"රූපවාහිනී වෙළද දැන්වීම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'තම ගුවන් කාලය තුළ විකාශය කෙරෙන ජනප්‍රිය රූපවාහ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:10, 5 මැයි 2010 තෙක් සංශෝධනය

තම ගුවන් කාලය තුළ විකාශය කෙරෙන ජනප්‍රිය රූපවාහිනී දැන්වීම් ප්‍රක්ශේපනය කරන ආකාරයට ඒවා අද වන විට වඩාත් ඵලදායි වෙලදපොළ දැන්වීම් මාධ්‍යක් බවට පතව තිබේ. ඇ.එ.ජ. වාර්ෂික සුපර් බෝල්, පාපන්දු තරගය අතර පල කෙරෙන දැන්වීම් ඉතා ඉහල ඉල්ලුමක් ඇති ගුවන් කාලයකට අදාල වේ. එහි තත්පර තිහක රූපවාහිනී දැන්වීමක් සදහා අය කරන මුදලේ සාමාන්‍ය ඇ.ඩො. මිලියන 2.7 කි.(2007).

බොහෝ වෙලද දැන්වීම් අදාල වන්නේ අලෙවි කරන නිශ්පාදනයට අදාල ගීත ඛණ්ඩයකින් හෝ කිංකිණියකිනි.(ජින්ගල්).(ගීතමය වෙලද දැන්වීම්). අතත්‍ය වෙළද දැන්වීම් ක්‍රමය, පරිඝණක චිත්‍රාණ හරහා සාමාන්‍ය රූපවාහිනී වැඩ සටහන් වලට ඇතුල් කර තිබේ. එසේත් නැතිනම් ඒවා හිස් පසුතලයක් සහිත දැන්වීම් පුවරු හෝ දුරස්ථ විකාශන ප්‍රේක්ෂකයන්ට අදාල නොවන එළිමහන් දැන්වීම් පුවරු ප්‍රයෝජනයට ගනිමින් ප්‍රතිශ්ඨාපනය කර තිබේ. වඩා විවාදාත්මක තත්වය වන්නේ, අත්ත්‍ය දැන්වීම් පුවරු සැබෑ ජීවිතයේ දක්නට නොලැබෙන පසුතලයන් උපයෝගීකරගෙන ප්‍රචාරණය කිරීමයි.

ප්‍රවෘත්ති මාධය සහ වෙළද දැන්වීම් එළඹුම

ඇතැම් මාධ්‍යන් උදාහරණයක් ලෙස TiVo ක්‍රමිකව රූපවාහිනියට තිබූ තැන අත්පත් කර ගනිමින් සිටියි.ඒ පාරිභෝගික රිචිය හා භාවිතය වැඩි වශයෙන් ඒවා වෙත මාරු වී තිබීම නිසාවෙනි. මේ පිළිබදව නවතම සංසිද්ධිය වන්නේ වෙබ් අඩවි තුළ සිදු කෙරෙන දැන්වීම් ප්‍රචාරණයියි.මෙම දැන්වීම් වල මිල තීරණය වන්නේ වෙබ් පිටුවේ අන්තර්ගතයේ ඇති අඩංගුතාවයේ ගුණාඅත්මක භාවය සහ එම වෙබ් පිටුවට ඇති ඉල්ලුම ආදිය සැලකිල්ලට ගනිමිනුයි.විද්‍යුත් තැපෑල හරහා සිදුකෙරෙන දැන්වීම් කරණයද තවත් නව්‍ය සංසිද්ධියකි. මෙසේ ඉල්ලීමකින් තොරව ලැබෙන විද්‍යුත් ලිපි තොගSpamලෙස හදුන්වයි.ඇතැම් සමාගම් තම පණිවුඩ සහ ලාංජන,"වර්ධක රොකට්ටු" සහ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කිරීමටද යෝජනා කර සිටියි.

මතවාදී තත්වය පවතින්නේ මනෝ මූලික දැන්වීම් කරණය සහ දැන්වීම් වල පැතිරීම සම්බන්දවයි.නොගෙවුම් දැන්වීම් කරණය(කට වචනයෙන් කෙරෙන දැන්වීම් කරණය )ද අඩු මුදලට වැඩි ප්‍රගතියක් ලබා ගත හැකි ක්‍රමයකි. එසේම පෞද්ගලික තහවුරු කිරීම් සහ වෙළද නාමය පොදු නාමයක් සමග සමගාමීව ගැළපීම(ඇ.එ.ජ X'erox=ජායාපිටපත් යන්ත්‍ර,Keenex=ටිෂු කඩදාසි , Vaseline=පෙට්ට්‍රොලියම් ජෙලි ,Hoover=රික්තක පිරිසිදුකරන [Vacum clearners]). නමුත් ඇතැම් සමාගම් යම් භාණ්ඩයක් හැදින්වීම සදහා තම වෙළද නාමය භාවිතා කිරීමට විරුද්ධ වේ. මන්ද යත් තම වෙළ්ද නාමය පොදු නාමයක් වශයෙන් භාවිතා වන විට ඊට ඇති නීතිමය ආරක්ෂාව නැති වී යාමයි.

යුරෝපයේ සහ ඇ.එ.ජ. ද කෙටි පණිවුඩ වලින් කෙරෙන වෙළද දැන්වීම් කරණය ජනප්‍රිය අංගයක් බවට පත්ව තිබේ. තම්න් කුමන ස්ථානයක සිට්යද කෙටි පණිවිඩ ලැබීමේ සහ ඊට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව නිසා මෙම ක්‍රමය වාසි රැසක් අත් කරගෙන තිබේ. කාලයෙන් කාලයට ඉදිරිපත්කෙරෙන content wrap ක්‍රමයද ජනප්‍රිය දැන්වීම් කරණ ක්‍රමයකි. එනම් සමස්ථ වෙළද විරාමය තුළම එකම සමාගමක නිශ්පාදනයන්ගේ දැන්වීම් ඉදිරිපත්කිරීමයි.මෙහි ප්‍රමුඛයෙකු ලෙස සී.ඩ්බ්. සමාගම සිටින අතර, ඊට සහභාගී වූ සමාගම් අතර Crest,Guitar Hero,Cover Girl සහ මෑතකදී එක් වූ Toyotaසමාගමද අයත් වේ.


References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."