"ගව කිරි ආශ්‍රිත නිෂ්පාදන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
122 පේළිය:
== ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය පිළිබඳ ආර්ථික විශ්ලේෂණයක්. ==
 
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක රටතුළ ඇති කිරි නිෂ්පාදනය එම රටවල ඉල්ලුම සැපයීමට ප්‍රමාණවත් නොවේ. එම නිසා එම රටවලට කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමට සිදූව ඇත. සංවර්ධිත රටවල වාර්ෂික ඒකපුද්ගල කිරි පරිභෝජනය අතිශයින් අධිකය. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල ඒකපුද්ගල කිරි පරිභෝජනය දළ වශයෙන් කිලෝ ග්රෑම්.40 කි. යුරෝපය තුළ හා යුරෝපීයයන් සංක්‍රමණය වූ උතුරු ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව හා දකුණූ ආසියාව වැනි රටවලත් කිරි ඉතා ජනප්රි ය ආහාරයකි. මස් පරිභෝජනය අධිකව කරන නැගෙනහිර ආසියානු රටවල කිරි පරිභෝජනය අඩු නමුත් දැනට එම රටවල කිරි සඳහා ඇති ඉල්ලුම වැඩිවෙමින් පවතී.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක රටතුළ ඇති කිරි නිෂ්පාදනය එම රටවල ඉල්ලුම
 
සැපයීමට ප්‍රමාණවත් නොවේ. එම නිසා එම රටවලට කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය
 
2007 වර්ෂයේ ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජනය මෙට්‍රික් ටොන් 612000ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.එය ඒක පුද්ගලයෙකුට කිලෝ ගෑ.32 කි. ඉන්දියාවේ ඒකපුද්ගල කිරි පරිභෝජනය දළ වශයෙන් කිලෝ ග්රෑම්.72කි. නේපාලයේ කිලෝ.ග්රෑම්.40කි. පකිස්ථානයේ කිලෝග්රෑම්.180කි. ඇමෙරිකාඑක්සත් ජනපදයේ කිලෝ ග්රෑම්.234කි. මේ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ අඩුවෙන්ම කිරි පරිභෝජනය කරන රටක් බව පෙන්නුම් කරයි. එය සංවර්ධනය වෙමින් පවතින රටවල ඒකපුද්ගල කිරි පරිභෝජනය වන කිලෝ ගෑ.40ටත් වඩා අඩුයි. 2007 වර්ෂයේ ශ්‍රී ලංකාව පරිභෝජනය කරන ලද කිරි වලින් නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන්
කිරීමට සිදූව ඇත. සංවර්ධිත රටවල වාර්ෂික ඒකපුද්ගල කිරි පරිභෝජනය අතිශයින් අධිකය. නමුත්
202000ක් පමණි. ඉතිරි මෙට්‍රික් ටොන් 410000ක් ආනයනය කීරීමට සිදූවිය. ශ්‍රී ලංකවේ නිපදවනූ ලබන කිරි වලින් 56% ක්ම සැකසූම් කරුවන් විසින් එකතු කර ආනයනය කරන ලද කිරි සමඟ වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබයි. ඉතිරි 44%ක්වූ මෙට්‍රික් ටොන් 88000ක් කිරි නිපදවන්නන් ස්වකීය පරිභෝජනය සඳහාත් අසල්වැසියන්ට අලෙවිකිරීම සඳහාත් යොදාගෙන ඇත.
 
සංවර්ධනය වෙමින් පවතින රටවල ඒකපුද්ගල කිරි පරිභෝජනය දළ වශයෙන් කිලෝ ග්රෑම්.40
 
කි. යුරෝපය තුළ හා යුරෝපීයයන් සංක්‍රමණය වූ උතුරු ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව හා දකුණූ
 
ආසියාව වැනි රටවලත් කිරි ඉතා ජනප්රි ය ආහාරයකි. මස් පරිභෝජනය අධිකව කරන නැගෙනහිර
 
ආසියානු රටවල කිරි පරිභෝජනය අඩු නමුත් දැනට එම රටවල කිරි සඳහා ඇති ඉල්ලුම
වැඩිවෙමින් පවතී.
 
2007 වර්ෂයේ ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජනය මෙට්‍රික් ටොන් 612000ක් ලෙස ඇස්තමේන්තු කර
ඇත.එය ඒක පුද්ගලයෙකුට කිලෝ ගෑ.32 කි. ඉන්දියාවේ ඒකපුද්ගල කිරි පරිභෝජනය දළ
වශයෙන් කිලෝ ග්රෑම්.72කි. නේපාලයේ කිලෝ.ග්රෑම්.40කි. පකිස්ථානයේ කිලෝග්රෑම්.180කි
.
ඇමෙරිකාඑක්සත් ජනපදයේ කිලෝ ග්රෑම්.234කි.
 
මේ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ අඩුවෙන්ම කිරි පරිභෝජනය කරන රටක් බව පෙන්නුම් කරයි. එය
 
සංවර්ධනය වෙමින් පවතින රටවල ඒකපුද්ගල කිරි පරිභෝජනය වන කිලෝ ගෑ.40ටත් වඩා
 
අඩුයි. 2007 වර්ෂයේ ශ්‍රී ලංකාව පරිභෝජනය කරන ලද කිරි වලින් නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන්
 
202000ක් පමණි. ඉතිරි මෙට්‍රික් ටොන් 410000ක් ආනයනය කීරීමට සිදූවිය. ශ්‍රී ලංකවේ නිපදවනූ
ලබන කිරි වලින් 56% ක්ම සැකසූම් කරුවන් විසින් එකතු කර ආනයනය කරන ලද කිරි සමඟ
 
වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබයි. ඉතිරි 44%ක්වූ මෙට්‍රික් ටොන් 88000ක් කිරි නිපදවන්නන්
ස්වකීය පරිභෝජනය සඳහාත් අසල්වැසියන්ට අලෙවිකිරීම සඳහාත් යොදාගෙන ඇත.
 
ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන කිරි වලින් 67% ක් හා වෙළඳපොළට ඉදිරිපත් කරන කිරි හා කිරි
 
නිෂ්පාදන වලින් ආසන්න වශයෙන් 80%ක්ම සමන්විත වන්නේ ආනයනය කරන ලද කිරි වලිනි.
 
ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන කිරි වලින් 67% ක් හා වෙළඳපොළට ඉදිරිපත් කරන කිරි හා කිරි නිෂ්පාදන වලින් ආසන්න වශයෙන් 80%ක්ම සමන්විත වන්නේ ආනයනය කරන ලද කිරි වලිනි.
වගුව 01
සමිපූර්ණ යොදය සහිත කිරිපිටි වල ජාත්යයන්තර මිල ගණන් ටොන්: ඇ.ඩො: 2000 -2007 දක්වා.
 
වර්ෂය ජනවාරි ජුනි -ජූලි
 
2000 1625 1900
2001 2075 1637
2002 1637 1238
 
2003 1637 1772
2004 1825 2100
 
2005 2225 2250
2006 2175 2100
 
2007 2850 4650
 
 
Line 186 ⟶ 153:
 
 
2007 වර්ෂයේ ආනයනය කරන ලද කිරි වල වටිනාකම රුපියල් බිලියන 19 කි.මේ අනුව පැහැදිළි වන්නේ අප විසින් කරනු ලබන අවම කිරි පරිභෝජනය සඳහාත් අපට කිරි ආනයනය කිරීමට සිදූවි ඇති බවයි. පසුගිය දශකය තුළ කිරි හා කිරි නිෂ්පාදන සඳහා රටතුළ 5%ක පමණ ප්‍රමාණයකින් වාර්ෂිකව ඉල්ලුම වැඩිවී ඇති නමුත් නිෂ්පාදනය වැඩිවීමේ වේගය 1.5% ක් විය විදේශීය උපදේශක ආයතනයක් වන භ්‍රෑපධ ආයතනය විසින් 2007 වර්ෂයේ නිකුත් කරඇති වාර්තාවකින් පෙන්නුම් කරන පරිදි මෙම තත්වය වෙනස් කිරීමට අප අපොහොසත් වූවොත් 2015 වනවිට මෙරටට කිරි හා කිරි නිෂ්පාදන ආනයනය කිරීමට රුපියල් බිලියන 30 ක් පමණ වියදමක් දැරීමට සිදූවිය හැක. ශ්‍රී ලංකාවේ කිරි එකතු කිරීම හා කිරි සැකසුම් කිරිම සම්බන්ධව රාජ්‍ය ප්‍රතිපත්තියක් විධිමත්ව ක්‍රියාත්මක කිරීම දැකිය නොහැක. කිරි ගොවියෝ සිය නිෂ්පාදනයන් සෘජුවම නිවාස වලට විකුණති. එමෙන්ම අසල්වැසි කඩවලටත් යෝගටි මුදවපු කිරි හා රසකැවිලි නිෂ්පාදනය කරන සුළු ව්‍යාපාරිකයන්ටත් මෙම කිරි සෘජුවම සපයනු ලබන්නේ කිරි ගොවියන් විසිනි. මෙම අසංවිධානාත්මක කිරි වෙළදාම මුළු දේශීය කිරි නිෂ්පාදනයෙන් 45% කි. දෛනිකව ඉතිරි වන ලීටර් 300000 ක් පමණ ප්‍රමාණය මධ්‍ය පරිමාණයේ හා මහා පරිමාණයේ සැකසුම් කරුවන් විසින් රටපුරා ඇති එකතු කිරීමේ මධ්‍යස්ථාන හා ශීතකරණ මධ්‍ය ස්ථාන මගින් එකතු කරනු ලැබේ.
2007 වර්ෂයේ ආනයනය කරන ලද කිරි වල වටිනාකම රුපියල් බිලියන 19 කි.මේ අනුව පැහැදිළි
 
කිරි ආහාර ආනයනය කරන්නන් විසින් මූලික වශයෙන් සම්පූර්ණ යොදය සහිත කිරි හා කිරි නිෂ්පාදන ආනයනය කර විකුණනු ලබයි. වැඩි දෙනකු කිරි පිටි ආනයනය කරනු ලබන්නේ තොග වශයෙනි. පසුව ශ්‍රී ලංකාවේ දී එම තොග නැවත ඇසුරුම් කොට විකුණනු ලැබේ. මෙරට කිරි පරිභෝගිකයන්ට කිරි නිෂ්පාදන ලබාගතහැකි ක්ර ම කීපයකි. එනම් අසල්වැසි කිරි ගොවියන් හා කිරි නිෂ්පාදන සමාගම්ය.මෙම සමාගම් කිරි පිටි හා බටර් වැනි ද්‍රව්‍යයන නිපදවීමට දේශිය කිරි මෙන්ම ආනයනික කිරි ද උපයෝගී කරගනී. දැනට ශ්‍රී ලංකාවේ නිපදවනුයේ කිරි අවශ්‍යයතාවයෙන් 20% කි.2015 වන විට මෙය 50% දක්වා වැඩිකර ගැනීමට අරමුණු කරගෙන ඇති නමුත් එය ළගා කරගත නොහැකි බව පොදූ මතයයි. නමුත් කිරි නිෂ්පාදනය වැඩිකර ගැනීමට නව ඉලක්ක ගොඩනගාගෙන ඇත. මෙමගින් දෛනිකව එකතු කරන කිරි ප්රිමාණය ලීටර් 300000 සිට 650000 දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කරයි.එමගින් ඒක පුද්ගල කිරි පරිභෝජනය වැඩි කර ගැනීමට වඩා ආනයන කිරි ප්‍රමාණ අඩු කර ගැනීමට කටයුතු කරයි. 1970 ගණන්වල මැද භාගයේදී ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හදූන්වා දිමට පෙර කිරි ආහාර ආනයනය කරන ලද්දේ ඉතා මඳ වශවෙනි.
වන්නේ අප විසින් කරනු ලබන අවම කිරි පරිභෝජනය සඳහාත් අපට කිරි ආනයනය කිරීමට සිදූවි
 
ඇති බවයි. පසුගිය දශකය තුළ කිරි හා කිරි නිෂ්පාදන සඳහා රටතුළ 5%ක පමණ ප්‍රමාණයකින්
 
වාර්ෂිකව ඉල්ලුම වැඩිවී ඇති නමුත් නිෂ්පාදනය වැඩිවීමේ වේගය 1.5% ක් විය
විදේශීය උපදේශක ආයතනයක් වන භ්‍රෑපධ ආයතනය විසින් 2007 වර්ෂයේ නිකුත් කරඇති
 
වාර්තාවකින් පෙන්නුම් කරන පරිදි මෙම තත්වය වෙනස් කිරීමට අප අපොහොසත් වූවොත් 2015
 
වනවිට මෙරටට කිරි හා කිරි නිෂ්පාදන ආනයනය කිරීමට රුපියල් බිලියන 30 ක් පමණ වියදමක්
 
දැරීමට සිදූවිය හැක
ශ්‍රී ලංකාවේ කිරි එකතු කිරීම හා කිරි සැකසුම් කිරිම සම්බන්ධව රාජ්‍ය ප්‍රතිපත්තියක් විධිමත්ව
 
ක්‍රියාත්මක කිරීම දැකිය නොහැක. කිරි ගොවියෝ සිය නිෂ්පාදනයන් සෘජුවම නිවාස වලට
 
විකුණති. එමෙන්ම අසල්වැසි කඩවලටත් යෝගටි මුදවපු කිරි හා රසකැවිලි නිෂ්පාදනය කරන සුළු
 
ව්‍යාපාරිකයන්ටත් මෙම කිරි සෘජුවම සපයනු ලබන්නේ කිරි ගොවියන් විසිනි. මෙම
 
අසංවිධානාත්මක කිරි වෙළදාම මුළු දේශීය කිරි නිෂ්පාදනයෙන් 45% කි. දෛනිකව ඉතිරි වන
 
ලීටර් 300000 ක් පමණ ප්‍රමාණය මධ්‍ය පරිමාණයේ හා මහා පරිමාණයේ සැකසුම් කරුවන් විසින්
 
රටපුරා ඇති එකතු කිරීමේ මධ්‍යස්ථාන හා ශීතකරණ මධ්‍ය ස්ථාන මගින් එකතු කරනු ලැබේ.
කිරි ආහාර ආනයනය කරන්නන් විසින් මූලික වශයෙන් සම්පූර්ණ යොදය සහිත කිරි හා කිරි
 
නිෂ්පාදන ආනයනය කර විකුණනු ලබයි. වැඩි දෙනකු කිරි පිටි ආනයනය කරනු ලබන්නේ තොග
 
වශයෙනි. පසුව ශ්‍රී ලංකාවේ දී එම තොග නැවත ඇසුරුම් කොට විකුණනු ලැබේ. මෙරට කිරි
 
පරිභෝගිකයන්ට කිරි නිෂ්පාදන ලබාගතහැකි ක්ර ම කීපයකි. එනම් අසල්වැසි කිරි ගොවියන් හා
 
කිරි නිෂ්පාදන සමාගම්ය.මෙම සමාගම් කිරි පිටි හා බටර් වැනි ද්‍රව්‍යයන නිපදවීමට දේශිය කිරි
 
මෙන්ම ආනයනික කිරි ද උපයෝගී කරගනී.
දැනට ශ්‍රී ලංකාවේ නිපදවනුයේ කිරි අවශ්‍යයතාවයෙන් 20% කි.2015 වන විට මෙය 50% දක්වා
 
වැඩිකර ගැනීමට අරමුණු කරගෙන ඇති නමුත් එය ළගා කරගත නොහැකි බව පොදූ මතයයි.
 
නමුත් කිරි නිෂ්පාදනය වැඩිකර ගැනීමට නව ඉලක්ක ගොඩනගාගෙන ඇත. මෙමගින් දෛනිකව
 
එකතු කරන කිරි ප්රිමාණය ලීටර් 300000 සිට 650000 දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා
 
කරයි.එමගින් ඒක පුද්ගල කිරි පරිභෝජනය වැඩි කර ගැනීමට වඩා ආනයන කිරි ප්‍රමාණ අඩු කර
 
ගැනීමට කටයුතු කරයි.
1970 ගණන්වල මැද භාගයේදී ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හදූන්වා දිමට පෙර කිරි
 
ආහාර ආනයනය කරන ලද්දේ ඉතා මඳ වශවෙනි. නමුත් 1970 ගණන්වල ආර්ථිකය විවෘත කිරීමත්
 
සමඟ මෙම තත්වය වෙනස් විය. සම්පූර්ණ යොදය සහිත හා රහිත කිරිපිටි ප්‍රධාන කොට වූ කිරි
 
වර්ග ආනයනය කිරීමට බහුජාතික සමාගම් ඇතුළුව නව ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම ඉදිරිපත්
 
විය. මෙම නිර්භාධිත කිරි ආනයනය නිසා දේශිය කිරි වෙළදපොළ සංයුතිය ඉක්මනින් වෙනස්විය.
63%ක් වූ දේශිය කිරි නිෂ්පාදනය24% ක් දක්වා අඩු වූ අතර ආනයන කිරි වෙළඳපොළ කිරි
 
අවශ්යදතාව සැපයීමේ ප්‍රබල සාධකය බවට පත්ව ඇත.මේ අන්දමින් කිරි පිටි අලෙවිය අතිශයින්
 
ලාභදායී ව්යා‍පාරයක් බවට පත්විය.කිරි පිටි ඇසුරුමි කරුවන් විසින් තමතමන්ගේ කිරිපිටි
 
ප්රදචාරණය කිරීමට පටන්ගන්නා ලදී. දරුවන් සදහා කිරි වීදූරුවක් දීමත් වැඩිහිටියන් කිරි තේ
 
පානයට යොමුවීමත් සාමාන්යද පවුලක දෛනික පුරුද්දක් බවට පත් විය. මේ නිසා ශ්‍රී
 
ලාංකිකයන්ට කිරි වැදගත් පරිභෝජන භාණ්ඩයක් බවට පත්විය.
 
නමුත් 1970 ගණන්වල ආර්ථිකය විවෘත කිරීමත් සමඟ මෙම තත්වය වෙනස් විය. සම්පූර්ණ යොදය සහිත හා රහිත කිරිපිටි ප්‍රධාන කොට වූ කිරි වර්ග ආනයනය කිරීමට බහුජාතික සමාගම් ඇතුළුව නව ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම ඉදිරිපත් විය. මෙම නිර්භාධිත කිරි ආනයනය නිසා දේශිය කිරි වෙළදපොළ සංයුතිය ඉක්මනින් වෙනස්විය. 63%ක් වූ දේශිය කිරි නිෂ්පාදනය24% ක් දක්වා අඩු වූ අතර ආනයන කිරි වෙළඳපොළ කිරි අවශ්යදතාව සැපයීමේ ප්‍රබල සාධකය බවට පත්ව ඇත.මේ අන්දමින් කිරි පිටි අලෙවිය අතිශයින් ලාභදායී ව්යා‍පාරයක් බවට පත්විය.කිරි පිටි ඇසුරුමි කරුවන් විසින් තමතමන්ගේ කිරිපිටි
ප්රදචාරණය කිරීමට පටන්ගන්නා ලදී. දරුවන් සදහා කිරි වීදූරුවක් දීමත් වැඩිහිටියන් කිරි තේ පානයට යොමුවීමත් සාමාන්යද පවුලක දෛනික පුරුද්දක් බවට පත් විය. මේ නිසා ශ්‍රී ලාංකිකයන්ට කිරි වැදගත් පරිභෝජන භාණ්ඩයක් බවට පත්විය.
වගුව 02
 
Line 280 ⟶ 184:
2007 202.00 61663
 
මූලාශ්‍රය- 1996-2007 ජනගහන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්ම සංඛ්‍යා
 
ලේඛන සහ රේගු දෙපාර්තමේන්තුවේ 1970-2007 වෙළද සංඛ්‍යා ලේඛනය.
Line 343 ⟶ 247:
 
කිරි පරිභෝජනය දේශිය වශයෙන් සපුරාගත හැක.
 
 
 
== '''සාරාංශය හා නිගමනය'''. ==
"https://si.wikipedia.org/wiki/ගව_කිරි_ආශ්‍රිත_නිෂ්පාදන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි