"ඉන්කා ශිෂ්ටාචාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
' ඉන්කන් කුයිපුවක නියෝජනය සමාජ ව්යුුහය ඉන්කාව...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
 
 
 
ඉන්කන් කුයිපුවක නියෝජනය
 
සමාජ ව්යුුහයව්‍යුහය
 
ඉන්කාවරු විශේෂ ග්රෝයත්රවග්‍රෝත්‍ර තුනකට බෙදී තිබුණි. ඒවා නම් උසස් පන්තිය (ප්රවභූවරුප්‍රභූවරු), පහත් පන්තිය හා වහල්ලු (යනාස්) ය. යුධ සිරකරුවන් හා වහලුන්ගේ ළමුන්ද ඇතුළත් වූයේ වහලුන් ගණයටමය. පහත් පන්තියට බොහෝ විට අයත්වූයේ ගොවියන්ය. කිසියම් විශේෂ ක්රිතයාවක්ක්‍රියාවක් සිදුකළ හමුදා සෙබළෙකුට හෝ කළාකාරයෙකුට වසරකට හෝ ඊට වඩා විශිෂ්ඨ ක්රි යාවක්ක්‍රියාවක් තවකෙක් කරන තෙක් හෝ ප්රාභූප්‍රභූ භාවය හිමි විය. ප්රනභූප්‍රභූ භාවය ලැබිය හැකි තවත් ක්රයමයක්ක්‍රමයක් විය. එය නම් අධිරාජ්යෙයටඅධිරාජ්‍යයට කැමැත්තෙන්ම සම්බන්ධ වීමට කැමති කුරාකා (ගම් ප්ර ධානියාප්‍රධානියා ) කෙනෙක් බවට පත් වීමයි. ඔහුගේ සහකරුවන්ට ඉන්කාවරු වීමට හැකි වූ අතර ඔහු තම තනතුරු ආරක්ෂාකර ගැනීමට පරිස්සම් විය. නමුත් එලෙස ප්රහභූප්‍රභූ භාවය හිමිවූවන්ට කිසිදිනක රාජකීය ප්ර්භූත්වයප්‍රභූත්වය (රුධිරයෙන් ප්රමභූප්‍රභූ බව ලැබීම) හිමි වූවන්ට මෙන් සැලකිලි බලාපොරොත්තු විය නොහැකි වූ අතර ඔවුනොවුන් අතර විවාහ පවා සිදු වුණේ නැත.
 
ඉන්කාවරු මෙම කාරණයේදී ඉතා ඍජු වූ අතර ඒවා අත් හැරියේ නැත. ඔලන්ටේ නම් වූ මෙම විශේෂිත කාරණය ගැන කියවෙන පුරාවෘත්තයක් ඇත.
Line 12 ⟶ 9:
ඔලන්ටේ පුරාවෘත්තය
 
සුසී සෝලර් (ඉන්කා පච්චකුටෙක්ගේ දියණිය ) නම් වූ කුමරිය හොර රහසේ , ඔලන්ටේ නම් වූ තාවකාලික ලෙස ප්ර(භූත්වයප්‍රභූත්වය ලැබූ පුද්ගලයෙකු සමග විවාහ වූවාය. කාලය ගත වූයේය. මේ අතර දිනක් ඔලන්ටේ සුසී සෝලර්ගේ අත ඉල්ලා නිර්භීතව පැමිණියේය. ඉන්පසු ඉන්කා පච්චකුටෙක් තම දියණිය අක්ලවාසියක (ස්ත්රී ස්ත්‍රී මඩමක) සිර කොට තැබීය. ඔහු ඔලන්ටේ තම දියණියගේ සැමියා ලෙස භාර නොගත්තේය. ඒ ඔහු ලෙයින්ම ප්රතභූවරයෙක්ප්‍රභූවරයෙක් නොවූ නිසාය.
 
මීට ප්රලතිචාරප්‍රතිචාර වශයෙන් ඔලන්ටේ තම පිරිසද රැස්කර ගෙන ඔලන්ටේ ටැම්බෝ ලෙස පසු කලෙක හැඳින්වුණූ බලකොටුවක් උරුබම්බා මිටියාවතේ පවත්වාගෙන ඉන්කාවට විරුද්ධව සටන් කිරීමට සූදානම්ව සිටියේය. මෙය දැනගත් පච්චකුටෙක් ඔහුව පරාද කිරීමට රුම් නහුයි(ක්වෙචුවායි හි ශෛලමය නේත) යැව්වේය. නමුත් ඔලන්ටේගේ වසර 10 ක් පුරා පැවති රෞද්රටරෞද්‍ර කෝධය හමුවේ ඔහු පරාද විය. මේ අතර වාරයේ සුසී සෝලර් ඔලන්ටේගේ දියණියට උපත දුන්නාය. ඇය නමින් ඉමැක් සුමැක් විය.
 
කාලයේ ඇවෑමෙන් පච්චකුටෙක් මරණයට පත් වූයේය. රුමි නහුයි තමා පරාජිතයෙක් බව තේරුම් ගත්තේය. ඔහු සැලැස්මක් කල්පනා කළේය. මේ අතර ඉන්ටි රයිමි උත්සව ආරම්භ විය. මෙම උත්සව අතරතුර ඔලන්ටේගේ සොල්දාදුවන් මත් පැන් බිව් වරදට ඔලන්ටේ සිර කරුවෙක් ලෙස ගෙන යන ලදී.
 
ඔහු නව ඉන්කා ටු පැක් යුපාන්කුයි වෙත ගෙන යන ලදී. ඔහු තම පියාගේ හා සහෝදරියගේ කතාව අසා තිබුණි. එක්විටම ඉමා සුමැක් එතැනට පැමිණි අතර ඇගේ මව වෙනුවෙන් යාඥා කරන්නට විය. එම කතාවලට සවන් දීමෙන් අනතුරුව ටු පැක් යුපාන්කුයි සුසී සෝලර් හට ඔලන්ටේ හා විවාහ වීමට අවසර දුණි. ඔලන්ටේ බොහෝ යුද්ධ මෙහෙය වූ තම දරුවන් ගැන ආඩම්බරයෙන් සිටි මිනිසෙක් විය. තම සොල්දාදුවන් වෙනුවෙන් සිරගෙට යාමට තරම් යහපත් මනුෂ්යයයෙක්මනුෂ්‍යයෙක් වූ බව සිහිකට යුතුය.
 
 
අධ්‍යාපනය
අධ්යායපනය
 
ඉන්කාවරු කුයිපු හෙවත් ගැට ගසන ගසන ලද නූල් , ගණනය කිරීම්වලට හා ජන සංඛ්යා්නයටසංඛ්‍යානයට යොදා ගත්හ. දැනට ඉතිරිව ඇති කුයිපුවල , අංකන දත්ත පෙනෙන්නට ඇත. සමහර ඉලක්කම් යමක් මතක තබා ගැනීමේ ලේබල වශයෙන් යොදා ගෙන ඇත. කුයිපුවල වර්ණ , අවකාශ හා ව්යු හව්‍යුහ වෙනස් කරමින් පණිවිඩ ලබා දීමද සිදු කර ඇත. සංඥා ක්ර.මයටක්‍රමයට ලියවුණු නැතහොත් අංක රහිත පණිවුඩ තේරුම් ගත්තේ කෙසේදැයි යන්න තවම පැහැදිලි නැත. සමහර සිසුන් කුයිපු වාර්තා කළ භාෂාව සොයා ගැනීමට තවම වෙහෙසෙති.
 
තම සංස්කෘතියේ පැවැත්ම ආරක්ෂාකර ගැනීමේ උපක්රතමයක්උපක්‍රමයක් වශයෙන් ඉන්කාවරු ‍‍බොහෝ විට පණිවිඩ යැවීම කළේ මුඛ්යආමුඛ්‍ය සන්නිවේදන ක්රතමයකටයක්‍රමයකටය. ඉන්කා අධ්යා පනයඅධ්‍යාපනය විශේෂ වර්ග දෙකකට බෙදී පැවතුණි. ඒවා නම් වෘත්තීය අධ්යා පනයඅධ්‍යාපනය (පොදුවේ ඉන්කාවරුන් සඳහා ) සහ විධිමත් පුහුණු කරවීම (ප්රරභූන්ප්‍රභූන් සඳහා ) ය.
 
ආගම
 
ඉන්කාවරුන්ගේ ඇදහිලි ක්රරමයක්‍රමය බහුදේව වාදික විය. ඉන්ටි හෙවත් හිරු දෙවියා ප්රිධානප්‍රධාන දෙවියා විය. අධිරාජ්යඒයේඅධිරාජ්‍යයේ ප්රඳවේණිප්‍රවේණි පාලක නාමය වූ  සාපා ඉන්කා වලින් ඍජුවම පැවත එන මුතුන් මිත්තා‍ ලෙසමිත්තා‍ලෙස ඉන්කාවරු සැලකුවේ ඉන්ටිය.
 
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Incas#Society
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/ඉන්කා_ශිෂ්ටාචාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි