"පොදු නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'පොදු නීතිය යනු ව්ය්වස්ථායකය විසින් සම්මත කළ නී...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
පොදු නීතිය යනු ව්ය්වස්ථායකයව්‍යවස්ථායකය විසින් සම්මත කළ නීති හෝ විධායක කිරිතුයාවන්කි‍්‍රයාවන් හේතුකොටගෙන නොව අධිකරණ හා ඊට සමාන විනිශ්චය සභාවන් විසින් දෙන ලද තීන්දු මත පදනම්ව ගොඩනැගුනු නිතියකි. පොදු නීති කරා් මයන්හික‍්‍රමයන්හි නීතිය නිර්මාණය කිරීම සහ/ හෝ පිරිසිදු කිරීම සිදුකරනු ලබන්නේ විනිසුරුවරුන් විසිනි. විභාග ෙවමින් පවත්නා නඩුවක තීරණය පෙර නඩු තීන්දු මත පදනම්වන අතර එය අනාගත නඩු තීරණයන් කෙරෙහිද බලපැවැත්වෙනු ඇත. කිසිදු අධිකාරීත්ව පරි් තිපාදනයක්ප‍්‍රතිපාදනයක් නිතියේ නොමැති අවස්ථාවන්හිදී පූර්වාදර්ශී නඩු තීන්දුවක් ලබාදෙමින් නීතිය නිර්මාණය කිරීමේ හැකියාව පොදු නීති විනිසුරුවරුන්ට ඇත. මෙම පූර්වාදර්ශී නඩු තින්දුවේ හරය පොදු නීතිය ලෙසින් හඳුන්වනු ලැබෙන අතර අනාගත නඩු තීන්දු එමඟින් බැඳෙයි. අතීතයේදී ඊට සමාන ගැටලූවක් නිරාකරණය කරනු ලැබ ඇත්නම් පෙර නඩු තීන්දුවේදී අනුගමනය කරනු ලැබූ තාර්කික පදනම මෙම නඩු තීන්දුවේදීද අනුගමනය කිරීමට විනිසුරුවරු බැඳී සිටිති (මෙම මූලධර්මය අධිකරණ පූර්ව නිදර්ශන න්යාදයන්‍යාය ලෙසින් හැඳින්වේ).
ඉහතින් දැක්වූ දර්ශීය නීති පද්ධතියට වඩා භාවිතයේදී පොදු නීතිය ඉතා සංකීර්ණ වෙයි. කිසියම් අධිකරණයක තීන්දුවකින් තවත් අධිකරණයක් බැඳෙන්නේ දෙකම එකම අධිකරණ බලපරරණයදේශයක්බලප‍්‍රදේශයක් තුල පිහිටන විටදීය. එකම අධිකරණ බලපර ීතදේශයක්බලප‍්‍රදේශයක් තුල පවා සමහර අධිකරණයන්ට සෙසු අධිකරණයන්ට වඩා වැඩි බලතල පවතී. උදාහරණයක් ලෙස බොහෝ අධිකරණ බලපරසෙසදේශයන්බලප‍්‍රදේශයන් තුල ඇපැල් අධිකරණයන් විසින් ලබාදෙන නඩු තීන්දුවලින් පහල අධිකරණ බැඳී සිටින අතර අභියාචනාධිකරණ නොවන අධිකරණයන් විසින් ලබාදෙන තීන්දු සම්බන්ධයෙන් බැඳීමක් නොවේ. ආණ්ඩුකරාධිමආණ්ඩුක‍්‍රම ව්යීවස්ථාව්‍යවස්ථා නීතිය, ව්යෝවස්ථාපිතව්‍යවස්ථාපිත නීතිය සහ නියාමන නිතීන් සමඟ පොදු නීතියේ මිශරරමිවීම්මිශ‍්‍රවීම් සංකීර්ණ තත්වයන් නිර්මාණය කරයි. කෙසේ වෙතත් අධිකරණ පූර්ව නිර්ශන න්යායයන්‍යාය හෙවත් සමාන නඩු සමාන රීතීන් යොදාගනිමින් විභාග කළයුතුය යන මූලධර්මය පොදු නීතියේ හදවත ලෙස සෑම පොදු නීති පද්ධතියක් තුලම අන්තර්ගත වේ.
 
බිරතර්තාන්ය්යේ නෛතික උරුමය හා සම්බන්ධකම් ඇති රටවල් බොහොමයක මෙම පොදු නීතිය පැතිර පවතී. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය (නැපෝලියානු සංගර ීතහයේ බලපැම දක්නට ඇති ලූයිසියානා ජනපදයේ හැර) කැනඩාව ඇතුළු බිරනනැතාන්යග අධිරාජ්යමයට යටත්ව තිබූ පූර්ව යටත්විජිතයන් ඒ අතර ප්ර‍රධාන වෙයි.
 
 
 
 
 
බිරතර්තාන්ය්යේබි‍්‍රතාන්‍යයේ නෛතික උරුමය හා සම්බන්ධකම් ඇති රටවල් බොහොමයක මෙම පොදු නීතිය පැතිර පවතී. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය (නැපෝලියානු සංගර ීතහයේසංග‍්‍රහයේ බලපැම දක්නට ඇති ලූයිසියානා ජනපදයේ හැර) කැනඩාව ඇතුළු බිරනනැතාන්යගබි‍්‍රතාන්‍ය අධිරාජ්යමයටඅධිරාජ්‍යයට යටත්ව තිබූ පූර්ව යටත්විජිතයන් ඒ අතර ප්ර‍රධානප‍්‍රධාන වෙයි.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Common_law
පොදු නීතිය යනු ව්යේවස්ථායකය විසින් සම්මත කළ නීති හෝ විධායක කිරායයයාවන් හේතුකොටගෙන නොව අධිකරණ හා ඊට සමාන විනිශ්චය සභාවන් විසින් දෙන ලද තීන්දු මත පදනම්ව ගොඩනැගුනු නිතියකි. පොදු නීති කරික මයන්හි නීතිය නිර්මාණය කිරීම සහ/ හෝ පිරිසිදු කිරීම සිදුකරනු ලබන්නේ විනිසුරුවරුන් විසිනි. විභාග ෙවමින් පවත්නා නඩුවක තීරණය පෙර නඩු තීන්දු මත පදනම්වන අතර එය අනාගත නඩු තීරණයන් කෙරෙහිද බලපැවැත්වෙනු ඇත. කිසිදු අධිකාරීත්ව පරිේ තිපාදනයක් නිතියේ නොමැති අවස්ථාවන්හිදී පූර්වාදර්ශී නඩු තීන්දුවක් ලබාදෙමින් නීතිය නිර්මාණය කිරීමේ හැකියාව පොදු නීති විනිසුරුවරුන්ට ඇත. මෙම පූර්වාදර්ශී නඩු තින්දුවේ හරය පොදු නීතිය ලෙසින් හඳුන්වනු ලැබෙන අතර අනාගත නඩු තීන්දු එමඟින් බැඳෙයි. අතීතයේදී ඊට සමාන ගැටලූවක් නිරාකරණය කරනු ලැබ ඇත්නම් පෙර නඩු තීන්දුවේදී අනුගමනය කරනු ලැබූ තාර්කික පදනම මෙම නඩු තීන්දුවේදීද අනුගමනය කිරීමට විනිසුරුවරු බැඳී සිටිති (මෙම මූලධර්මය අධිකරණ පූර්ව නිදර්ශන න්යාදය ලෙසින් හැඳින්වේ).
ඉහතින් දැක්වූ දර්ශීය නීති පද්ධතියට වඩා භාවිතයේදී පොදු නීතිය ඉතා සංකීර්ණ වෙයි. කිසියම් අධිකරණයක තීන්දුවකින් තවත් අධිකරණයක් බැඳෙන්නේ දෙකම එකම අධිකරණ බලපරරණයදේශයක් තුල පිහිටන විටදීය. එකම අධිකරණ බලපර ීතදේශයක් තුල පවා සමහර අධිකරණයන්ට සෙසු අධිකරණයන්ට වඩා වැඩි බලතල පවතී. උදාහරණයක් ලෙස බොහෝ අධිකරණ බලපරසෙසදේශයන් තුල ඇපැල් අධිකරණයන් විසින් ලබාදෙන නඩු තීන්දුවලින් පහල අධිකරණ බැඳී සිටින අතර අභියාචනාධිකරණ නොවන අධිකරණයන් විසින් ලබාදෙන තීන්දු සම්බන්ධයෙන් බැඳීමක් නොවේ. ආණ්ඩුකරාධිම ව්යීවස්ථා නීතිය, ව්යෝවස්ථාපිත නීතිය සහ නියාමන නිතීන් සමඟ පොදු නීතියේ මිශරරමිවීම් සංකීර්ණ තත්වයන් නිර්මාණය කරයි. කෙසේ වෙතත් අධිකරණ පූර්ව නිර්ශන න්යායය හෙවත් සමාන නඩු සමාන රීතීන් යොදාගනිමින් විභාග කළයුතුය යන මූලධර්මය පොදු නීතියේ හදවත ලෙස සෑම පොදු නීති පද්ධතියක් තුලම අන්තර්ගත වේ.
 
බිරතර්තාන්ය්යේ නෛතික උරුමය හා සම්බන්ධකම් ඇති රටවල් බොහොමයක මෙම පොදු නීතිය පැතිර පවතී. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය (නැපෝලියානු සංගර ීතහයේ බලපැම දක්නට ඇති ලූයිසියානා ජනපදයේ හැර) කැනඩාව ඇතුළු බිරනනැතාන්යග අධිරාජ්යමයට යටත්ව තිබූ පූර්ව යටත්විජිතයන් ඒ අතර ප්ර‍රධාන වෙයි.
 
 
----
 
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
 
 
 
 
http://en.wikipedia.org/wiki/Common_law
"https://si.wikipedia.org/wiki/පොදු_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි