"ගිවිසුම් නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ගිවිසුමක් යනු තැනැත්තන් දෙදෙනකු හෝ ඊට වැඩිගණන...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
ගිවිසුමක් යනු තැනැත්තන් දෙදෙනකු හෝ ඊට වැඩිගණනක් අතර පොරොන්දු හුවමාරුවකි
 
ගිවිසුමක් යනු නීතිය මගින් බලාත්මක කළහැකි පාර්ශ්වයන් අතර නෛතික බැඳීම් ඇතිකරන පොරොන්දු හෝ එකඟතාවයකි. ගිවිසුම් නීතිය ලතින් වාක්යාංයශයක්වාක්‍යාංශයක් වන පැක්ටා සන්ට් සර්වැන්ඩා (පොරොන්දු රැුකිය යුතුය) යන්න මත පදනම් වෙයි. ගිවිසුම් කඩකිරීම නීතිය මඟින් හඳුනාගන්නා අතර ඊට පරදෙ තිකර්මයන්ප‍්‍රතිකර්මයන් යෙදිය හැක. සෑම කෙනෙක්ම දිනපතාම පාහේ ගිවිසුම් ඇතිකර ගනිති. නිවාස මිළදී ගැනීම් ආදියේදී ලිඛිත ගිවිසුම් අවශ්යනඅවශ්‍ය වෙයි. නීති පොතක් මිළදී ගැනීම, කඩයකින් කෝපි කෝප්පයක් මිළදී ගැනීම ආදීවූ බොහොමයක් ගිවිසුම් ඇතිවන්නේ කට වචනයෙනි.
නීති ශාස්තරික ඥයකුශාස්ත‍්‍රඥයකු වන ශරීh මත්ශ‍්‍රීමත් ජෝන් විලියම් සැල්මන්ඞ්ට අනුව ගිවිසුමක් යනු ‘පාර්ශ්වයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර බැඳීම් නිර්මාණය කරන සහ අර්ථ නිරූපනය කරන එකඟතාවයකි’.
 
== References ==
 
http://en.wikipedia.org/wiki/Property_law#Property_rights_and_contractual_rights
 
 
 
----
 
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
 
http://en.wikipedia.org/wiki/Property_law#Property_rights_and_contractual_rights
"https://si.wikipedia.org/wiki/ගිවිසුම්_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි