"අද්මිරාල්ති නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'සමුදීරීන ය පරවය ශ්ණ සහ වැරදි පාලනය කරන නීතියේ අ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
ජාත්‍යන්තර සම්මුතීන්
සමුදීරීන ය පරවය ශ්ණ සහ වැරදි පාලනය කරන නීතියේ අංගය අද්මිරාල්ති නීතිය (සමුද්රීමය නීතිය ලෙසින්ද හැඳින්වේ) යි .සාගරයේ කිරතවැයාත්මක වන්නාවූ යාතරාංගයවන් මෙහෙයවනු ලබන පුද්ගලික ආස්ථිත්ය‍යන් අතර සම්බන්ධතාවන් පාලනය කරන පුද්ගලික ජාත්යනන්තර නීතියේ කොටසකි. ජලතරණ අයිතීන්, ඛනිජ අයිතීන්, වෙරළාසන්න ජල තීරයන්හි අධිකරණ බලය සහ ජාතීන් අතර සම්බන්ධතාවන් පාලනය කරන ජාත්යාන්තර නීතිය සම්බන්ධයෙන් බලපවත්වන්නාවූ පුද්ගලික ජාත්යවන්තර නීතියේ අංගය වන මුහුදු නීතියෙන් එය වෙනස් වේ.
පසුබිම
මුහුදින් භාණ්ඩ පර්ත වාහනය ආදිතම වානිජ මධ්යයයකි. මෙකී සමදීරොවනය වෙළඳාමේදී ඇතිවන ආරවුල් විසඳීම සම්බන්ධයෙන් වන රීති ඉතා ඈත ඉතිහාසයෙන් පවා වාර්තා වී ඇත. මෙම නීතිය පිලිබඳ චිරන්තන මූලාශරධය යන් අතර රෝඩියානු නීතිය (මෙහි කිසිදු ලිඛිත නිදර්ශකයක් ඉතිරිව නැතත් රෝමානු හා බයිසැන්ටියානු නීති සංගරයානහයන් තුල මෙහි සංකල්පයන් දැකගත හැක) මෙන්ම පසුකාලීනව බිහිවූ හන්සියාතික ලීගයේ සම්පරන්තදායන්ද වැදගත් තැනක් ගනී.
රෝමානු හා බයිසැන්ටියානු සමුදීරගය ය නීතිය හැරුනුවිට ඉස්ලාමීය නීතියද ජාත්යතන්තර අද්මිරාල්ති නීතියට විශාල දායකත්වයක් සපයා ඇත. යම්හෙයකින් විනාශයකට හෝ අයුතු කිරගජායාවකට මුහුණදීමට සිදුවුවහොත් ඉස්ලාම් නීතියට අනුව ඔවුන්ට ණයගැතියන් බවට පත්වීමට සිදුවන බව තේරුම්ගෙන මුස්ලිම් නාවිකයනට පෙරගෙවීමක් ලෙස ස්ථිර වැටුපක් ගෙවනු ලැබිණි. මීට පරරු තිපක්ෂ් ලෙස රෝමානු සහ බයිසැන්ටියානු නාවිකයෝ සමුදීරදර ය ව්යා පාරයේ පරදුතබන්නන් ලෙස සැලකුනු අතර සාර්ථක මුහුදු ගමනක් අවසානයේ වෙළඳාමෙන් ලද ලාභයෙන් කොටස් සිය තනතුර මත පදනම්ව ඔවුන්ට ගෙවනු ලැබිණි. වෙරළාශිරාමෙත ගමනාගමනය සහ ගැඹුරු මුහුදේ සංචාරයන් සම්බන්ධයෙන් මුස්ලිම් නීතිවේදීහු වෙනස් කරසය මවේදයන් අනුගමනය කළහ. එමෙන්ම නැව සහ නැව්බඩු යන දෙකම අත්කරගත් අවස්ථාවන්හි හැරුනුවිට ඔවුහු භාණ්ඩ පරෙන වාහනය සම්බන්ධයෙන්ද නාවිකයන් වගකීම දැරිය යුතුය යන මතය දැරූහ. සමුදීරෙන ය කටයුතු සම්බන්ධයෙන් වන ජාත්ය්න්තර නීතියේ වර්ධනය සඳහා ඉස්ලාමීය නීතියේ බලපෑම සලකා බැලීමේදී රෝමානු බලපෑමට සමාන වැදගත්කමක් ඉස්ලාමීය නීතියේ බලපෑමටද ලබාදිය යුතු බව පෙනීයයි.
අද්මිරාල්ති නීතිය එංගලන්තයට හඳුන්වාදෙනු ලැබූයේ සිය පුතරයේ්යා වන සිංහ හදවතක් ඇති රිචඞ් රජුගේ පරනී තිරාජයා වශයෙන් කටයුතු කළ ඇක්විටේන්හි එළිනෝර් විසිනි. ඇය ඊට පෙර සිය නිජබිම වූ ඔලරන් හි අද්මිරාල්ති නීතිය ස්ථාපිටකොට තිබුණි. ඇගේ පළවන සැමියා වූ පරංු ශයේ හත්වන ලූවී රජු සමඟ කුරුස යුද්ධයට සහභාගිවූ ඇය නැගෙනහිර මධ්යඇධරණී පරතු දේශයේදී අද්මිරාල්ති නීතිය පිලිබඳ දැනකියාගෙන තිබිණ. එංගලන්තයේදී විශේෂිත අද්මිරාල්ති අධිකරණ විසින් සියළුම අද්මිරාල්ති නඩු විභාග කරන ලදී. මෙම අධිකරණ එංගලන්ත පොදු නීතිය භාවිතා නොකළ නමුත් ජස්ටීනියන්ගේ කෝපුස් ජූරිස් සිවිලිස් සංකල්පය මත විශාල වශයෙන් පදනම්ව කටයුතු කරන ලදී.
ඇමරිකානු විප්ලවයට හේතුසාධක වූ එක් පරති ධාන කරුණක් වූයේ අද්මිරාල්ති අධිකරණයන්ය. උදාහරණයක් ලෙස ස්වාධීනත්වය පිලිබඳ පරභා කාශයේ විවිධ අවස්ථාවන්හිදී ජූරියේ නඩු විභාග සම්බන්ධයෙන් අපව රැුවටීමට ලක්කිරීම වෙනුවෙන්’ ලෙස සඳහන් කරන්නේ මුද්දර නීතිය ඇමරිකානු යටත්විජිතයන්හි කිරට ශයාත්මක කිරීමට අද්මිරාල්ති අධිකරණයන්ට පාර්ලිමේන්තුව විසින් බලය ලබාදීමේ පරිචය පිලිබඳවය. මෙයට හේතුවූයේ මුද්දර නීතිය ජනතාවගේ විරෝධයට බඳුන්වූවක් වන බැවින් යටත්විජිත ජූරිය එය කඩකිරීම සම්බන්ධයෙන් යටත්විජිත වැසියන්ට දඩුවම් කිරීමට ඇති ඉඩ අවමවීමයි. අද්මිරාල්ති අධිකරණයන්හි ජූරිය විසින් නඩු විභාග නොකරන බැවින් මුද්දර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන යටත්විජිත වැසියන්ට එරෙහිව ජූරියකින් තොරව අද්මිරාල්ති අධිකරණ විනිසුරුවරයකු ඉදිරියේ නඩු විභාග කළහැකි විය.
1789 එක්සත් ජනපද ආණ්ඩුකරච. ම ව්යමවස්ථාව සම්මත කරගැනීමෙන් අනතුරුව අද්මිරාල්ති නඩු තීරණ ඔස්සේ කරහැ මකරුකරමයෙන් එක්සත් ජනපද නීතිය තුලට අද්මිරාල්ති නීතිය පිවිසියේය. ඇමරිකානු විප්ලවයයේ කැපී පෙනෙන චරිත බවට පත්වූ ඇමරිකානු නීතීඥයින්ගෙන් වැඩි දෙනකු සිය පුද්ගලික වෘත්තීය ජිවිතයේදී සමුදීර්ස ය නීතිය පිලිබඳ නීතීඥවරු වූහ. නිව්යෝර්ක්හි ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් සහ මැසචුසෙට්ස්හි රෝන් ඇඩම්ස් ඒ අත්රින් කැපී පෙනෙන චරිත විය.
1787 දී එවකට පරංව ශයේ තානාපතිවරයාව සිටි තෝමස් ජෙපර්සන් ජේම්ස් මැඩිසන් වෙත ලිපියක් යවමින් ඒ වනවිට ජනපදයන්හි අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත්කොට තිබූ එක්සත් ජනපද ආණ්ඩුකරී හම ව්යාවස්ථාවට භූමියේ නීතිය විසින් (අද්මිරාල්ති නීතීන්ට පටහැනි) නඩු විභාග කළහැකි සියලූම කාරණාවන්හිදී ජාතීන්ගේ නීතිය (එනම් අද්මිරාල්ති නීතිය) අනුව නොව ජූරිය විසින් නඩු විභාග කිරීම කළයුතුය’ යන පරිර තිපාදනය ඇතුලත් කරමින් සංශෝධනයක් කළ යුතු බව යෝජනාකර සිටින ලදී. එහි පරම් තිඵලය වූයේ එක්සත් ජනපද ආණ්ඩුකරක්ඩම ව්යවවස්ථාවට සිදුකළ හත්වන සංශෝධනයයි.
 
1970 ගණන්වලට පෙර සමුදී‍්‍රය වෙළඳාම සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර සම්මුතීන් වැඩි ගණනක් සම්භවය ලැබූයේ සමුදී‍්‍රය නීති පිලිබඳ නීතීඥයින් විසින් පුද්ගලිකව පිහිටුවාගත් සංවිධානයක් වූ ජාත්‍යන්තර සමුදී‍්‍රය කමිටුව වෙතිනි. 1897 දී ආරම්භ කෙරුනු මෙය විසින් හේග් රීති (නෞභාරපත් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය) විස්බි සංශෝධනය (හේග් රීති සංශෝධනය) ගලවාගැනීම් පිලිබඳ සම්මුතිය වැනි ජාත්‍යන්තර සම්මුතීන් ගණනාවක්ම කෙටුම්පත් කිරීම සිදුකරනු ලැබිණි. වර්තමානය වනවිට ජාත්‍යන්තර සමුදී‍්‍රය කමිටුව උපදේශනාත්මක මට්ටමින් කි‍්‍රයාත්මක වන අතරම එහි කි‍්‍රයාකාරීත්වයන් බොහොමයක් මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිහිටුවන ලද ජාත්‍යන්තර සමුදී‍්‍රය සංවිධානය විසින් පවරාගනු ලැබ ඇත. මෙය 1958 දී ස්ථාපිත කෙරුනද පූර්ණ වශයෙන් එහි කි‍්‍රයාකාරිත්වය ආරම්භවූයේ 1974 දීය.
ජාත්‍යන්තර සමුදී‍්‍රය සංවිධානය සමුදී‍්‍රය ආරක්‍ෂාව සම්බන්ධයෙන් බලපවත්වන්නාවූ සම්මුතීන් ගණනාවක්ම සකස්කොට ඇත. මුහුදේදී ජීවිතාරක්‍ෂාව පිලිබඳ සම්මුතිය, ගැටුම් නියාමන, සමුදී‍්‍රය ¥ෂණ නියාමන, ජාත්‍යන්තර ගගනගාමී සහ සමුදී‍්‍රය විමර්ෂණ සහ ගලවාගැනීමේ සම්මුතිය මේ අතර වැදගත් වෙයි. එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිලිබඳ සම්මුතිය විසින් සමුදී‍්‍රය පරිසරය සහ විවිධ සමුද්‍ර සීමාවන් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුමක් නිර්මාණයකොට ඇත.
එය සම්මත කරගත් පසු එයට අත්සන් තබන රටවල් සිය දේශසීමා ආරක්‍ෂකයින් හෝ සිය අධිකරණයන් මඟින් ජාත්‍යන්තර සම්මුතීන් බලාත්මක කිරීමට පියවරගත යුතු වෙයි
 
 
 
== References ==
 
 
 
 
----
 
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
 
 
 
http://en.wikipedia.org/wiki/Admiralty_law#Maritime_law_of_common_law_countries
"https://si.wikipedia.org/wiki/අද්මිරාල්ති_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි