"පීටර් පෝල් රූබන්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'උපන් නාමය - පීටර් පෝල් රූබන්ස් උපත - 1577 ජුනි 28 සීජ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
 
උපන් නාමය - පීටර් පෝල් රූබන්ස්
 
Line 5 ⟶ 6:
මරණය - 1640 මැයි 30 ඇන්ට්වර්ප්, දකුණු නෙදර්ලන්තය
 
ක්ෂේත්රමයක්ෂේත්‍රය - සිතුවම් නිර්මාණය
 
සම්ප්රරදායසම්ප්‍රදාය - බැරොක් සම්ප්රිදායසම්ප්‍රදාය
 
බලපෑම් සිදු කළ පුද්ගලයන් - මයිකල් ඇන්ජෙලෝ, ටි‍ටියන්, කැරවෑගියෝ, පීටර් බෘගෙල් ද එල්ඩර්
 
බලපෑමට ලක් වූවන් - ඇන්ටොයින් ‍වැටෝ, ඉයුජීන් ඩෙලක්රොනයික්ස්ඩෙලක්‍රොයික්ස්
 
පීටර් පෝල් රූබන්ස් (1577 ජුනි 28 – 1640 මැයි 30 ‍) යනු 17 වන සියවසට අයත් සුප්ර සිද්ධසුප්‍රසිද්ධ ‍‍ෆ්ලෙමිෂ් බැරොක් චිත්‍ර ශිල්පියෙකු වේ. එමෙන්ම ඔහු ඉතා අලංකාර බැරොක් සම්ප්රජදායටසම්ප්‍රදායට අයත් චිත්රලචිත්‍ර නිර්මාණය කළ ශිල්පියෙකු වන අතර බැරොක් සම්ප්ර6දායසම්ප්‍රදාය තුළ දී චලන, වර්ණ සහ ඉන්ද්රිතයන්ඉන්ද්‍රියන් පිනවීම අරමුණු කොට ගෙන චිත්රතචිත්‍ර නිර්මාණය කිරීම සිදු විය. පෝල් රූබන්ස් ප්රදතිසංවිධානයටප්‍රතිසංවිධානයට එරෙහිව නිර්මාණය කරන ලද අල්තාර මණ්ඩල චිත්රිචිත්‍ර, ආලේඛ්යූආලේඛ්‍ය චිත්රදචිත්‍ර, භූමි දර්ශන සිතුවම් සහ ඉතිහාසය නිරූපණය වන සිතුවම් හේතුවෙන් සුප්රඅසිද්ධියටසුප්‍රසිද්ධියට පත්ව ඇති අතර ඔහුගේ චිත්රමචිත්‍ර තුළ මිත්යාණමිත්‍යා සහ රූපකමය වස්තූන් අන්තර්ගත විය.
 
යුරෝපය පුරා ජීවත් වූ චිත්ර චිත්‍ර නිර්මාණ එකතු කරන්නන් සහ උසස් සමාජය තුළ ප්ර චලිතප්‍රචලිත වූ චිත්රසචිත්‍ර නිර්මාණය කළ කලාගාරයක් පොල් රූබන්ස් සතු වූ අතර එය ඇන්ට්වර්ප් ප්ර දේශයේප්‍රදේශයේ පිහිටා තිබුණි. මේ හැරුණු විට ඔහු උසස් ලෙස අධ්යාතපනයඅධ්‍යාපනය ලැබූ මානවවාදී ප්‍ශයාඥයකුප්‍ර‍ාඥයකු වූ අතර චිත්රිචිත්‍ර නිර්මාණ එකතු කරන්නෙකු සහ රාජ්යවතාන්ත්රිසකයකුරාජ්‍යතාන්ත්‍රිකයකු ද විය. ස්පාඤ්ඤයේ හතරවැනි පිලිප් රජු සහ එංගලන්තයේ පළවැනි චාල්ස් රජු ඔහුට නයිට් පදවි පිරිනමන ලදී.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Peter_Paul_Rubens
 
 
 
----
http://en.wikipedia.org/wiki/Peter_Paul_Rubens
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/පීටර්_පෝල්_රූබන්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි