"අශෝක අධිරජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'අශෝක අධිරාජ්‍යය (ක්‍රි.පු. 261) අශෝක කුළුනේ කොටසක්...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

17:37, 3 මැයි 2010 තෙක් සංශෝධනය

අශෝක අධිරාජ්‍යය (ක්‍රි.පු. 261)

අශෝක කුළුනේ කොටසක්

ක්‍රි.පූ. 3 වන සියවසේ ඉදිකළ සාන්චි ස්ථුපය, ඉන්දියාව

කාලිංගය (වරත්මාන ධර්ස්සා) යටත් කර ගැනිම සදහා සිදු කරන ලද මහා යුද්ධය නිසා කළකිරීමට පත් මෞර්ය වංශයේ මහා අශෝක අධිරාජ්‍යයා බුදුදහම වැළද ගත්තේය. සිදුකරන ලද මහා විනාශය ගැන කළකිරීමට පත් රජතුමා ප්‍රචණ්ඩත්වය අතහැර ධර්මය පැතිරවීම සදහා ස්ථුප, හා සත්ව හිංසනය නැවැත්විමට අවවාද කරන ගල් කුළුණු ගොඩනැගීම මෙන්ම මිනිසුන් ධර්මයට යොමු කිරිම සදහා විවිධ ක්‍රම භාවිතා කළේය. ඉන්දියාවේ නේපාල් නුවර ආසන්නයේ සාන්චි ස්ථුපය මේ සදහා නිදසුනකි. එය ක්‍රි.පූ. 3 වන සියවසේ ඉදිරකළ අතර පසුව වඩා විශාල කරන ලදි. එහි පවතින කැටයම් සහිත තොරණ ඉන්දියානු බෞද්ධ කලාශිල්පයේ උසස් නිර්මාණයකි. අශෝත රජතුමා ඔවුන්ට සමව සැලකීය. මෙම කාලයේ දී ප්‍රථම වරට බුදුදහම ඉන්දියාවෙන් පිටතට ව්‍යාප්ත විය. අශෝක සමයේ ලියවන ලද සෙල්ලිපි වලට අනුව ශ්‍රී ලංකාව, ග්‍රීසිය හා තවත් ආසන්න රටවල් බොහොමයකට ධර්මය ප්‍රචාරය කිරිම සදහා ධරම් දූත ස්වාමින් වහන්සේ ලා පිටත් වුහ.

තුන්වන ධර්ම සංඝායනාව (ක්‍රි.පූ. 250)

අශෝක රජතුමා ක්‍රි.පූ. 250 දී පාටලී පුත්‍ර නගරයේ දී (වරත්මාන‍යේ පැට්නා ) තුන්වන ධර්ම සංගායනාව පැවැත්විමට අනුග්‍රහය දැක්වීය. මෙය මොග්ගලී පුත්ත තිස්ස මහරහනත් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. මෙහි අරමුණු වුයේ රාජකීය අනුග්‍රහය නිසා ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අරමුණින් බුදු සසුනට එක්වූ අන්‍ය ආගමික යන් සසුනෙන් පිට කර සංඝ ශාසසනට පිරිසිදු කිරිමයි. ධර්ම සංඝායනාවෙන් අනතුරැව බෞද්ධ ධර්ම දූතයෝ දහම ප්‍රචාරය කිරිම සදහා ලෝකය පුරා ගමන් කළහ.




References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia." 2.Please double check the topic you upload.

"https://si.wikipedia.org/w/index.php?title=අශෝක_අධිරජ&oldid=90745" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි