"ඉන්කා ශිෂ්ටාචාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
15 පේළිය:
කාලයේ ඇවෑමෙන් පච්චකුටෙක් මරණයට පත් වූයේය. රුමි නහුයි තමා පරාජිතයෙක් බව තේරුම් ගත්තේය. ඔහු සැලැස්මක් කල්පනා කළේය. මේ අතර ඉන්ටි රයිමි උත්සව ආරම්භ විය. මෙම උත්සව අතරතුර ඔලන්ටේගේ සොල්දාදුවන් මත් පැන් බිව් වරදට ඔලන්ටේ සිර කරුවෙක් ලෙස ගෙන යන ලදී.
 
ඔහු නව ඉන්කා ටු පැක් යුපාන්කුයි වෙත ගෙන යන ලදී. ඔහු තම පියාගේ හා සහෝදරියගේ කතාව අසා තිබුණි. එක්විටම ඉමා සුමැක් එතැනට පැමිණි අතර ඇගේ මව වෙනුවෙන් යාඥා කරන්නට විය. එම කතාවලට සවන් දීමෙන් අනතුරුව ටු පැක් යුපාන්කුයි සුසී සෝලර් හට ඔලන්ටේ හා විවාහ වීමට අවසර දුණි. ඔලන්ටේ බොහෝ යුද්ධ මෙහෙය වූ තම දරුවන් ගැන ආඩම්බරයෙන් සිටි මිනිසෙක් විය. තම සොල්දාදුවන් වෙනුවෙන් සිරගෙට යාමට තරම් යහපත් මනුෂ්‍යයෙක් වූ බව සිහිකටසිහිකල යුතුය.
 
 
"https://si.wikipedia.org/wiki/ඉන්කා_ශිෂ්ටාචාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි