"විකිපීඩියා:මධ්‍යස්ථ දෘෂ්ඨිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
3 පේළිය:
 
{{වක්‍රෝහබැඳිය|ලිපියට විශේෂිතවූ ප්‍රශ්න හා සංවාදයන් සඳහා, කරුණාකර [[WP:මැදදැකුමදැපු|මැදදැකුම දැන්වීම් පුවරුව]] වෙත පිවිසෙන්න.}}
 
'''මධ්‍යස්ථ දෘෂ්ඨිය''' යනු [[meta:පදනම් වාද විෂයයන්/si|මූලික විකිමාධ්‍ය මූලධර්මයක්]] සහ [[WP:5P|විකිපීඩියාවේ ප්‍රධාන ප්‍රතිෂ්ඨාවන් ]] අතුරින් එකකි. සියළු [[විකිපීඩියා]] ලිපි සහ අනෙකුත් විශ්වකෝෂ අන්තර්ගතය ලිවිය යුත්තේ '''මධ්‍යස්ථ දෘෂ්ඨිය'''කින් විය යුතු අතර, [[Wikipedia:සත්‍යේක්ෂ්‍යතාවය|විශ්වාසනීය මූලාශ්‍රයන් විසින් පල කොට ඇති]] සියළු '''වැදගත්''' අදහස් සාධාරණ ලෙසත්, සහ හැකි තරම් පක්ෂග්‍රාහීත්වයෙන් තොරව, නිරූපණය විය යුතුය. මෙය ගණුදෙනු කල නොහැකි හා සියළු ලිපි වල තිබේ යැයි බලාපොරොත්තු වන්නාවූ හා සියළු ලිපි සංස්කාරවරුන් වෙතින් බලාපොරොත්තු වන්නාවු ගුණාංගයකි. මධ්‍යස්ථ දෘෂ්ඨිය හා අනුකූල වන්නාවූ ලිපියක් තැනීම පිළිබඳ උපදෙස් සඳහා, [[Wikipedia:මධ්‍යස්ථ දෘෂ්ඨිය පාඩම| මධ්‍යස්ථ දෘෂ්ඨිය පාඩම]] බලන්න; මෙම ප්‍රතිපත්තිය පිළිබඳ ඉතා ප්‍රධාන කරුණු විදහාදක්වන නිදසුන් හා පැහැදිලිකිරීම් සඳහා , [[Wikipedia:මධ්‍යස්ථ දෘෂ්ඨිය/නිඅපැ]] බලන්න.
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:මධ්‍යස්ථ_දෘෂ්ඨිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි