"හනුමාන්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
'හනුමන් ඉන්දීය වීර කාව්‍යයක් වූ රාමායණයෙහි ස`ද...' යොදමින් නව පිටුවක් තනන ලදි |
(වෙනසක් නොමැත)
|
14:02, 23 අප්‍රේල් 2010 තෙක් සංශෝධනය
හනුමන්
ඉන්දීය වීර කාව්‍යයක් වූ රාමායණයෙහි ස`දහන් වන ඉතාමත් ම ප‍්‍රමුඛ සහ වැදගත් චරිතවලින් එකක් වන හනුමන් අන්ජනේය (අන්ජනගේ පුත‍්‍රයා* යනුවෙන් ද හ`දුන්වනු ලැබේ. විෂ්ණුගේ අවතාරයක් සේ සැළනෙක රාම රජුගේ බිරි`ද ගලවා ගැනීම පිණිස රාම ට සහායවූ හනුමන් වනාහි වානරයෙකි.
හෙතෙම රාමගේ බැතිමතෙකු සේ සැලකෙන අතර ආයුධය ලෙස යගදාවක් දරයි. හනුමන්ගේ භාර්යාවක් ගැන ස`දහන් නොවේ.
References
"This article has been translated from the English wikipedia by felidae,
http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication
Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural
communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?
id=region_south_asia."