"කලාව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
ලැස්කෝ ගුහාවේ අශ්වයෙකුගේ සිතුවමක්
කිසියම් නිර්මාණයක් හෝ විධික‍්‍රමයක් කලාව ලෙස සැලකියහැකිද යන්න පිලිබඳව ජනතාව අතර මතභේද පැවතීම කලාවේ ඉතිහාසය තුල සාමාන්‍ය සිදුවීමකි. ඇත්තෙන්ම කියන්නේ නම් පසුගිය සියවසේ වැඩි කාලයක් කලාව යනු කුමක්ද යන්න පිලිබඳ මදභේද විය. කලාවේ දාර්ශනිකයෝ මෙම මතභේදයන් ‘කලාව වර්ගීකරණය කිරීමේ මතභේදයන්’ ලෙස නාමකරණය කරති. උදාහරණයක් ලෙස පැරණි ගී‍්‍රක දාර්ශනිකයෝ ‘යහපත් ජීවිතයක් ගතකිරීමේ’ කලාව ලෙස ආචාර ධර්ම සැලකිය යුතුද යන ප‍්‍රශ්ණය සංවාදයට ලක්කළහ. 20 වන සියවසේ වර්ගීකරණ මතභේදයන් අතර ඝනිකවාදී සහ ප‍්‍රකාශනවාදී චිත‍්‍ර, ඩුෂෙම්ප්ගේ ෆවුන්ටන්, චිත‍්‍රපට,
කලාවේ ස්වභාවය පිලිබඳව වන මතභේදයන් සියවස් ගණනාවක් තිස්සේ දික්ගැසුනු ඒවා වෙයි. එකී මතභේදයන්හි ප‍්‍රතිඵලයක් ලෙස සමහර ප‍්‍රවර්ගයන් තහනම් කිරීමද සිදුව ඇත.
දාර්ශනිකයකු වූ ඬේවිඞ් නෝවිස් පවසන ආකාරයට කලාවේ අර්ථ නිරූපනය පිලිබඳ එකඟතාවයක් නොවීම ප‍්‍රශ්ණයේ කේන්ද්‍රය වන්නේ කලාතුරකිනි. ඔහුට අනුව ‘කලාවේ වර්ගීකරණ මතභේදයන්හි වැදගත්ම කොටස’ වන්නේ ‘මිනිසාගේ සමාජ ජීවිතය තුල අන්තර්ගතව පවත්නා ලලාසාත්මක සිතිවිලි සහ අභිරුචීන්’ ය (නෝවිස් 1996). නෝවිස්ට අනුව වර්ගීකරණ මතභේදයන් බොහෝවිට නිවැරදි න්‍යායට අනුව ගමන් කිරීම වෙනුවට සමාජය සමඟ ගමන් කිරීමට උත්සාහ දැරීමේදී උත්ගත වන්නාවූ අපගේ වටිනාකම් පිලිබඳ මතභේදයන්ය. හර්ස්ට් හා එමින්ගේ
|