"ලලිත කලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
ලලිත කලාව යනුවෙන් හඳුන්වනු ලබන්නේ [[සිතුවම් කිරීම]], [[මූර්ති ශිල්පය]], [[නර්තනය]], [[වේදිකාව]], [[ගෘහනිර්මාණ]] ශිල්පය සහ [[මුද්රාණමුද්‍රණ ශිල්පය]] ඇතුලූ ද්රෘමෂ්ය්ද්‍රෘෂ්‍ය හා පරමි සාංගිකප‍්‍රසාංගික කලාවන් සම්බන්ධ වන්නාවූ කලාවන්ය.
‘ලලිත’ යන වචනය සාකච්ඡාවට ලක්වන කලාකෘතියේ ගුණාත්මකභාවය පිලිබඳව එතරම් ඇඟවීමක් සිදු නොකරන නමුත් එකී දැනුම් පද්ධතියේ පිරිසිදුභාවය පිලිබඳ හඟවයි. රෙදි විවීම වැනි ශිල්පීය කුසලතාවන් හෝ ව්යශවහාරිකව්‍යවහාරික කලාවන් ලෙසින් සැලකිය හැකි ද්රෘිෂ්යෙද්‍රෘෂ්‍ය කලා පරාං වර්ගයන්ප‍්‍රවර්ගයන් මෙම අර්ථනිරූපනයෙන් බැහැර කෙරෙයි. වඩාත් මෑතකාලීන යෙදුමක් වන ද්රෘදෂ්යෘද්‍රෘෂ්‍ය කලාවන් යන යෙදුම බොහෝ දේ අන්තර්ගත කොටගන්නා සහ අද දවසේ විවිධාකාර පරිචයන් වඩා හොඳින් විස්තර කරන්නාවූ යෙදුමක් ලෙසින් සලකනු ලැබේ. ‘ලලිත කලාව’ යන යෙදුම නිරුක්තිය ලබන්නේ ඇරිස්ටෝටල්ගේ දර්ශනයේ දැක්වෙන අවසාන අරමුණ පිලිබඳ සංකල්පයෙනි. කලාවේ අවසන් අරමුණ වන්නේ එයමය. සමහර විටෙක එය රසවිඳින්නන්ගේ සතුට හැරෙන්නට එය වෙනත් කිසිවක් අරමුණුකර නොගන්නා අතර එහි විෂය වස්තුව එයම වෙයි.
ලලිත කලාව ව්යතවහාරිකව්‍යවහාරික කලාවන්ගෙන් වෙනස්වූවක් ලෙස දැකීම බිරව ෙතාන්ය්යේබි‍්‍රතාන්‍යයේ විලියම් මොරිස් සාමාජිකත්වය දැරූ කලා සහ ශිල්ප ව්යාවපාරයේව්‍යාපාරයේ අනුගාමිකයින් සහ වර්ජිනියා වුල්ෆ් සහ බ්ලූම්ස්බරි කණ්ඩායම වැනි මුල් කාලීන නූතනවාදීන් අතර ඇතිවූ ගැටුමක පර්ෘ තිඵලයකිප‍්‍රතිඵලයකි. මුල් පිරිස කලාව වෙත සමාජවාදී මූලධර්මයන් ගෙන ඒමට උත්සාහ කළ අතර නූතනවාදිහු සෞන්දර්යාත්ක පරිශරුල්මයපරිශ‍්‍රමය එයටම සුවිශේෂීවූ සහ ගූඩ එකක් ලෙස පවත්වාගැනීමට උත්සාහ කළහ.
බොහෝ අවස්ථාවන්හි ජනතාව වැරදි අවබෝධයෙන් යුතුව ලලිත කලාවන් ලෙස දැක්වුනද ඉන් ඔවුන් අදහස් කර තිබුණේ පරලී සාංගිකප‍්‍රසාංගික කලාවන් (සංගීතය, නර්තනය, නාට්යුනාට්‍ය ආදී) ය. කෙසේ වෙතත් මෙහි යම් අසමමිතියක් පවතී. උදාහරණයක් ලෙස යෝර්ක් විශ්ව විiාලයේ ලලිත කලා පීඨයට ‘සාම්පරයේ දායික’‘සාම්ප‍්‍රදායික’ ලලිත කලාවන්, සැලසුම් නිර්මාණය සහ ‘පර්ය සාංගික‘ප‍්‍රසාංගික කලාවන්’ ඇතුලත් වේ. එමෙන්ම නිර්මාණාත්මක රචනයද ලලිත කලාවක් ලෙසින් සලකනු ලබයි.
ලලිත කලාවන් පිලිබඳ ශරාව ස්තරාෝ ලීයශ‍්‍රාස්ත‍්‍රාලීය පාඨමාලාවකට ලලිත කලාව පිලිබඳ ශරාු ස්තරම් වේදීශ‍්‍රාස්ත‍්‍රවේදී, ශාස්තරෙන පතිශාස්ත‍්‍රපති සහ ලලිත කලාව පිලිබඳ දර්ශනසූරි යනාදී උපාධීන්ද ශරාව ස්තරාව ලයන්ශ‍්‍රාස්ත‍්‍රාලයන් තුල බිහිවෙමින් පවතී.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Fine_arts
 
 
 
----
http://en.wikipedia.org/wiki/Fine_arts
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/ලලිත_කලා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි