"ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
' ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය තිබෙන්නේ ශ්‍රී ලංක...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය
 
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ. ඛෙත්තාරාමයේ ය. 1994 ට පෙර මෙය හඳුන්වන ලද්දේ ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගනය යනුවෙනි. අද එය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිවහනයි.
Line 7 ⟶ 8:
දැනට ක්‍රීඩාංගනයට යාබදව තණ තීරු 16 කින් යුත් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. සෝනි මැක්ස් ක්‍රිකට් ඇකඩමිය සඳහා නේවාසිකාගාරයක්ද සහිත එය 2003 දී ආරම්භ විය.
 
 
 
 
 
 
"https://si.wikipedia.org/wiki/ආර්._ප්‍රේමදාස_ක්‍රීඩාංගණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි