"පිළිබිඹුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
තෝමස් බ්ලවුන්ට්ගේ Glossographia Anglicana Nova හි දක්වා අeති රූපය පිලිබඳ නිර්වචනය. 1707.
 
ඉහලින් ඇති රූපය ඡුායාරූපයක් වන අතර පහතින් ඇත්තේ අතින් අඳින ලද්දකි. රූප නිර්මාණය කළ හැක්කේ එක්කෝ රූපයට හසුකරගැනීමෙනි (ඡයාරූපකරණය). නැතහොත් රූපයට නැඟීමෙනි (ඇඳීමෙනි).
සාමාන්යණසාමාන්‍ය ව්යකවහාරයේදීව්‍යවහාරයේදී රූපය හෝ පින්තූරය ලෙසින් හැඳින්වෙන්නේ යම් වස්තුවකට සමාන පෙනුමක් සහිතව ද්විමාන ලෙස නිර්මාණය කරන ලද්දකි. එය සාමාන්යකයෙන්සාමාන්‍යයෙන් භෞතික උපකරණයක් හෝ තැනැත්තකු වියහැක.
රූපය; ඡුායාරූපය, තිරයක පරනන දර්ශනයප‍්‍රදර්ශනය වන රූපය වැනි ද්විමාන හෝ පිළිමයක් වැනි තිර්විමානති‍්‍රමාන එකක් විය හැක. එය කැමරා, දර්පන, කාච, දුරදක්න, අන්වීක්ෂ අන්වීක්‍ෂ ආදී පරවි කාශප‍්‍රකාශ උපකරණයන්ගෙන් හෝ මිනිස් ඇස හෝ ජලය තලය වැනි ස්වභාවික වස්තූන් සහ සංසිද්ධීන් විසින් ගරීි හණයග‍්‍රහණය කරගනු ලැබිය හැක.
රූපය යන යෙදුම පුළුල් අර්ථයෙන් සිතියමක් පර්ෂ ස්ථාරයක්ප‍්‍රස්ථාරයක් වගුවක් හෝ විකාරරූපි චිතර.ෝතචිත‍්‍ර වැනි ද්විමාන රූප සටහනකට යෙදිය හැක. මෙම පුළුල් අර්ථයෙන් රූප ඇඳීම, සිතුවම් කිරීම, කැටයම් කිරීම වැනි අතින් සිදුකරන කිරිය යාවන්කි‍්‍රයාවන් මඟින් මෙන්ම මුද්රනණයමුද්‍රණය, පරිඝනක ගරැයග‍්‍රැෆික් ෆික් තාක්ෂැණයතාක්‍ෂණය වැනි ස්වයංකීරස්වයංකී‍්‍රය ්වය කරාව මවේදයන්ගෙන්දක‍්‍රමවේදයන්ගෙන්ද මේ දෙකෙහි සංයෝගයන් වන කරමන මවේදයන්ගෙන්දක‍්‍රමවේදයන්ගෙන්ද රූප නිර්මාණය කළහැක.
චංචල රූපයක් යනු ඉතා කෙටි කාළයක් පමණක් පවතින්නකි. මෙය කැඩපතකින් පෙනෙන වස්තුවක්, කැමරා ඔබ්ස්ක්යුඔබ්ස්ක්‍යුරාවක රාවක පරර් ක්ෂේපනයක්ප‍්‍රක්ෂේපනයක් හෝ කැතෝඩ කිරණ නලයක නිරූපනය කරන දර්ශනයක් වියහැක. ස්ථිරව පවත්නා රූපයක් දෘඩ පිටපතක් ලෙස හඳුන්වනු ලබන අතර කඩදාසි හෝ රෙදි වැනි අමුද්රනව්යසයක්අමුද්‍රව්‍යයක් මත එය සටහන්ගත කොට ඇත.
මනෝ රූපය කෙනෙකුගේ මනසේ පවතින්නකි. එය කෙනෙකු මතකයේ තබාගන්නක් හෝ පරිකල්පනය කරන්නක් වියහැක. එහි වස්තුව සැබෑවක් විය යුතු නැති අතර එය පරික ස්ථාරයක්ප‍්‍රස්ථාරයක්, කිරයස්යාකාරීත්වයක්කි‍්‍රයාකාරීත්වයක් හෝ ‘පරිකල්පනීය’ ආස්තිත්යඑයක්ආස්තිත්‍යයක් වැනි විකාරරූපී සංකල්පයක් වියහැක. උදාහරණයක් ලෙස සිග්මන්ඞ් ෆ්රො,යිඞ්ෆ්‍රොයිඞ් කර්ණික රූප සහ සංවාද සිහිනෙන් දුටු බව පවසා සිටින ලදී. කෘතිම ධ්වනි තාක්ෂරණයේතාක්‍ෂණයේ වර්ධනය සහ ශාබ්දික කලාවේ බිහිවීමත් සමඟ භාෂාත්මක හෝ අනුනනීය ශාබ්දික ද්රහව්යලයන්ගෙන්ද්‍රව්‍යයන්ගෙන් තැනුනු ගාන්ධර්වවිද්යා ත්මකගාන්ධර්වවිද්‍යාත්මක විශ්ලේෂණයෙන් ඔබ්බට ගිය ශබ්ද රූපයක් නිර්මාණය කිරීමේ හැකියාව පිලිබඳව අවධානය යොමුවී ඇත.
චංචල නොවන රූප එකතුවක් කාළය සමග වෙනස්වීම චිතර ්නපටයචිත‍්‍රපටය ලෙසින් හැඳින්වේ.
 
== References ==
http://en.wikipedia.org/wiki/Image
 
 
 
----
 
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
 
 
http://en.wikipedia.org/wiki/Image
"https://si.wikipedia.org/wiki/පිළිබිඹුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි