"නූතන සෛල වාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'නූතන ෙසෙල වාදයේ පොදුවේ පිළිගත් කොටස් 1 ෙසෙලය ජී...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

21:31, 24 අගෝස්තු 2009 තෙක් සංශෝධනය

නූතන ෙසෙල වාදයේ පොදුවේ පිළිගත් කොටස් 1 ෙසෙලය ජීවීන්ගේ මූලික ව්යු්හමය හා කෘත්යlමය ඒකකය වේ 2 සියලූම ෙසෙල ඇතිවන්නේ ඊට පෙර පැවති ෙසෙල වලිනි 3 ෙසෙල තුල ශක්ති ගලනය (පරිවෘත්තිය හා ජෛව රසායනය) සිදුවේ 4 ෙසෙල විභාජනයේදී ෙසෙලයෙන් ෙසෙලයට හුවමාරු වූ පර රසවේණික ද්රතව්ය‍ ෙසෙල තුල අන්තර්ගත වේ 5 සෑම ෙසෙලයක්ම රසායනික සංයුතියෙන් මූලිකව එක හා සමාන වේ 6 සියළු ජීවීන් තැනී ඇත්තේ ෙසෙල වලිනි 7 ඇතැම් ජීවීන් ඒක ෙසෙලික වන අතර තනි ෙසෙලයකින් තැනී ඇත 8 අනෙකුත් ජීවීන් බහු ෙසෙලික වන අතර ෙසෙල අසීමිත සංඛ්යා වකින් සමන්විත විය හැක 9 ජීවියාගේ සමස්ත කරි ෙ යාකාරීත්වය ස්වාධීන ෙසෙල වල පොදු කරිිත යාකාරීත්වය මත තීරණය වේ





http://en.wikipedia.org/wiki/Cell_theory#Modern_cell_theory

"https://si.wikipedia.org/w/index.php?title=නූතන_සෛල_වාදය&oldid=67629" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි