"නර්තනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු යළි-යොමුකිරීමක් මගින් නර්තනය වෙත නර්තනය හැදින්වීම ගෙන යන ලදි
1 පේළිය:
== දේශීය නර්තන කලාවේ ආරම්භය ==
[[Image:Two dancers.jpg|thumb|200px|[[නැටුම් ]]]
දේශීය නර්තන කලාව පුද පුජා ඇසුරෙන් බිහි වූ බව පිළිගත හැකිය. වර්තමානයේ උවද විවිධ ශාන්ති කර්ම වල විවිධ ශාන්තිකර්මවල දක්‌නට ඇති නැටුම් එයට කදිම උදාහණයකි.
6 පේළිය:
අතීත කතා වලට අනුව විජය කුමරු පැම්ණීමට පෙර කාලවලදී පවා අපෙ රටේ නැටුම් ගැයුම් වැයුම් පැවති බව කියැවේ. විජය කුමරුගේ පැමිණීමෙන් පසු ඇතිවූ දියුණු ලාංකික සමාජය තුල විවිධ වකවානු වලදී දියුණු නැටුම් කලාවක්‌ පැවති බව අනාවරණය වේ.
 
 
== ශ්‍රි ලංකාවේ නර්තන සම්ප්‍රදායන් ==
"https://si.wikipedia.org/wiki/නර්තනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි