"මූලික වීජ ගණිතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'මූලික වීජ ගණිතය යනු වීජ ගණිතයෙහි සරලම ආකාරයයි. …' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
17 පේළිය:
වීජ ගණිතයේ හමුවන වැදගත් ගැටළු කාණ්ඩයක් ලෙස බහුපද ප්‍රකාශනවල සාධක සෙවීම හඳුනා ගත හැක. එහිදී ඇති බහුපදය වෙනත් බහුපදවල ගුණිතයක් ලෙස ප්‍රකාශ කෙරේ. ඉහත නිදසුනක් ලෙස ගත් බහුපද ප්‍රකාශනය ලෙස සාධකවලට වෙන්කළ හැක.
 
තනි විචල්‍යයක බහුපදයක මූල සඳහා වීජ ගණිතමය ප්‍රකාශනයක් සෙවීම ඉහත මුල් ගැටළු කාණ්ඩය හා බැඳී ඇති තවත් ගැටළු කාණ්ඩයක් වේ.
 
 
"https://si.wikipedia.org/wiki/මූලික_වීජ_ගණිතය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි