"ජුලියස් සීසර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
ජුලියස් සීසර්
 
ගයිස් ජුලියස් සීසර් (ක්‍රික්රිඥ.පූ. 100 ජුලි 13 - ක්‍රික්රි .පු. 44 මාර්තු 15) රෝමානු හමුදාමය සහ දේශපාලනික නායකයකු වේ. රෝමන් ජනරජය රෝමානු අධිරාජ්‍යයඅධිරාජ්යෝය බවට පත් කිරීමේ ක්‍රියාවලියේක්රිායාවලියේ දී මොහු ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලදී.
 
ජනප්‍රියජනප්රිනය සම්ප්‍රදායටසම්ප්රඉදායට අයත් වූ දේශපාලනඥයකු ‍වූ මොහු නිල නොවන ත්‍රිත්රිි ආධිපත්‍යආධිපත්යහ සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ‍රෝමානු දේශපාලන කරලිය වසර කිහිපයක් තිස්සේ පාලනය කරන ලදී. ඔහු තම ත්‍රිත්රිා ආධිපත්‍යආධිපත්යි සම්බන්ධතාවය ගොඩනඟා ගන්නා ලද්දේ මාකස් ලිසිනියස් ක්‍රැසස්ක්රැොසස් සහ නීයස් පොම්පියස් මැග්නස් යන පුද්ගලයන් සමඟ වේ. කෙසේ නමුත් ඔහුගේ මෙම පාලන ක්‍රමයටක්රාමයට ඔප්ටිෙම්ට්ස්ඔප්ටි සම්ප්‍රදා‍යටමෙට්ස් සම්ප්රවදා‍යට අයත් වූ රෝමානු සෙනෙට් සභිකයන් වූ මාකස් පෝසියස් කැටෝ සහ මාකස් කැල්පර්නියස් බයිබලස් වැනි පුද්ගලයන් විරුද්ධ වූහ. සීසර් ගෝල් ප්‍රදේශයප්රකදේශය යටත් කර ගැනීමත් සමඟ රෝමානු පාලනය අත්ලාන්තික් සාගරය දක්වාම විහිදී ගිය අතර මුල් වරට රෝමය මඟින් බ්‍රිතාන්‍යබ්රිුතාන්යා ආක්‍රමණයආක්රකමණය කරන ලද්දේ ද සීසර්ගේ මෙහෙයවීම යටතේ වේ. මෙම ආක්‍රමණයආක්රරමණය ක්‍රික්රිප.පූ. 55 දී සිදු විය. කෙසේ නමුත් ත්‍රිත්රි පුද්ගල ආධිපත්‍යයෙහිආධිපත්යමයෙහි බිඳ වැටීමත් සමඟ පොම්පේ සහ සෙනෙට් මණ්ඩලය සමඟ මත ගැටුම් හට ගන්නා ලදී. ක්‍රික්රිඳ.පූ. 49 දී තම හමුදාවන් රු‍බිකෝන් නදිය හරහා මෙහෙයවමින් සිවිල් යුද්ධයක් ආරම්භ කළ අතර ඒ ඔස්සේ ඔහු ‍රෝමානු අධිරාජ්‍යයේඅධිරාජ්යයයේ අනගිභවනීය නායකයා බවට පත්විය.
 
රාජ්‍යරාජ්ය පාලනය සියතට ගැනීමත් සමඟ සීසර් රෝමානු සමාජයට සහ එහි පාලන ක්‍රමයටක්රීමයට දැඩි සංශෝධන එක් කිරීමට ක්‍රියාක්රියයා කළේය. ඔහු ජීවිත කාලය පුරාව‍ටම රෝම අධිරාජ්‍යයාඅධිරාජ්ය්යා ලෙසට නම් කරන ලද අතර ජනරජයේ පාලන තන්ත්‍රයතන්ත්රකය දැඩි ලෙස ඔහු වටා කේන්ද්‍රගතකේන්ද්රපගත විය. කෙසේ නමුත් සීසර්ගේ මුල් කාලීන මිතුරෙකු වූ මාකස් ජුනියස් බෲටස්ගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මකක්රි්යාත්මක වූ සෙනෙට් සභිකයන් සමූහයක් විසින් ක්‍රික්රි .පු. 44 මාර්තු 15 වැනි දින සීසර්ව ඝාතනය කරන ලදී. මෙම ඝාතනයේ අරමුණ වූයේ රෝම ජනරජය එහි මුල් තත්වයට ගෙන ඒමයි. කෙසේ නමුත් මෙහි ප්‍රතිඵලයප්රකතිඵලය වූයේ තවත් රෝමානු සිවිල් යුද්ධයක් ඇරඹීමයි. එය අවසානයේ දී රෝමය සීසර් විසින් හදාවඩාගත් ඔහු‍ගේ පුත්‍රයාපුත්රසයා වූ ගයිස් ඔක්ටවියානස් යටතේ ඒකාධිපති පාලන ක්‍රමයකටක්රිමයකට යටත් විය. ක්‍රික්රි‍.පූ. 42 දී එනම් සීසර්ගේ ඝාතනයෙන් වසර 2කට පසු සෙනෙට් සභාව විසින් නිල වශයෙන් සීසර් රෝමානු දෙවිවරයෙකු ලෙස නම් කරන ලදී.
 
සීසර්ගේ ජීවි‍තයෙන් වැඩි කොටසක් පිළිබඳ තොරතුරු හෙලි කරගෙන ඇත්තේ සීසර් විසින්ම තම හමුදා ව්‍යාපාරව්යාිපාර ‍ගැන ලියා තැබූ විස්තර සහ අනෙකුත් සමකාලීන මූලාශ්‍රමූලාශ්ර ඇසුරෙන් වේ. මෙම අනෙකුත් සමකාලීන මූලාශ්‍රමූලාශ්රා අතරට සීසර්ගේ දේශපාලනික විරුද්ධවාදියා වූ සිසේරෝ විසින් ලියූ ලිපි සහ ඔහු විසින් සිදු කළ දේශන යනාදියත් සැලස්ට් විසින් ලියන ලද පුරාණ ලේඛනත් කැටලස් විසින් ලියූ කවි පද යනාදියත් අයත් වේ. තවද සීසර්ගේ ජීවිතය පිළිබඳ වඩාත් සවිස්තර වාර්තාවන් ඔහුගේ කාලයෙන් පසුව වාසය කළ ඇපියන්, සුටෝනියස්, ප්ලූටාක්, කැසියස් ඩියෝ සහ ස්ට්‍රැබෝස්ට්රැේබෝ වැනි ඉතිහාසඥයන් විසින් ලේඛනගත කොට ඇත.
 
 
 
== References ==
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/ජුලියස්_සීසර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි