"රොනල්ඩ් රේගන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'Ronald Wilson Reagan ________________________________________ 40th President of the United States In office January 20, 1...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
Ronald Wilson Reagan
 
________________________________________
40th President of the United States
 
In office
January 20, 1981 – January 20, 1989
 
Vice President George H. W. Bush
නීල් ඇල්ඩන් ආම්ස්ට්රෝන්
විශ්රාමලත් USN)/ NASA ගඟනගාමීයෙක්
ජාතිය ඇමෙරිකානුවෙකි
තරාතිරම විශ්රාම ලත් ගඟන ගාමීයෙකි
උපත 1930 අගොස්තු 5 (අවුරුදු 77)
මුල්ම රැකියාව පරියේෂණ ගුවන් නියමුවා
අභ්යවකාශයේ ගත කල කාලසීමාව දින 8 පැය 14 ක් සහ මිනිත්තු 12 ක්
 
Preceded by Jimmy Carter
 
රොනල්ඩ් රේගන්
Succeeded by George H. W. Bush
 
________________________________________
33rd Governor of California
 
In office
January 3, 1967 – January 7, 1975
 
Lieutenant Robert Finch
රොනල්ඩ් විල්සන් රේගන්
ඇමරිකා එක්සත් ජනපදයේ 40 වැනි ජනාධිපති
කාර්යයාල සමය
1981 ජනවාරි 20 – 1989 ජනවාරි 20
උප ජනාධිපති ජෝර්ජ් H.W. බුෂ්
 
රේගන්ට පෙර සිටි ජනාධිපති ජිමි කාටර්
රේගන්ට පසු වු ජනාධිපති ජෝර්ජ් H . W. බුෂ්
කැලිෆෝනියා ප්රාන්තයෙහි 33 වැනි ආණ්ඩුකාර
කාර්යයාල සමය
1967 ජනවාරි 3 – 1975 ජනවාරි 7
ලුතිනන් Robert Finch
(1967–1969)
Ed Reinecke
(1969–1974)
John L. Harmer
(1974–1975)
Precededමින් byපෙර පාලනය කළේ - ජේෂ්ඨ Edmund G. "Pat" Brown, Sr.
ඉන් පසුව පාලනය කළේ - කණිෂ්ඨ Edmund G. "Jerry" Brown, Jr.
 
Succeeded by Edmund G. "Jerry" Brown, Jr.
උපත 1911 පෙබරවාරි 06
 
ටැම්පිෙකා් ඉලිෙනායිස්
________________________________________
විපත
Born February 6, 1911
2004 ජුනි 05(වයස අවුරුදු 93)
Tampico, Illinois
Bel Air, Los AngelesAnleges, California
 
Died June 5, 2004 (aged 93)
ජාතිය ඇමෙරිකානුවෙකි.
Bel Air, Los Angeles, California
දේශපාලන පක්ෂ රිපබ්ලිකන් පාක්ෂිකයෙකි
භාර්යාව 1.Jane Wyman (1940 දී විවාහ කර ගෙන 1948 දී දික්කසාද කරන ලදී
2. Nancy Davis (1952 දී විවාහ කර ගන්නා ලදී)
ඉගෙනගත් පාසල Eureka විද්යාලය
රැකියාව රංගන ශිල්පියෙකි
ආගම Disciples of Christ හි බෞස්තිම කරන ලද අතර පසු කාලීනව Presbyterian පල්ලිය ඇසුරු කරන ලදී.
අත්සන
 
Nationality American
Political party Republican
 
Spouse (1) Jane Wyman (married 1940, divorced 1948)
(2) Nancy Davis (married 1952)
 
Alma mater
Eureka College
 
Occupation Actor
රොනල්ඩ් විල්සන් රේගන් (1911 පෙබරවාරි 06 – 2004 ජුනි 05) ඇමරිකා එක්සත් ජනපදයෙහි 40 වන ජනාධිපති වන අතර (1981 – 1989) කැලිෆෝනියා ප්රාන්තයෙහි 33 වැනි ආණ්ඩුකාර වරයාය. (1967 – 1975). ඉගිනොයිස් හි උපත ලබා ඔහු 1930 දී කැලිෆෝනියා ප්රාන්තයෙහි ලොස් ඇන්ජලීස් ප්රදේශයට සංචරණය කරන නළුවෙකු බවට පත් විය. එහිදි ඔහු Screen Actors Guild (SAG) සභාපතිත්වය දරණ ලද අතර General Electric හි නියෝජිතයෙකු විය. මෙම General Electric සේවය කරන සමයේදී ඔහු දේශපාලනයට අවතිර්ණ වු අතර මුල් යුග වලදී ඔහු ඩිමොක්රටික් පාක්ෂික යෙකු වු අතර 1972 දී ඔහු රිපබ්ලිකන් පාශ්විකයෙකු බවට පත් වුණි. 1964 දී ජනාධිපති අපේක්ෂකයෙකු වු Barry Goldwater හට සහය පල කරමින් කරන ලද ප්රබෝදමත් දේශණයකින් පසු ඔහු කැලිෆෝනියා ප්රාන්තයෙහි ආණ්ඩුකාර ධූරයට පත් වීම සදහා අවධානය යොමු කරන ලදී. ඉන් වසර 2 කට පසු ඔහු කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධූරයට පත් වු අතර 1970 දී නැවතත් එහි ආණ්ඩුකාර ධූරයට පත් වන ලදී. ඔහු රිපබ්ලිකන් ජනාධිපති නාම යෝජනා බාර දෙන අවස්ථාවන් හිදි 1968 දී සහ 1972 දී දෙවරක් පරාජයට පත් වු අතර 1980 දී නාම යෝජනා සහ ජනාධිපති වරණය යන දෙකම ජයග්රහණය කරන ලදී.
 
ජනාධිපති වශයෙන් රොනල්ඩ් රේගන් විසින් අළුත් දේශපාලන මුලාරම්භයක් සහ ආර්ථික ප්රතිපත්ති සම්පාදනය කරන ලද අතර සීමාසහිත අණ්ඩුවක් සහ ආර්ථිකයෙහි laissez – faire දර්ශණයක් සඳහා උපාදෙස් දෙන ලදී. නමුත් ඔහුගේ මෙම දර්ශණයන් ක්රියාවට නැංවීමේ හැකියාව පිළිබඳව මත භේද පැවතිනි. සැපයුම් පාර්ශවයේ ආර්ථික ප්රතිපත්ති සඳහා “Reaganomics” ලෙස හඳුන්වන ලද අතර මේ සඳහා 1981 දී සම්පාදනය කරන ලද සැලකිය යුතු බදු කප්පාදුවක් ද අයිති වේ. ඔහු ඝාතනය කිරීමේ ප්රයත්නයකින් දිවි ගලවා ගැනීමෙන් පසුව සහ ග්රේනේඩා හි මත භේදාත්මක හමුදාමය ක්රියාමාර්ග ගැනීමෙන් පසුව 1984 දී ඔහු ජනාධිපති ලෙස නැවත වරක් තෝරාපත් කර ගනු ලැබුණි.
Religion Baptized Disciples of Christ, later attended Presbyterian churches
 
රේගන්ගේ දෙවන සමය සංකේතාත්මක කරනු ලැබුයේ සීතල යුද්ධය අවසන් කිරීමෙන් සහ ඉරාන ප්රතිවිරුද්ධ සම්බන්ධතාවයන් හෙලි දරවු කිරීමෙන් පසුවය. ඔහු විසින් සෝවියට් ජනපදයට එරෙහිව ගොඩ නැගුණු හමුදාමය ශක්තිමත් කිරීම සඳහා අණ දෙන ලදී. ඔහු ප්රසිද්ධියේම සොවියට් ජනපදය දරුණු අධිරාජ්යයක් ලෙසට නිර්වචනය කරන ලද අතර ලොව පුරා කමියුනිස්ට් විරෝධී ක්රියාකාරකම් සඳහා සහාය පල කරන ලදී. ඔහුගේ මෙකි විරෝධතාවයන් මතු වුවත් සොවියට් ජනපද මහලේකම් Mikhail Gorbachev සමග එක්ව දෙරටෙහිම න්යෂ්ටික බලය පාලනය කර ගැනීම පිළිබඳව ගිවිසුම් ඇති කර ගන්නා ලදී. ඔහු 1989 දී තම කාර්යාලය හැර ගිය අතර 1994 දී හෙලිදරව් වු ආකාරයට ඔහු හට ඇල්ෂයිමර් රෝගය ඇති බවට සොයා ගන්නා ලදී. මින් වසර 10 කට පසු එනම් වයස 93 ක් ආයු වළදා ඔහු අභාවප්රාප්ත වු අතර මත විමසුමකින් අනුව හිටපු ජනාධිපතිවරුන් අතරින් ඉහළ ජනප්රියතාවයක් ලබාසිටි අයෙකු විය.
Signature
 
Ronald Wilson Reagan (February 6, 1911 – June 5, 2004) was the 40th President of the United States (1981–1989) and the 33rd Governor of California (1967–1975). Born in Illinois, Reagan moved to Los Angeles, California in the 1930s, where he became an actor, president of the Screen Actors Guild (SAG), and a spokesman for General Electric (GE). His start in politics occurred during his work for GE; originally a member of the Democratic Party, he switched to the Republican Party in 1962. After delivering a rousing speech in support of Barry Goldwater's presidential candidacy in 1964, he was persuaded to seek the California governorship, winning two years later and again in 1970. He was defeated in his run for the Republican presidential nomination in 1968 as well as 1976, but won both the nomination and election in 1980.
As president, Reagan implemented new political initiatives as well as economic policies, advocating a limited government and economic laissez-faire philosophy, but the extent to which these ideas were implemented is debatable. The supply side economic policies, dubbed "Reaganomics", included substantial tax cuts implemented in 1981. After surviving an assassination attempt and ordering controversial military actions in Grenada, he was re-elected in a landslide victory in 1984.
Reagan's second term was marked by the ending of the Cold War, as well as the revelation of the Iran-Contra affair. The president ordered a massive military buildup in an arms race with the Soviet Union, forgoing the previous strategy of détente. He publicly portrayed the USSR as an "evil empire" and supported anti-Communist movements worldwide. Despite his rejection of détente, he negotiated with Soviet General Secretary Mikhail Gorbachev to shrink both countries' nuclear arsenals. Reagan left office in 1989; in 1994 the former president disclosed that he had been diagnosed with Alzheimer's disease. He died ten years later at the age of ninety-three, and ranks highly among former U.S. presidents in terms of approval rating.
 
 
 
 
== References ==
 
http://en.wikipedia.org/wiki/Ronald_Reagan
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/රොනල්ඩ්_රේගන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි