ස්ථානය-ශාන්ත පීටර්ස්බර්ග්,රුසියාව උපත-නොදනී, බ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:15, 5 මැයි 2010 තෙක් සංශෝධනය

ස්ථානය-ශාන්ත පීටර්ස්බර්ග්,රුසියාව

උපත-නොදනී, බෙත්සයිඩාව

විපත-80c හයිරාපොලිස්, කුරුසයේ ඇණ ගැසීමෙන්

ගරුකරන්නන් සියලුම ක්‍රිස්තියානියන්

මුනිවරුන්ගේ නාමාවලියට ඇතුලත් වේ

මංගල්‍යය-මැයි 3 (රෝමානු කතෝලික පල්ලිය ),නොවැම්බර් 14 (නැගෙනහිර ඔතඩොක්ස් පල්ලිය ),මැයි 1 සාම්ප්‍රදායික රෝමානු කතෝලිකයන් හා ඇන්ග්ලිකන් සංගමය

ලක්ෂණ-වයසක රැවුල ඇති පුද්ගලයෙකි.එකතකින් කුරුසයද අනෙක් අතින් භාජනයක් ද ගෙන සිටී.

ශාන්ත පිලිප් යනු ජේසුස් වහන්සේගේ ධර්ම දූතන් දොළොස් දෙනාගෙන් එක් අයෙකි.පසුව ක්‍රිස්තියානි සම්ප්‍රදායේ , පිලිප් විස්තර කරනුයේ ග්‍රීසියේ හා සිරියාවේ අන්‍යාගමකට හැරවූ දූතයා ලෙසයි.ඔහු හයිරොපොලිස් නගරයේදී කුරුසයේ ඇණ ගැසීමෙන් ආගම වෙනුවෙන් දිවි පිදූ කෙනෙකි.රෝමානු කතෝලික පල්ලියේ ශාන්ත පිලිප්ගේ මංගල්‍ය දිනය මැයි 1 සාම්ප්‍රදායිකව සමරණු ලැබ ඇත.නමුත් පසුව එය මැයි 11 ට ගෙනයන ලදී.1970 දී දින දර්ශනය සංස්කරණය කිරීමේදී බොහෝ මංගල්‍ය මර්දනය කිරීමටත් සමඟ එය නැවත මැයි 3 ට ගේන එන ලදී. නැගෙනහිර ඕතොඩොක්ස් පල්ලියේ සාමාජිකයන් ශාන්ත පිලිප්ගේ මංගල්‍ය සමරණුයේ නොවැම්බර් 14 වේ.බොහෝ පල්ලිවල මෙය මැයි 1 දින සැමරීම නොකඩවා සිදු කරයි. ඊට අමතරව සාම්ප්‍රදායික රෝමානු කතෝලිකයන් ශාන්ත පිලිප් හා ශාන්ත ජේම්ස් යන දෙදෙනා සඳහාම මංගල්‍ය දිනය ලෙස මැයි 1 දින සමරනු ලැබේ. ක්‍රිස්තියානි දර්ශනවාදී සමූහයක සාමාජිකයින් පිලිප්ගේ ධර්ම දූතක බලය ඉල්ලසිටින අතර එම සාමාජික පාඨග්‍රන්ථ ඔහුට පවරමිනි.

References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=පිලිප්_ධර්ම_දූතයා&oldid=91645" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි