"මෝටාර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
මෝටාරය
මෝටාරය යනු තුවක්කු කටට (Muzzle – loading) සෘජුව ගමන් නොකරන අයුරින් වෙඩි තබන අවියකි. එය අඩු ප්රවවේගයකින්ප්‍රවේගයකින් යුක්ත, කෙටිදුර ෂෙල් උණ්ඩයක් යැවිය හැකි ආයුධයකි. එය සාමාන්යායෙන්සාමාන්‍යයෙන් එහි විශ්කම්භය මෙන් 15 ගුණයකින් අඩු තුවක්කු කාණු දිගුවකින් යුක්ත වේ.
 
ක්‍රියාකාරික්වය
ක්රිනයාකාරික්වය
ක්රිනයාත්මකක්‍රියාත්මක කිරිමට පහසු හා සරල උපකරණයකි . නවීන මෝටාර් එකක් සමන්විත වන්නේ නලයක් / බටයක් වැනි එකකින් වන අතර කාලතුවක්කුකරැ ඒ තුළට වෙඩි උණ්ඩයක් ඇතුළු කරයි. බටයේ යට කොටස තුළ වෙඩි තැබීම සදහා භාවිත ාකරන ඇණයක් මගින් ප්රෙචාලකයප්‍රචාලකය පුපුරැවා හැර වෙඩි උණ්ඩය ඉවතට යොමු කරයි. මෙම ලක්ෂණ මෝටාරයේ විශාල සමාජිකයන් වන හොවිස්ටරය (Howitzer) හා ක්ෂෙත්රමක්ෂෙත්‍ර තුවක්කුව (field guns) වලට වඩා වෙනස්ය.
මේවා ඉතා ඉහළ ප්රවවේගයකින්ප්‍රවේගයකින්, විශාල පරාසයක, Flatter arcs හා සමහර අවස්තාවල සෘජුව වෙඩි තැබීමට හැකියාව ඇත.
19වන හා 20වන සියවස් වලදී බර අධික, විශ්කම්භය 1m පමණ වන තෙක් විශ්කම්භය ඇති මෝටාර් භාවිතා කර ඇත.
මෝටාර්, ගිනිකෙළි, ආදිය රදවන්නක් ලෙසත් ෂෙල් හෝ..................................
 
සැහැල්ලු මධ්යමධ්‍යම ම ප්රළමාණයේප්‍රමාණයේ මෝටාර් අතේ ගෙන යා හැකි අතර පාබල සේනාවන් වලදී බොහෝ විට යොදා ගනී. මෝටාර් අංශයක් සතුව කාලතුවක්කු බැටරි පැවතීමේ ප්රවධානප්‍රධාන වාසිය වන්නේ ඒවා ප්රටමාණයෙන්ප්‍රමාණයෙන් එහා මෙහා ගෙන යා හැකි වීමත් හමුදාව, භට පිරිසක් හෝ ස්ථානයක් හදිසි ගින්නකින් රැක ගැනීමට හැකි වීමත් නිසාය. එමෙන්ම අගලකට මුවා වී  හෝ කපොල්ලකට මුවා වී   සිට ප්ර්හාරප්‍රහාර එල්ල කළ හැකි වේ. මේ අනු ව බලන කළ මෝටාරය යනු පාබල හමුදාවකට ඉතා උපකාරි වන ආයුධයක් වන්නේ එය ඔනෑම පොළොවක / බිමක ප්රනවාහනයප්‍රවාහනය කළ හැකි වීමත් කාලතුවක්කු සදහා වන සවිස්තරාත්මක උපකාරය අවශ්යොඅවශ්‍ය නොවීමයි.
මීට අමතරව මි.මි 120 – 300 ත් අතර විශ්කම්භය ඇති බර අධික මෝටාර් ද පවති. මේවා බොහෝ විට ඇදගෙන යාම හෝ රථයක් මත සවිකර ඇති ඒවා වන අතර සේනාංක මට්ටමෙන් පාබල හමුදාවේ භාවිතා කරයි. මේ මට්ටමේ වුවද මෝටාර් Howitzer හෝ ක්ෂෙත්රාක්ෂෙත්‍ර තුවක්කු වලට වඩා සරල හා අඩු වියදම් වේ.
 
මෝටාරයත් පුද්ගලයන් එක් කෙනෙකු හෝ කිහිප දෙනෙකුට ඔසවා ගෙන යාමට හැකිය. (විශාල මෝටාර් කෑලි කිහිපයකට වෙන් කොට ගෙන යා යුතුය. පාබල මෝටාරයක් මෝටාර් රැගෙන යන වාහනයක එහා මෙහා ගෙන යා හැකි අතර එහි රදවා තබා වෙඩි තැබිමද සිදු කළ හැකිය.
 
බර මෝටාර් ඇද ගෙන යන වාහනයක තැබීම හෝ ස්වයංක්රිස්වයංක්‍රියව යව ක්රිියාත්මකක්‍රියාත්මක වන මෝටාර් රදවා තබන ස්ථිර වාහනයක් දත රදවන ලද්දක් ලෙසත් මෙය භාවිතා කළ හැකිය. උදා වශයෙන් යනු Patria Amos PTI මෙම බර මෝටාර් වල ඉතා මෑත කාලීන නිර්මාණයකි.
 
 
== References ==
 
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/මෝටාර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි