"පිළිබිඹුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'තෝමස් බ්ලවුන්ට්ගේ Glossographia Anglicana Nova හි දක්වා අeති රූපය...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
9 පේළිය:
මනෝ රූපය කෙනෙකුගේ මනසේ පවතින්නකි. එය කෙනෙකු මතකයේ තබාගන්නක් හෝ පරිකල්පනය කරන්නක් වියහැක. එහි වස්තුව සැබෑවක් විය යුතු නැති අතර එය පරික ස්ථාරයක්, කිරයස්යාකාරීත්වයක් හෝ ‘පරිකල්පනීය’ ආස්තිත්යඑයක් වැනි විකාරරූපී සංකල්පයක් වියහැක. උදාහරණයක් ලෙස සිග්මන්ඞ් ෆ්රො,යිඞ් කර්ණික රූප සහ සංවාද සිහිනෙන් දුටු බව පවසා සිටින ලදී. කෘතිම ධ්වනි තාක්ෂරණයේ වර්ධනය සහ ශාබ්දික කලාවේ බිහිවීමත් සමඟ භාෂාත්මක හෝ අනුනනීය ශාබ්දික ද්රහව්යලයන්ගෙන් තැනුනු ගාන්ධර්වවිද්යා ත්මක විශ්ලේෂණයෙන් ඔබ්බට ගිය ශබ්ද රූපයක් නිර්මාණය කිරීමේ හැකියාව පිලිබඳව අවධානය යොමුවී ඇත.
චංචල නොවන රූප එකතුවක් කාළය සමග වෙනස්වීම චිතර ්නපටය ලෙසින් හැඳින්වේ.
 
 
 
 
 
 
 
http://en.wikipedia.org/wiki/Image
"https://si.wikipedia.org/wiki/පිළිබිඹුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි