"කුරුස යුද්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
කුරුස යුද්ධ යනු කරිු ස්තියානික‍්‍රිස්තියානි යුරෝපයේ අභ්ය න්තරිකඅභ්‍යන්තරික හා පිටස්තර තර්ජන වලට එරෙහිව පැන නැගි ආගමික ස්වරූපයක් ගත් යුද ගැටුම් සංකීර්ණයකි. කුරුස යුද්ධ මුස්ලිම් ජාතිකයනට, පැරණි ආගම් ඇදහූ ස්ලොවික් ජාතිකයනට, රුසියානු හා ගරී් කග‍්‍රීක ඕතඩොක්ස් කිතුනුවන්ට, මොංගොලීය ජාතිකයන්ට හා පාප් වහන්සේලාගේ දේශපාලනික සතුරන්ට එරෙහිව සිදු කරන ලදී. කුරුස යුධ භටයෝ දිවුරීමක් සිදු කළ අතර ඔවුනගේ පෙර පව් ක්ෂමා කරනු ලැබුණි.
කුරුස යුද්ධ මූලිකව ඇරඹියේ යෙරුසලම සහ ශුද්ධ වූ දේශය මුස්ලිම් පාලනයෙන් මුදාගැනීමට වන අතර මුලින්ම එය පෙරදිග ඕතඩොක්ස් බයිසැන්තින් අධිරාජ්ය යේඅධිරාජ්‍යයේ ඉල්ලීමකට අනුව මුස්ලිම් සෙල්ජුක් තුර්කිවරු ඇනටෝලියාවට ගමන් කිරීම වැලැක්වීමට සිදුකරන ලදී. එසේම මෙය සමකාලීනව හා ඉන්පසු 16 වන සියවස දක්වා ලැවෙන්ට් පර්ය දේශයෙන්ප‍්‍රදේශයෙන් පිටත පරයෝ දේශවලප‍්‍රදේශවල සිදුකෙරුනු යුද ව්යානපාරයව්‍යාපාරය සඳහාද යෙදේ. එම යුද්ධ බොහෝ විට සිදුකරනු ලැබුයේ පැරණි ආගම් අදහන්නන්ට, මිත්යාවමිත්‍යා දෘෂ්ටිකයනට සහ ආගමික ආර්ථික හා දේශපාලනික හේතූන් මිශර ්ටණයක්මිශ‍්‍රණයක් මත නෙරපාහරිනු ලැබූ මිනිසුන් ට එරෙහිවය. කරිි ස්තියානික‍්‍රිස්තියානි සහ මුස්ලිම් බල කඳවුරු අතර තරගය ඇතැම් ආගමික කල්ලි වලට තම සතුරාට එරෙහි බල කඳවුරු හා එක්වීමට මග පෑදීය. පස්වන කුරුස යුද්ධයේ දී කරි් ස්තියානුක‍්‍රිස්තියානු බල කඳවුර රම් හි සුල්තාන්වරයා සමග එක්වීම එයට උදාහරණයකි.
කුරුස යුද්ධ සුවිශාල දේශපාලනික ආර්ථික හා සමාජයීය බලපෑමක් ඇතිකල අතර ඇතැම් බලපෑම් වර්තමානය දක්වාම බල පැවැත්වීය. කරිු ස්තියානික‍්‍රිස්තියානි රාජධානි වල අභ්ය්න්තරඅභ්‍යන්තර ආරවුල් සහ දේශපාලනික බලපෑම් ඇතැම් කුරුස යුද්ධ ඒවායේ මුල් අරමුණින් බැහැර කරවීමට සමත් විය. කරිි ස්තියානික‍්‍රිස්තියානි කොන්ස්තන්තිනෝපලය අල්ලා ගෙන බයිසැන්තින් අධිරාජ්යඅයඅධිරාජ්‍යය වෙනීසිය සහ කුරුස යුධකරුවෝ අතර බෙදාගැනීමෙන් කෙලවර වූ හතරවැනි කුරුස යුද්ධය එබන්දකි. පාප් තුමාගේ නිල ආශිර්වාදය නොමැතිව ආරම්භවූ පළමු කුරුස යුද්ධය හයවැනි කුරුස යුද්ධය වූ අතර එමගින් පාප් වහන්සේ හැර වෙනත් නායකයන්ට ද කුරුස යුද්ධ ආරම්භ කළ හැකි බව තහවුරු විය.
 
 
== References ==
 
http://en.wikipedia.org/wiki/Crusades
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/කුරුස_යුද්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි